Udana Special Childrens Centre

Udana Special Childrens Centre our centre is engaged in the uplifting life of people with special needs by assisting them

පොසොන් පොත් දන්සල
03/06/2023

පොසොන් පොත් දන්සල

New year celebration 2022,a shadow  of the past nevertheless same happiness .....
15/04/2022

New year celebration 2022,a shadow of the past nevertheless same happiness .....

New visitors brings new hope ,happy new year to everryone
15/04/2022

New visitors brings new hope ,happy new year to everryone

11/08/2021

වර්තමානයේ කොවිඩ් තත්ත්වය නිසා ආබාදිත පුද්ගලයන් සහා ඔවුන්ගේ පවුල්වල සාමජිකයන් අනෙක් පුද්ගලයන්ට වඩා අනාරක්ශිතව සහ අසරණව සිටී.ඔබගේ මතය ඉදිරිපත් කරන්න.

10/08/2021

මොන්ගල් ද ඩාලිං !යන කියමන සමජගත වූයේ ස්වර්නවාහිනී නාලිකාවේ නාඩගම්කාරයෝ නාට්‍යයේ පිහිටෙන්.එම වචනය භාවිතයෙන් ඉවත් කරන්න කියා කොපමණ ඉල්ලීම් කලත් ඔවුන් එ පිලිබද නොසලකා සිටිනවා .මෙයට පෙර මේ වචනය භාවිතා කලත් මේ තරම් පැතිරී ගියේ ඔවුන් නිසා .මෙම දිනවලදී වෙනත් ප්‍රශ්න තිබුනත් ආබාධිත අයට අපහාස කිරීම දිගටම අපේ රටේ මිනිසුන් කරන විට මට නම් දුකයි .ඔබලාට නම් ඒ ගැන අවධානය යොමු කිරීමට වෙලාවක් නැතුව ඇති නේද?

📍 ඩවුන් සින්ඩ්‍රෝම ළමුන්ට සහ වැඩිහිටියනට  කොවිඩ්-19 වැළදීමෙන් ඔවුන් දරුනු ලෙස  රෝගාතුර වේ. ඒ නිසා ඔවුන්ට සහ ඔවුන් රැක බල...
11/07/2021

📍 ඩවුන් සින්ඩ්‍රෝම ළමුන්ට සහ වැඩිහිටියනට කොවිඩ්-19 වැළදීමෙන් ඔවුන් දරුනු ලෙස රෝගාතුර වේ. ඒ නිසා ඔවුන්ට සහ ඔවුන් රැක බලා ගන්නා අයට ද කොවිඩ්-19 එන්නත ලබා දීම ඉතා වැදගත් වේ.

(දියුණු රටවල නම් කොවිඩ් එන්නත් කරණයේ දී ඔවුන්ට ප්‍රමුඛස්ථානය ලබා දී ඇත.)

10/07/2021

අපස්මාරය හෝ වෙනත් ස්නායු ආබාධ ඇති පුද්ගලයන්ට කොවිඩ්-19 රෝගය වැළදීමෙන් අසාද්‍ය තත්ත්වයට පත් වීමේ ඉඩකඩ ඉතාමත් ඉහලය. කොවිඩ්-19 එන්නත් ඔවුන්ගේ ඖෂධ සමග ප්‍රතික්‍රියා නොකරයි.එමෙන්ම එන්නත් නිසා වෙන අතුරු ආබාධ කොවිඩ් 19 රෝගයේ දරුනු බව සමග සන්සන්දනාත්මකව බලන කල ඉතා අවමය. හැකි ඉක්මනින් එන්නත ලබා දෙන ලෙස බ්‍රිතාන්‍ය ස්නායු රෝග පිලිබද වෙදදුරන්ගේ සන්ගමය නිර්දේශ කරයි🌍

10/07/2021

The ' Association of British Neurologists ' says all COVID- 19 vaccines are safe for people with neurological conditions such as epilepsy .

COVID- 19 vaccines are not expected to interact with epilepsy medicines.

For most of people, the risk of serious illness from COVID-19 infections far outweighs the risk of side - effects from the COVID -19 vaccine.

Please share this
26/03/2021

Please share this

Help our children by sharing this
26/03/2021

Help our children by sharing this

01/03/2020

Mum is the best.

Bodhi pooja
02/02/2020

Bodhi pooja

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Udana Special Childrens Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share