Aura Lanka Herbals

Aura Lanka Herbals Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aura Lanka Herbals, Medical and health, 949/13, Udawatta Road, Thalangama North, Malabe.

මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලක්වාසි , ලෝවාසි ඔබ සැමට සෙනහස පිරුණු , සෞභාග්‍යය උතුරන , නිරෝගී සුව පිරි සියළු පැතුම්...
14/04/2025

මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලක්වාසි , ලෝවාසි ඔබ සැමට සෙනහස පිරුණු , සෞභාග්‍යය උතුරන , නිරෝගී සුව පිරි සියළු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

மலரவிருக்கின்ற தமிழ் சிங்கள புத்தாண்டு இலங்கை மற்றும் உலகலாவிய ரீதியில் வாழும் அனைவருக்கும் செழிப்பும், நல்ல ஆரோக்கியம் நல்வாழ்வும் நிறைந்த உங்கள் விருப்பங்கள் அனைத்தும் நிறைவேறும் ஓர் மகிழ்ச்சிகரமான புத்தாண்டு நல் வாழ்த்துக்கள்!

#සිංහල #අළුත්

16/03/2025

සමාජ ක්‍රියාකාරීන් යැයි කියාගන්න සමහර පිරිස් සහ භික්ෂූන්වහන්සේලා කිහිප නමක් එකතුව අත්තනෝමතික සහ ද්වේශ සහගත ක්‍රියා කාරකම් වලින් අවුරා ලංකා හර්බල් ආයතනය ක්‍රියාත්මක කරමින් තිබූ කෝමාරිකා ව්‍යාපෘතිය පිලිබඳ වැරදි අර්ථකතනයක් ලබාදී එය සමාජගත කරමින් එයට අනුබල දුන් රාජ්‍ය නිලධාරීන්ගේ කීපදෙනෙක්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථිකමය වාසි උදාකර ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික තත්වය ඉහලට ඔසවා ලමින් විදේශ විනිමය ලංකාවට ගෙනෙන මේ ව්‍යාපෘතිය නැවතත් සාර්ථක කරගැනීම මාගේ අරමුණයි. ඒ සඳහා ඔබගේත් රාජ්‍ය යන්ත්‍රනයේත් ආශිර්වාදය සහ සහයෝගය මම අපේක්ශා කරන අතරම ඉදිරියේදී මෙය සාර්ථක කරගනිමින් වැරදි අඩුපාඩු ඇත්නම් නිවැරදි කර දෙමින් මෙය මා හට ඉදිරියට කරගෙන යෑමට ඔබේ සහයෝගය මා අපේක්ෂා කරමි.

මෙය නැරඹීමෙන් ඔබට එය මනාව පැහැදිලි වේවි.

ස්තූතියි!

සුබ නත්තලක් වේවා...
25/12/2024

සුබ නත්තලක් වේවා...

01/05/2024

ලෝක වාසි සියලුම වැඩකරන ජනතාවට
මාගේ උත්තමාචාරය

සුබ අලුත් අවුරුද්දක් වේවා!
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා!

02/03/2024

සමාජ මාධ්‍ය වල පවසන පරිදි අවුරා ලංකා හර්බල් සමාගමට
ඉඩම් අක්කර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබාගෙන නැහැ - ලංකා හර්බල් සමාගම

28/07/2023

Address

949/13, Udawatta Road, Thalangama North
Malabe
10115

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 14:00

Telephone

+94253133087

Alerts

Be the first to know and let us send you an email when Aura Lanka Herbals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Aura Lanka Herbals:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram