Dr. Nilukshi Thennakoon

Dr. Nilukshi Thennakoon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Nilukshi Thennakoon, Doctor, 161/11 Vimukthi Mawatha, Malabe.

28/11/2025
Dear me, Hàppÿ Bïrthdàÿ 🌸🌸🌸10/10/2025
14/10/2025

Dear me,
Hàppÿ Bïrthdàÿ 🌸🌸🌸

10/10/2025

අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නෙ අත්තටු•••අත්තටු තමන්ගෙ නම් කොහාටද පුතේ පියාඹන්න බැරි??ඉගෙනගන්න...!
07/10/2025

අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නෙ අත්තටු•••
අත්තටු තමන්ගෙ නම් කොහාටද පුතේ පියාඹන්න බැරි??
ඉගෙනගන්න...!

29/09/2025

සරා සිප්‌ සයුරූ..
පතා යස ඉසුරූ..
කොහේ දෝ යන්නේ..
දමා තනිකර දිනූ ගම සොඳුරූ...

අපි ලෝක සිතියමේ තැනින් තැනට වෙලා ගමේ සුවඳම හොයනවා....🌎🥺

එක දූපතක එක කොඩියක් යට එකම සනාතන ධර්මයකින් හැඩවුණු මනුස්සකම කියන විශ්ව සිතිවිල්ලක් තියන එකම ජාතිය 🇱🇰මේ දූපත දාල යන්න නොහ...
05/09/2025

එක දූපතක එක කොඩියක් යට එකම සනාතන ධර්මයකින් හැඩවුණු මනුස්සකම කියන විශ්ව සිතිවිල්ලක් තියන එකම ජාතිය 🇱🇰

මේ දූපත දාල යන්න නොහිතෙන හේතුව මොකක්ද කියල මගෙන් කෙනෙක් ඇහුවොතින් මුලින්ම මතක් වෙන හේතුව තමයි මේ....
මරණෙදිවත් අත් හරින්නෙ නැති ලංකාවෙ ආදරණීය මිනිස්සුන්ගෙ මනුස්සකම 💚

බලන්න මේ ඉන්න දහස් ගානක් මිනිස්සු මේ මොහොතෙ මොනවා බලාපොරොත්තුවෙන්ද මේ ඇවිත් ඉන්නෙ
🫵 ඒ උඹලගේ ලේ වල තියෙන හයියම මනුස්සකම 🙏

බස් රථයේ ගමන් ගත් මිය ගිය මගීන් සැමටම උතුම් නිවන් සුවය ලැබේවා..! 🙏
තුවාල ලැබූ ආදරණීය ලාංකීය පුත්‍රයිනි ඉක්මන් සුවයම ලැබේවා...

ජීවිතය කියන්නේ අපි සැලසුම් කරලා ආපු ගමනක් නෙවෙයි.......

ජීවිතේ කිසිම දවසක හිතිලා තියෙනවද ? හෙවනැල්ලකට පාට දෙන්න පුලුවන් කියලා ? ඔයාගේ ජීවිතෙත් මේ වගේ තමයි අඳුරු වෙන්න අඳුරු වෙන...
02/09/2025

ජීවිතේ කිසිම දවසක හිතිලා තියෙනවද ?
හෙවනැල්ලකට පාට දෙන්න පුලුවන් කියලා ?

ඔයාගේ ජීවිතෙත් මේ වගේ තමයි
අඳුරු වෙන්න අඳුරු වෙන්න ඔයා හිතන්නේ ඒක ඔයාගේ අවාසනාව කියලම විතරයි..
ඒත් ඒක ආපහු හදාගන්න ලස්සන කරන්න පුලුවන් එකම කෙනා ඔයා..
වෙනස් කරන්න තියෙන්නෙ ඔයා ඒ දිහා බලන විදිහ..විශේෂයෙන්ම ජීවිතේ වැටුන වෙලාවකදි..
අඩියටම වැටුනත්... ඔයා ඔයාවම විශ්වාස කරන්න 💙
ඔයාට පුලුවන් ඔයාගේ ජීවිතේට පාට දෙන්න..

මේත් රැයක් පුරා ආදරෙන් තුරුලු කරගෙන හිටපු මල් කැකුලු🥲නොකියාම යන්නට ගියේ දෑස්වල තබාගෙන උන් පැටවුන්ය..ජීවිතයම යැයි පවසමින්...
27/08/2025

මේත් රැයක් පුරා ආදරෙන් තුරුලු කරගෙන හිටපු මල් කැකුලු🥲නොකියාම යන්නට ගියේ දෑස්වල තබාගෙන උන් පැටවුන්ය..ජීවිතයම යැයි පවසමින් දරා උන් සුරතලුන්ය...

