Synergy Health

Synergy Health Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Synergy Health, Physical therapist, No 418, Athurugiriya Road, Malabe.

02/02/2024
ඔබත් ශරීරයේ හටගන්නා විවිධ ආබාධ හා වේදනාවන් සදහා වේදනානාශක ඖෂධ හා වෙනත් තෙල්වර්ග භාවිතා කර සුවයක් නොමැතිව ශාරීරිකව හා මාන...
08/01/2024

ඔබත් ශරීරයේ හටගන්නා විවිධ ආබාධ හා වේදනාවන් සදහා වේදනානාශක ඖෂධ හා වෙනත් තෙල්වර්ග භාවිතා කර සුවයක් නොමැතිව ශාරීරිකව හා මානසිකව දුබල වූයෙක්ද?

🧬🩸🦠🩺

ඒ හේතුවෙන් රැකියා ස්ථානයේ විවිධ ගැටලුවලට මුහුණ දෙනවාද⁉️
ඔබගේ මිලමුදල් පලක් නැතිව අපතේ ගියාද?

🛑බටහිර වෛද්‍ය ක්‍රමයක් වන භෞතචිකිත්සාව නොහොත් ෆිසියොතෙරපි( Physiotherapy ) තුලින් මූලිකවම ඔබගේ වේදනාවන් හදුනාගෙන එයට ප්‍රතිකාර කරන අතරම එය ඇතිවීමට මුල් වූ හේතුවද විද්‍යාත්මක ක්‍රමවේදවලින් පරීක්ෂා කරයි.
මේ වන විට රෝගීන් දහසකට වැඩියෙන් ප්‍රතිකාර කොට ලබාගත් අත්දැකීම් වලට අනුව මා හට පෙනීයන කරුණක් වනුයේ අප රටේ බොහෝමයක් දෙනා විවිධ වේදනාවලින් පසුවන්නේ Trigger points හේතුවෙන් බවයි.
මේවා මාංශපේෂි හා Fascia ආශ්‍රිතව හටගන්නා අතර physiotherapy treatment sessions කීපයකින් නිට්ටාවටම සුව කර ගත හැකිය.

☎️Call for appointments!
0741374299 / 0715266572

🩺 ඔබට ඉහත අංකවලට අමතා නොමිලේ උපදෙස් ලබාගත හැක

🧭අස්ථි හා මාංශපේශී (musculoskeletal conditions) ආශ්‍රිතව බහුලව ඇති වන්නා වූ රෝගී තත්ත්වයන් කීපයක් ගැන අපි දැන් සොයා බලමු❗️

❇️ වර්තමානය වනවිට වැඩිහිටි කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස ආතරයිටිස්- Athritis සැලකිය හැක. ආතරයිටිස් වර්ග කීපයක්ම ඇතිමුත් ඉන් වඩාත් සුලභ වනුයේ ඔස්ටියෝආතරයිටිස් (osteoarthritis)ය.
මෙහිදී සිදු වන්නේ අස්ථි ආශ්‍රිතව පවතින කාටිලේජ ආවරණය බිඳවැටීමකට ලක් වී සන්ධියේ චලන පරාසය අඩුවී ඉන් අධික වේදනාවක් හටගැනීමයි.
ඒ ආශ්‍රිතව ඇතිවන වේදනාව ඉදිමුම හා තද ගතිය මෙහි මූලික ලක්ෂණ ලෙස සැලකිය හැක.(මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක)

❇️ සන්ධි හා මාංශපේෂි ආශ්‍රිතව හටගන්නා වූ වේදනාවන්

1. යටි කොන්දේ වේදනාව
මෙය තුනටිය හා කොන්දේ පහල අන්තයේ ඇතිවන ඇවිලිල්ලක් ලෙසින් පෙන්නුම් කරන අතර, බොහොවිට තට්ටම් තුලින් එක් කකුලක් හෝ කකුල් දෙකට ඔස්සේ පහලට ගමන් කරයි.ඇතැම් අවස්ථාවල යම්කිසි "හිරි ගතියක්" ද ඇත.

