Shãrãyu ayurveda medical center

Shãrãyu ayurveda medical center Personalized consultations for your well being ✨

Experience the healing power of a warm herbal oil massage followed by a detoxifying steam bath All under the expert care...
25/04/2025

Experience the healing power of a warm herbal oil massage followed by a detoxifying steam bath
All under the expert care of our qualified male and female doctors.

Book your session today and feel the difference!

📞Contact us on : 076 067 3989
📍No : 1039/4C , Pothuarawa road, Malabe

නහර ගැටගැසීමේ රෝගය සදහා බෙහෙත් කූඩැල්ලන් යොදා සිදු කරන රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය.Leech treatment for varicose veins විමසීම්...
25/03/2025

නහර ගැටගැසීමේ රෝගය සදහා බෙහෙත් කූඩැල්ලන් යොදා සිදු කරන රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය.

Leech treatment for varicose veins

විමසීම් :
ශාරායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
☎️ 076 067 39 89
📍පොතුඅරාව පාර, මාලඹේ

අර්ශස් රෝගය යනු බොහෝ පිරිසක් නිහඩව පීඩා විදින කායික රෝග තත්වයකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පවතින මහා රෝග අට අතුරින් එක් ...
05/07/2024

අර්ශස් රෝගය යනු බොහෝ පිරිසක් නිහඩව පීඩා විදින කායික රෝග තත්වයකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පවතින මහා රෝග අට අතුරින් එක් මහා රෝගයක් ලෙසට අර්ශස් රෝගය හැදින්විම මගින්ද අර්ශස් රෝගයේ පවතින බරපතල තත්වය හදුනාගත හැකිය.

🖇️රෝග ලක්ෂණ:-

▫️මලපහ කිරීමට පෙර හෝ පසුව ගුද මාර්ගය තුළින් රුධිරය ගැලීම
▫️ගුද මාර්ගය තුලින් ගෙඩියක් වැනි යමක් පිටතට ඒම
▫️ගුද මාර්ගයේ අධික වේදනාව සහ දැවිල්ල
▫️ මලබද්ධය
▫️ ගුද මාර්ගය ආශ්‍රිතව නිතරම තෙත් සහිත බව
▫️ මලපහ කිරීමෙන් පසුව තව දුරටත් මලපහ කිරීමේ අවශ්‍යතාවයක් දැනීම
▫️ නින්දට යැමේදී ඇතිවන අපහසුතා
▫️ හිසරදය ,කෑම අරුචිය, ක්ලාන්තය, පිපාසය, අධික ලෙසට දහදිය දැමීම

🖇️ඇති වීමට හේතු:-

▫️ මලබද්ධය දීර්ඝකාලීනව පැවතීම
▫️ දීර්ඝ වේලාවක් ආසන වල වාඩිවී හෝ සිටගෙන සිටීම
▫️ නියමිත වේලාවට මළපහ නොකිරීම
▫️ අනවශ්‍ය වෙලාවට බලෙන් මළපහ පිටකිරීම
▫️ උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීම
▫️ රාත්‍රී නිදිවැරීම
▫️ නිසි පරිදි ජලය පානය නොකිරීම
▫️ අධික මානසික ආතතිය
▫️ ව්‍යායාම වලින් තොර වීම
▫️ මධ්‍යසාර භාවිතය
▫️ වයස්ගත වීම

නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු නොවීමත්, රෝගය සඳහා ප්‍රතිකාර අඛණ්ඩව සිදු නොකිරීමත්, රෝගය ඇති වීමට බලපාන හේතූන්ගෙන් වැළකීම සිදු නොකිරීමත් නිසා රෝගය නැවත හටගැනීමට හේතු සැකසේ.

අර්ශස් යනු නවීන ආයුර්වේද වෛද්‍ය කර්ම භාවිතයෙන් සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි. විශේෂයෙන්ම ශල්‍ය කර්ම සිදුකිරීමට නියමිත බරපතළ අර්ශස් රෝග අවස්ථා කිසිදු සැත්කමක් සිදු නොකරම ඖෂධීය සාර පමණක්ම භාවිතකොට කෙටි කලක් තුළ සුවකළ හැක.

ප්‍රතිකාර ලබා ගැනීම සදහා පහත තොරතුරු ඔස්සේ අප සමග සම්බන්ධ විය හැක :

ශාරායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
☎️ 076 067 39 89
📍නො: 1039/4C, පොතුඅරාව පාර, මාලඹේ

⏰ විවෘතව පවතින වේලාවන් : අගහරැවාදා සිට සිකුරාදා දක්වා ප.ව.4.30 සිට ප.ව.9.00 දක්වා
සෙනසුරාදා සහ ඉරිදා පෙ.ව.9.00 සිට ප.ව. 5.00 දක්වා

උතුම් වූ පොසොන් පොහොය නිමිති කරගෙන ශාරායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් නොමිලේ පවත්වනු ලබන ආයුර්වේද වෛද්‍ය සායනය පොස...
18/06/2024

උතුම් වූ පොසොන් පොහොය නිමිති කරගෙන ශාරායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් නොමිලේ පවත්වනු ලබන ආයුර්වේද වෛද්‍ය සායනය පොසොන් පොහෝ දින පෙ.ව.09.00 සිට ප.ව.02.00 දක්වා වෛද්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රයේදී…

අපගේ නව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මාලබේ දී දැන් විවෘතයි!අපගේ සේවාවන්,කැඩුම් බිදුම්සන්ධි රෝගකොදු ඇට පෙල ඇදවීම්(scoliosi...
16/06/2024

අපගේ නව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මාලබේ දී දැන් විවෘතයි!

අපගේ සේවාවන්,

කැඩුම් බිදුම්
සන්ධි රෝග
කොදු ඇට පෙල ඇදවීම්(scoliosis)
චර්ම රෝග
වාත රෝග
සෙම් රෝග
ස්ත්‍රී රෝග
මදසරැභාවය
අර්ශස්
අම්ල පිත්ත
දියවැඩියාව
කොලෙස්ටරෝල්

විශේෂ ප්‍රතිකාර :
නහර ගැටගැසීම් සදහා කූඩැල්ලන් ප්‍රතිකාරය
චීනකටු ප්‍රතිකාර
Cupping therapy
නස්‍ය කර්ම ඇතුලු පංච කර්ම
නවීන ආයුර්වේද ප්‍රතිකාර

සියලු සර්වාංග රෝග සදහා වන නිවරැදි ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, විශ්වාසනීය සහ පලපුරැදු ආයුර්වේද වෛද්‍යවරැන් යටතේ ශාරායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේදී දැන් ඔබට ලබාගත හැක.

📍මාලඹේ පොතුඅරාව පාරේ pussella meat shop ඉදිරිපිට

⏰ විවෘතව පවතින වේලාවන් : අගහරැවාදා සිට සිකුරාදා දක්වා ප.ව.4.30 සිට ප.ව.9.00 දක්වා
සෙනසුරාදා සහ ඉරිදා පෙ.ව.9.00 සිට ප.ව. 5.00 දක්වා

📞 විමසීම් : 076 0673989

Address

Pothuarawa Road
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Shãrãyu ayurveda medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Shãrãyu ayurveda medical center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram