FLFN Students' Union - Wayamba University of Sri Lanka

FLFN Students' Union - Wayamba University of Sri Lanka In 2010 the Student Union was improved by giving it a new approach of an emerged view of the student based concerns.
(1)

පීඨ ශිෂ්‍ය සංගමය - පශූ සම්පත් ධීවර හා පෝෂණ පීඨය | ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

Students' Union - Faculty of Livestock, Fisheries and Nutrition | Wayamba University of Sri Lanka 1999 වර්ශයේ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලිය පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨය ආරම්භයත් සමග පීඨ ශිෂ්‍ය සංගමය ස්ථාපිත කල අතර 2010 වසරේදී නව මුහුණුවරත් හා නව දක්මක් සමග පශූ සම්පත් ධීවර හා පෝෂණ පීඨ ශිෂ්‍ය සංගමය ප‍්‍රතිස්ථාපනය ක

රන ලදි. පීඨයේ සිසුන්ගේ ගැටලූ හදුනාගනිමින්, එම ගැටලූ සඳහා පිලියම් යොදමින් සෙසු පීඨවල සිසුන් අතර සුහදත්වය වර්ධනය කර ගනිමින් පීඨය තුල හා විශ්ව විද්‍යාලය තුල විවිධ වූ ක‍්‍රියාකාරකම් වැඩසටහන් මෙහෙයවමින් මේ වනවිට පීඨ ශිෂ්‍ය සංගමය සාර්ථක ගමනක නිරතවෙමින් සිටින අතර පීඨයේ සියලූම වසරවල සිසුන්ගෙන් සැදුම්ලත් නිලධාරිමණ්ඩලයක් විසින් පීඨ ශිෂ්‍ය සංගමයේ වැඩ කටයුතු මෙහෙයවනු ලබයි. Student Union of the Faculty of Livestock Fisheries and Nutrition was inaugurated in the year of 1999 with the establishment of Faculty of Livestock Fisheries and Nutrition in Wayamba University. The Union was able to find and identify the solutions to those problems. Furthermore the union associates with the students of other faculties of the university and started various activities with them. Therefore, it has become a successful Union with all these achievements. Currently the Union is administered by the students of the faculty who belongs to each level of the degree programme.

22/04/2026
සව් සිරි සම්පත් සිත් තුළ පිපෙන්නයිසැනසිලි සුවයෙන් දිවිය පිරෙන්නයිදුක් දොම්නස් නැති වාසනාව ගෙනෙන්නයිඅවුරුද්දේ සැම සිත් සත...
14/04/2026

සව් සිරි සම්පත් සිත් තුළ පිපෙන්නයි
සැනසිලි සුවයෙන් දිවිය පිරෙන්නයි
දුක් දොම්නස් නැති වාසනාව ගෙනෙන්නයි
අවුරුද්දේ සැම සිත් සතුටින් පිරෙන්නයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද, ශ්‍රී ලාංකිකයන්ගේ හෘදයට සමීපව පිහිටි උත්සවයකි. කොහෝ නදින් ගම්මාන හඬ ගසන අතර, එරබදු මල් රන්වන් පැහැයෙන් පිපී පරිසරය අලංකාර කරයි. අලුත් ආරම්භයක් සනිටුහන් කරමින්, සම්ප්‍රදායන් හා සතුට එක්වෙන මේ සුන්දර මොහොත, සියලුදෙනාට එකම සැනසීමක් ගෙන එයි.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්ති වීමත් සමඟ උදාවන 2026 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද,
ඔබගේ සියලු යහපත් සිහින සාර්ථක වන, සතුට සෞභාග්‍යයෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

மலரும் இந்த சித்திரை புத்தாண்டு🌸 உங்கள் வாழ்வில் மகிழ்ச்சி, செழிப்பு மற்றும் அமைதி நிறைந்ததாகவும் எண்ணிய எண்ணங்கள் ஈடேறும், வெற்றிகள் பொங்கும் ஆண்டாகவும் அமைய✨,
இனிய சித்திரை திருநாள் நல் வாழ்த்துக்கள்🪔

Wish you a Happy Sinhala and Tamil New Year!

පීඨ ශිෂ්‍ය සංගමය,
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය,
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

The Students' Union of the Faculty of Livestock, Fisheries & Nutrition wishes the 2020/2021 fraternity the very best at ...
08/04/2026

The Students' Union of the Faculty of Livestock, Fisheries & Nutrition wishes the 2020/2021 fraternity the very best at today's Undergraduate Research Symposium.

Your dedication and commitment to research have brought you to this milestone. We commend your efforts and stand proudly behind you as you present your work.

We wish you every success. 🎓

— Students' Union
Faculty of Livestock, Fisheries & Nutrition
Wayamba University of Sri Lanka

𝐁𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐆𝐨𝐨𝐝 𝐅𝐫𝐢𝐝𝐚𝐲!May your Good Friday be a time of deep prayer and spiritual renewal as we wait in anticipation for t...
03/04/2026

𝐁𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐆𝐨𝐨𝐝 𝐅𝐫𝐢𝐝𝐚𝐲!

May your Good Friday be a time of deep prayer and spiritual renewal as we wait in anticipation for the promise of Sunday.

Let us walk in the light of His mercy today and forevermore, humbled by the grace that was so freely given.