2. උරහිස් වේදනාව
බොහෝවිට Upper trapezius මාංශපේෂිය තුල හටගන්නා Trigger points මීට බලපාන අතර එවිට රෝගියාටද ඒ ආශ්‍රිතව ගැට වැනි ස්වාභාවයක් ඇල්ලීමේදී අත්විදිය හැක.

3. දණහිස් වේදනාව

4. යටිපතුල් වේදනාව
පාදයේ පතුල ආශ්‍රිත ඇතිවන සුලභ රෝගයකි.දිගුවේලාවක් සිටගනිමින් නිරත වෙන වෘත්තීන්වල නියැලෙන්නන් හට හා අඩිඋස පාවහන් පලදින් කාන්තාවන් අතර සුලභය. හිරිගතිය, සංවේදන මදකම, ඉදිකටු අනින්නාක් මෙන් ඇතිවන තියුණු කැක්කුම මෙහි ලක්ෂණයි.
පොදුවේ මෙය "Plantarfascitis" ලෙසින් විනිශ්චය කෙරුනද පාදයේ අස්ථි හා මෘදු පටක කොටස් ආශ්‍රිතව ඇතිවන වෙනත් සංකූලතාද මෙයට බලපෑ හැක.එබැවින් නිවැරදි "රෝග විනිශ්චය" ඉතා වැදගත්ය.

💬💭අධික ස්ථුලභාවය, අලස හා ඒකාකාරී ජීවන රටාව, වැරදි ඉරියව් හා ඇදීම් වැනි සුලු අනතුරු මේවට හේතුවන මූලික කරුණු වේ❕❕❕

❇️ අංශභාගය( STROKE) ඇතුලු ස්නායු ආබාධ

අදවනවිට අංශභාගයට ගොදුරු වෙන පිරිස සීග්‍රයෙන් ඉහල යෑමක් දැකගත හැක.
මෙහිදී සිදුවන්නේ මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් රුධිර කැටියක් මගින් අවහිර වීමක් හෝ රුධිර නාලයක් පුපුරා යාමයි.එවිට එම රුධිර වාහිනියෙන් රුධිරය සපයන ලද මොළයේ කොටස අක්‍රිය වී එමඟින් පාලනය වූ ශාරීරික ක්‍රියාකාරකම් අඩාළ වේ.

මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයෙක් මූලික වෛද්‍ය ප්‍රතිකාර නිමවූ වහාම නිසි භෞත චිකිත්සකවරයෙක් මගින් සුදුසු පුනරුත්ථාපන වැඩසටහනක් සදහා යොමුවීම තුළින් සංකූලතා මගහරවා ගනිමින් නැවතත් සාමාන්‍ය ජීවන රටාවක් ගත කිරීමේ හැකියාව ලබා ගත හැක☺️

❇️ක්‍රීඩා අනතුරු පුනරුත්ථාපනය 🤾‍♂️🏋️‍♂️🏌️‍♀️

ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා ජීවිතය මුළුමනින්ම පාහේ අකර්මණ්‍ය කිරීමට එක් සුළු ක්‍රීඩා අනතුරකට හැකිය‼️
මෙහිදී අනතුරේ ස්වභාවය සහ ඉන් ඔබට වූ හානිය අධ්‍යනය කර තක්සේරු කොට එම හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ව්‍යායාම සහ අනිකුත් ප්‍රතිකාර ඇතුලත් වැඩසටහනක් සකසන අතර නැවතත් එවැනි අනතුරකට ඔබේ ශරීරය හොඳින් මුහුණ දීමට සූදානම් කිරීම ද සිදු කෙරේ.

☎️Call for appointments!
0741374299 / 0715266572

🩺අප ආයතනයෙන් ඔබට ලැබෙන සේවා!