මේ ලෝකේ බරින් වැඩිම පුංචි මිනී පෙට්ටි...
ඔය තඩි තඩි වාහන එලවන මිනිස්සුන්ට , මනුස්ස ජීවිත වල වටිනාකම කියලා දෙන්න විශේෂ යමක් කල යුතුවම තියනවා..!

යළිත් මෙවන් අකල් මරණ නොමවන සුගතිගාමී ආත්මයක නිවනින් සැනසේවා සමනළ පැටවුනේ....

රෝහල් ගතකළ සියලු දරු පැටවුන්ට බුදු සරණින්, දෙවියන්ගේ ආනුභාවයෙන් ඉක්මන් සුවය ලැබේවා....

ආතරයිටිස් රෝගය සදහා පූර්ණකාලීන සම්පූර්ණ සහනයක් ලබාගැනීම සඳහා ඔබත් දැන්ම කතා කරන්න.☎️0704992929සිරිකත පුවත්පත..          ...
22/07/2025

ආතරයිටිස් රෝගය සදහා පූර්ණකාලීන සම්පූර්ණ සහනයක් ලබාගැනීම සඳහා ඔබත් දැන්ම කතා කරන්න.
☎️0704992929

සිරිකත පුවත්පත..

මේ පෝස්ටුව ඒ ආදරණීය පිරිමි හදවත වෙනුවෙන් තබමි..මට හිතුන එකම දෙය අනේ දෙවියනේ මම එතන හිටියා නම් ඒ අහිංසකයට එහෙම වෙන්නෙ දෙන...
18/07/2025

මේ පෝස්ටුව ඒ ආදරණීය පිරිමි හදවත වෙනුවෙන් තබමි..

මට හිතුන එකම දෙය අනේ දෙවියනේ මම එතන හිටියා නම් ඒ අහිංසකයට එහෙම වෙන්නෙ දෙන්නෙ නෑ කියන එක විතරයි!

සත්ව ආත්මයටනිවන බෝ දුර උවත්ඉපදේවා භාතියනුඹ යලිත් මනුස්ස ආත්මෙක... එයින් පසුනිවන දුර නොවේවා නුඹට....🐘ප.ලි.   අතීතය ලියනකො...
15/07/2025

සත්ව ආත්මයට
නිවන බෝ දුර උවත්
ඉපදේවා භාතිය
නුඹ යලිත් මනුස්ස ආත්මෙක...

එයින් පසු
නිවන දුර නොවේවා නුඹට....🐘

ප.ලි. අතීතය ලියනකොට හරියටම ලියපං,
මැරුණා නොවෙයි, මැරුවා ‼️

සුවය සෞඛ්‍ය හා රූපලාවන්‍ය මාසික සඟරාවඉරුවාරදයට බලපාන හේතු දැනගෙන ඉන් මිදීම සඳහා .......වේදනානාංශක වලින් තොර පූර්ණ සහනයක්...
07/07/2025

සුවය සෞඛ්‍ය හා රූපලාවන්‍ය මාසික සඟරාව
ඉරුවාරදයට බලපාන හේතු දැනගෙන ඉන් මිදීම සඳහා .......

වේදනානාංශක වලින් තොර පූර්ණ සහනයක් සොයන ඔබ, අතුරු ආබාධ රහිත හෝමියෝපති ප්‍රතිකාර සඳහා අදම යොමු වන්න

❇️ වෛද්‍ය මධ්‍යස්ථානය:
🏥 161/11 විමුක්ති මාවත, කඩුවෙල පාර, මාලඹේ.
➡️Online consultation පහසුකම යටතේ වෛද්‍යතුමිය සමග සම්බන්ධ වි අවශ්‍ය බෙහෙත් ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාවද ඇත.දැන්ම අමතා ඔබගේ වේලාව වෙන් කරවාගන්න.

☎0704992929 / 0754992929

වෛද්‍ය නිලුක්ෂි තෙන්නකෝන්
(රජයේ වෛද්‍ය නිලධාරිනී)
B.H.M.S.(NIH, WBUHS, Kolkata, India) SLHMC reg no- 0314
IHMC reg no- 7976

#ඉරුවාරදය

Address

161/11 Vimukthi Mawatha
Malabe
10115

Telephone

+94704992929

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Nilukshi Thennakoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Nilukshi Thennakoon:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category