"𝘎𝘳𝘦𝘢𝘵𝘦𝘳 𝘭𝘰𝘷𝘦 𝘩𝘢𝘴 𝘯𝘰 𝘰𝘯𝘦 𝘵𝘩𝘢𝘯 𝘵𝘩𝘪𝘴: 𝘵𝘰 𝘭𝘢𝘺 𝘥𝘰𝘸𝘯 𝘰𝘯𝘦'𝘴 𝘭𝘪𝘧𝘦 𝘧𝘰𝘳 𝘰𝘯𝘦'𝘴 𝘧𝘳𝘪𝘦𝘯𝘥𝘴." — 𝘑𝘰𝘩𝘯 15:13

Students' Union
Faculty of Livestock, Fisheries,and Nutrition
Wayamba University of Srilanka

ඔබ සැමට උතුම් වූ බක් පුරපසළොස්වක  පොහෝ දිනයක් වේවා!🤍☸️🙏සකල සතහට උතුම් දහම් මග අවබෝධ කරනු වස්, දහම් යාත්‍රාවේ සැරිසරන්නා ...
31/03/2026

ඔබ සැමට උතුම් වූ බක් පුරපසළොස්වක පොහෝ දිනයක් වේවා!🤍☸️🙏

සකල සතහට උතුම් දහම් මග අවබෝධ කරනු වස්, දහම් යාත්‍රාවේ සැරිසරන්නා වූ ඒ මහා නිකලෙස් අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ,

බුද්ධත්වයෙන් පස්වන වසර යත් දෙවන ලංකාගමන සිදු කරමින් නාගදීපයට වැඩම කොට චූලෝදර - මහෝදර නා රජුන් අතර සිදු වීමට යත්නා ඒසාහූ මහත් විපත දක්නා වූ, අප මහා බුදුරදුන්, සාමය සමගියම උතුම් යැයි කරණ කොට, වෛරයේ ඒ විසල් නීරසමය ඵලය වදාලා, යුද ගිනි වලක්වමින්, සාමයේ මල් වැසි වස්නා, සමගිය ස්තාපිත කොට,

ඉනික්බිතව නාගයින් උදෙසා කාකෝලූක, ඵන්දන, ලටුකික සහ වට්ටක ජාතක කතා දේශනා කරමින්, සමගිය පැතුරූ, ඒ මහා බක්පොහොය අදයි.

පීඨ ශිෂ්‍ය සංගමය
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයය

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය  මහා ශිෂ්‍ය සංගමයේ නව වගකීම් සහෝදරත්වය පත් විය.මහා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්...
26/03/2026

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ නව වගකීම් සහෝදරත්වය පත් විය.

මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය.

🌙✨ Eid Mubarak! ✨🌙May this joyous occasion of Eid al-Fitr bring peace, happiness, and prosperity to everyone celebrating...
21/03/2026

🌙✨ Eid Mubarak! ✨🌙

May this joyous occasion of Eid al-Fitr bring peace, happiness, and prosperity to everyone celebrating. Let this special day remind us of compassion, unity, and gratitude, strengthening the bonds within our community. Wishing you and your families a day filled with blessings, love, and togetherness. 🤍🌙

Students' Union
Faculty of Livestock, Fisheries and Nutrition
Wayamba University of Sri Lanka

⚽ Football – Victory Cup 2025🏆 Victory Cup 2025 – An Inter-Batch Sports Tournament proudly organized by the FLFN Student...
10/03/2026

⚽ Football – Victory Cup 2025

🏆 Victory Cup 2025 – An Inter-Batch Sports Tournament proudly organized by the FLFN Student Union – Sports Sub Committee, bringing together passion, teamwork, and true sportsmanship. 🔥✨
Here are the dynamic highlights from the Football matches. Fast breaks, accurate passes, powerful goals, and strong defense made every match intense and unforgettable. ⚽💪
This album captures the energy, unity, and determination that lit up the field during Victory Cup 2026.

CYBER MANIA ’25 💻✨A glimpse into the exciting moments of Cyber Mania ’25, organized by the Students’ Union of the Facult...
10/03/2026

CYBER MANIA ’25 💻✨

A glimpse into the exciting moments of Cyber Mania ’25, organized by the Students’ Union of the Faculty of Livestock, Fisheries & Nutrition, Wayamba University of Sri Lanka.
This event brought together creativity, innovation, and enthusiasm, creating a vibrant atmosphere filled with memorable experiences. From engaging activities to the energetic participation of students, Cyber Mania ’25 truly reflected the spirit and unity of our faculty community.
Take a look through the album and relive the highlights and special moments captured during this remarkable event. 📸

🏐 Volleyball – Victory Cup 2025🏆 Victory Cup 2025 – An Inter-Batch Sports Tournament proudly organized by the FLFN Stude...
09/03/2026

🏐 Volleyball – Victory Cup 2025

🏆 Victory Cup 2025 – An Inter-Batch Sports Tournament proudly organized by the FLFN Student Union – Sports Sub Committee, bringing together passion, teamwork, and true sportsmanship. 🔥✨
Here are the exciting moments from the Volleyball matches! From powerful spikes and perfect sets to incredible blocks and long rallies, every match was filled with energy and competitive spirit. 💥🏐
This album reflects the unity, strategy, and determination shown by our batches on the court.

Cricket Victory Cup'25🏆 Victory Cup 2025 – An Inter-Batch Sports Tournament proudly organized by the FLFN Student Union ...
09/03/2026

Cricket Victory Cup'25

🏆 Victory Cup 2025 – An Inter-Batch Sports Tournament proudly organized by the FLFN Student Union – Sports Sub Committee, bringing together passion, teamwork, and true sportsmanship. 🔥✨
Presenting the action-packed moments from the Cricket matches! From impressive batting performances to skillful bowling spells and sharp fielding efforts, every over was filled with excitement and pride. 🏏🔥
This album highlights the teamwork, focus, and competitive energy that defined cricket at Victory Cup 2026.

Address

Wayamba University Of Sri Lanka, Gonawila
Makandura
60170

Alerts

Be the first to know and let us send you an email when FLFN Students' Union - Wayamba University of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to FLFN Students' Union - Wayamba University of Sri Lanka:

Share