Dilma Group Colombo

Dilma Group Colombo Dilma Group: Importing and distributing vehicle spare parts, paving the way for future growth in agriculture and technology.

🏍වැඩිම දුරක් ධාවනය කල හැකි, හොදම අමුද්‍රව්‍ය වලින් නිපදවෙන, Bajaj CT100 යතුරු පැදියේ  Damper Rubber Set👍තොග මිලදී ගැනීම්...
14/10/2025

🏍වැඩිම දුරක් ධාවනය කල හැකි, හොදම අමුද්‍රව්‍ය වලින් නිපදවෙන, Bajaj CT100 යතුරු පැදියේ Damper Rubber Set👍

තොග මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න.
📞077 4 722 422
(උදේ 8 - සවස 5 - කාර්යාල වේලාවන් තුල අමතන්න)

SPEED Break & Clutch Fluid - Ultimate Stopping Power!Designed for durability and efficiency, SPEED ensures smooth and sa...
09/10/2025

SPEED Break & Clutch Fluid - Ultimate Stopping Power!

Designed for durability and efficiency, SPEED ensures smooth and safe rides every time. 🚗💨

☎️Wholesale inquiries:
0774 722 422
(Call in office time only 8.00am - 5pm)

☸️ඔබ සැමට පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා!වස් කාලයේ නිමාවත් පින්බර කථින චීවර පුජාවේ ආරම්භයත් වප් පොහොයේදී සනිටුහන් කරයි...
06/10/2025

☸️ඔබ සැමට පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා!

වස් කාලයේ නිමාවත් පින්බර කථින චීවර පුජාවේ ආරම්භයත් වප් පොහොයේදී සනිටුහන් කරයි.🌕🙏

Today we celebrate the endless curiosity, creativity, and bright dreams of children for the true innovators of tomorrow....
01/10/2025

Today we celebrate the endless curiosity, creativity, and bright dreams of children for the true innovators of tomorrow.🌎✨

Happy Children's Day!🙋

🏍Keep your bike in top performance with trusted MACRO Components!From Fuel C***s to Timing Chain Adjusters, we’ve got ev...
30/09/2025

🏍Keep your bike in top performance with trusted MACRO Components!

From Fuel C***s to Timing Chain Adjusters, we’ve got everything you need for a smooth and reliable ride. 🔧✨

📞 Contact us for bulk purchases: 011 274 4044
(Call only office time 8 AM - 5 PM)

🔧🚴‍♂️ඔබේ යතුරු පැදියේ ආරක්ෂාවට සහ දිගුකාලීන භාවිතයට - MACRO යතුරු පැදි ෆෝක් බූට්..තොග මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න.☎️0...
24/09/2025

🔧🚴‍♂️ඔබේ යතුරු පැදියේ ආරක්ෂාවට සහ දිගුකාලීන භාවිතයට - MACRO යතුරු පැදි ෆෝක් බූට්..

තොග මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න.
☎️077 4 722 422
(උදේ 8- සවස 5 - කාර්යාල වේලාවන් තුල අමතන්න)

⚙️🛺හඳුන්වා දෙන MACRO පෙට්‍රල් ත්‍රී රෝද රථය ප්‍රදර්ශනය - Industry Expo 2025👍අවදානමට ආරක්ෂාවක්, උපරිම වටිනාකමක්, සුවපහසුව...
20/09/2025

⚙️🛺හඳුන්වා දෙන MACRO පෙට්‍රල් ත්‍රී රෝද රථය ප්‍රදර්ශනය - Industry Expo 2025

👍අවදානමට ආරක්ෂාවක්, උපරිම වටිනාකමක්, සුවපහසුව අතින්ද ඉහල පෙට්‍රල් ත්‍රී රෝද රථය මැක්රෝ සන්මනායෙන්..

✅දේශීයව නිපදවූ ආරක්‍ෂිත චැසිය
✅රියදුරුට ඇති පහසු ඉඩ ප්‍රමාණය
✅ලංකාවේ මාර්ග පද්ධතියට සුදුසු බිම් උසක් සහිත වීම
✅නඩත්තු කිරීමට පහසු වීම

දිල්මා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත දේසිංහ පතිරගේ මෝටර් සමාගම හඳුන්වා දෙන පෙට්‍රල් ත්‍රී රෝද රථය ප්‍රදර්ශනය අති සාර්ථකව තෙවන දිනටත් BMICH - NERDC (කමත) පරිශ්‍රයේදී..

අවසන් දිනය ලෙස හෙට (21) දිනයේ දීත් BMICH පරිශ්‍රයේදී ඔබ සැමට විවෘතයි.

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 0774 722 422 (Thushan)
📞 0714 549 999 (Irangani)

⚙️INDUSTRY EXPO - 2025🔩අභිමානයට නව ජවයක්!ශ්‍රී ලාංකීය මෝටර් රථ නිෂ්පාදන කලාවේ නව ඇරඹුම MACRO 🛺දිල්මා සමුහ ව්‍යාපාරයට අනු...
17/09/2025

⚙️INDUSTRY EXPO - 2025🔩

අභිමානයට නව ජවයක්!

ශ්‍රී ලාංකීය මෝටර් රථ නිෂ්පාදන කලාවේ නව ඇරඹුම MACRO

🛺දිල්මා සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත දේසිංහ පතිරගේ මෝටර් සමාගම සහ ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය එක්ව හඳුන්වා දෙන පෙට්‍රල් ත්‍රී රෝද රථය එළිදැක්වෙන මොහොතට ඔබත් එක්වන්න.

🗓️ සැප්තැම්බර් 18, 19, 20, 21 යන දිනවල
🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා
📍 BMICH පරිශ්‍රයේදී
🛠️ NERDC Stall (කමත)

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 0774 722 422 (Thushan)
📞 0714 549 999 (Irangani)

✅Power your ride with Western Cylinder Kit!Now available from Western Brand.☎Call for wholesale purchases only.0112 744 ...
12/09/2025

✅Power your ride with Western Cylinder Kit!

Now available from Western Brand.

☎Call for wholesale purchases only.
0112 744 044

Wishing you a blessed Binara Full Moon Poya Day!
07/09/2025

Wishing you a blessed Binara Full Moon Poya Day!

🌙⭐️Happy Milad Un Nabi Mubarak!
05/09/2025

🌙⭐️Happy Milad Un Nabi Mubarak!

🛺ඔබේ TVS ත්‍රීරෝද රථයේ බ්‍රේක් පද්ධතිය සදහා 100% ලංකාවේ නිශ්පාදිත බ්‍රේක් වොශර් කිට් දැන් MACRO නමින් වෙළෙඳපලේ👍තොග මිලදී...
04/09/2025

🛺ඔබේ TVS ත්‍රීරෝද රථයේ බ්‍රේක් පද්ධතිය සදහා 100% ලංකාවේ නිශ්පාදිත බ්‍රේක් වොශර් කිට් දැන් MACRO නමින් වෙළෙඳපලේ👍

තොග මිලදී ගැනීම් සඳහා දැන්ම අමතන්න.
☎️077 4 722 422
(උදේ 8- සවස 5 - කාර්යාල වේලාවන් තුල අමතන්න)

Address

546/1, Mihindu Mawatha, Athurugiriya Road
Malabe

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94774722422

Alerts

Be the first to know and let us send you an email when Dilma Group Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram