Beyond Behavior

Beyond Behavior Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education 🌟🪷🌱🪔

සියල්ල උපේක්ෂාවෙන් දරා ගන්නා මාතෘත්වයට උපහාර වේවා!❤️🙏🏻💐        Beyond Behavior - Center for Psychotherapy, Human Talent ...
10/05/2026

සියල්ල උපේක්ෂාවෙන් දරා ගන්නා මාතෘත්වයට උපහාර වේවා!

❤️🙏🏻💐



Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education

බාධා දුරු වේවා ....සියලු සම්පත වේවා .... ඔබ‍ට යහපත ම ගෙනෙන මාසයක් වේවා ....❤️🙏🏻💐✨        Beyond Behavior - Center for Ps...
01/05/2026

බාධා දුරු වේවා ....

සියලු සම්පත වේවා ....

ඔබ‍ට යහපත ම ගෙනෙන මාසයක් වේවා ....

❤️🙏🏻💐✨



Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education

අලුතින් හිතන්න - ❤️💡🪔✨ දැනට තියෙන දේවල් වලට ඔයාට අලුතෙන් දෙන්න පුළුවන් දේ මොනවද හිතන්න - එයාගේ ධාරිතාවය ඇතුලේ ඔයාට තව අත...
14/04/2026

අලුතින් හිතන්න - ❤️💡🪔✨

දැනට තියෙන දේවල් වලට ඔයාට අලුතෙන් දෙන්න පුළුවන් දේ මොනවද හිතන්න -

එයාගේ ධාරිතාවය ඇතුලේ ඔයාට තව අත්පත් කරගන්න පුළුවන් දේවල් මොනවද බලන්න -

මේ අලුත් අවුරුද්ද ජීවිතේ නැවුම් වෙනසක් වෙන අලුත් අවුරුද්දක් කරගන්න !

අපට ජය ! ❤️🙏

Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education

සුබ පාස්කු මංගල්‍යයක් වේවා! 🥚🐰🌏ආදරය, ආශීර්වාදය, සතුට, සැනසුම පිරී ඉතිරේවා! 🙏      Beyond Behavior - Center for Psychothe...
05/04/2026

සුබ පාස්කු මංගල්‍යයක් වේවා! 🥚🐰🌏

ආදරය, ආශීර්වාදය, සතුට, සැනසුම පිරී ඉතිරේවා! 🙏



Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️

සිත සැනසුම වේවා! 🙏🌕🤍Beyond Behavior Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️
01/04/2026

සිත සැනසුම වේවා! 🙏🌕🤍

Beyond Behavior

Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️

සාමය, සතුට, සැනසුම වේවා! ❤️☪️🤲         Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️
20/03/2026

සාමය, සතුට, සැනසුම වේවා! ❤️☪️🤲



Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️

Beyond Behavior අපේ කාන්තා දින සැමරුම 👸♀️🌸❤️සමබර පෞරුෂයක් සහිත පරපුරක් බිහි කිරීමට පුරෝගාමී වන ඇය වෙනුවෙන්....2026 මාර්ත...
15/03/2026

Beyond Behavior අපේ කාන්තා දින සැමරුම 👸♀️🌸❤️

සමබර පෞරුෂයක් සහිත පරපුරක් බිහි කිරීමට පුරෝගාමී වන ඇය වෙනුවෙන්....

2026 මාර්තු 08 වන දින අප ආයතනය විසින් නොමිලේ පවත්වන්නට යෙදුණු වැඩමුළුව.

සම්පත් දායකත්වය වෙනුවෙන් විශේෂ ස්තුතිය -
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා නිමාලි පෙරේරා මහත්මියට... 💐
විශේෂ අවශ්‍යතා සහ සංඥා භාෂා පිළිබඳ විශේෂඥ සුලීෂා පෙරේරා මහත්මියට... 💐
සංගීතවේදී ස්වර්ණා පෙරේරා මහත්මියට... 💐

දුර බැහැර සිට පැමිණ ද සභාගීත්ව දායකත්වය දෙමින් වැඩසටහන සාර්ථක කරගැනීමට සහයෝගය දුන් ඔබ‍ සැමට! 💐

හදවතින් ම !

Iresha Weeraman Mihiri Jayawardhane
Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education ❤️

ඔබේ බුද්ධියට හා කාරුණික බවට ඇවිළෙන ජීවිතයක්, සමාජයක් සුවපත් කළ හැකියි! නව අරුතක් දිය හැකියි!   ❤️💐 Beyond Behavior - Cen...
08/03/2026

ඔබේ බුද්ධියට හා කාරුණික බවට ඇවිළෙන ජීවිතයක්, සමාජයක් සුවපත් කළ හැකියි!
නව අරුතක් දිය හැකියි!

❤️💐

Beyond Behavior - Center for Psychotherapy, Human Talent Dev. & Education

Address

Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when Beyond Behavior posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share