✅ Comprehensive Physiotherapy Assessment (නිසි රෝග පරීක්ෂාව)

✅ IR therapy ( අධෝරක්ත ප්‍රතිකාර)

✅ Electrotherapy (විද්‍යුත් චිකිත්සාව)- TENS/ IFT
✅ Ultrasound therapy ( අතිධ්වනි තරංග ප්‍රතිකාර )

✅ Myofascial release /Joint mobilization and manipulation (Manual Physiotherapy techniques)

✅ Triggerpoint release

✅ Muscle relaxation

✅ Cupping therapy(Silicon/ Vacuum)

✅ Dry needling ( කටු චිකිත්සාව)

✅ Exercise prescription (සුදුසු ව්‍යායාම නිර්දේශය)

අප ආයතනයේ සිටින සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරුන් ( SLMC registered Physiotherapists) විසින් ඔබ පැමිණෙන පලමු දිනෙයේම රෝග පරීක්ෂාව සිදුකොට එහි ස්වාභාවය පිලිබදව ඔබ සාකච්චා කර ප්‍රතිකාර ආරම්භ කරනු ලබයි.

📞දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමට පහත අංක සම්බන්ධ කරගන්න.
0741374299 / 0715266572

නිවසට පැමිනද ප්‍රතිකාර සිදුකරන අතර එහිදී අවශ්‍ය උපකරණ රැගෙන පැමිණෙන අතර දිනයක් වේලාවක් කලින් වෙන්කරවා ගත යුතුය.

✅ Sahan Rubasinghe
Physiotherapist and Rehabilitation Practitioner
BSc(Hons) in Physiotherapy (UOP)
Dip in Exercise and Sports Science(Faculty of Medicine-UOP)
:1321

feel free to contact us for Physiotherapy treatments and other information.☎️ 0715266572 / 0726743901(Whatsapp)         ...
04/01/2024

feel free to contact us for Physiotherapy treatments and other information.
☎️ 0715266572 / 0726743901(Whatsapp)

❗️ඔබත් ශරීරයේ විවිධ වේදනාවන් නිසා පීඩාවට පත්ව සිටින්නෙක්ද?❗️ඔබත් උදෑසන අවදි වී මුල් පියවර කිහිපය තබන්නේ අතිශය වේදනාකාරීව...
22/09/2023

❗️ඔබත් ශරීරයේ විවිධ වේදනාවන් නිසා පීඩාවට පත්ව සිටින්නෙක්ද?

❗️ඔබත් උදෑසන අවදි වී මුල් පියවර කිහිපය තබන්නේ අතිශය වේදනාකාරීවද?

❗️දීර්ඝ කාලීන දණහිස් වේදනාව එදිනෙදා රාජකාරී කටයුතු වලට බාධාවක්ද? මෙය ආතරයිටිස් තත්ත්වයක් විය හැක.

❗️අත දිගේ ගමන් කරන උරහිස් වේදනාව හෝ පාදය දිගේ ගමන් කරන යටි කොන්දේ වේදනාව ඔබව පීඩාවට පත් කරයිද?

✳️ දැන් මාලඹේ Synergy Health ආයතනය වෙතින් ඔබට නවීනතම භෞතචිකිත්ස ප්‍රතිකාර ලබාගත හැක(Physiotherapy treatments).
ඔබ පැමිනෙන පලමු දිනයේම නිසි රෝග පරීක්ශාවකට ලක්කෙරෙන අතර නවීනතම උපකරන හා ප්‍රතිකාර විධි භාවිතයෙන් සුදුසුකම් ලත් භෞතචිතික්සකවරුන් (SLMC Registered) ඔබට ප්‍රතිකාර ආරම්භ කෙරේ.

🧬ආතරයිටිස් ඇතුලු සන්ධි හා මාංශපේෂි ආශ්‍රිත වේදනාවන්

🛑 බෙල්ල හා උරහිස් ආශ්‍රිත වේදනාවන්( හිරිගතියද රෝග ලක්ෂණයකි)
🛑යටි කොන්දේ වේදනාව
🛑යටිපතුල් වේදනාව
🛑දණහිස් වේදනාව

🧬අංශභාගය ( Stroke) ඇතුලු විවිධ ස්නායු රෝග දැන් නවීනතම ප්‍රතිකාර විධි ඔස්සේ සුවකරගත හැක.

🧬අස්ථි බිදීම් ආශ්‍රිත ශල්‍යකර්ම හා සන්ධි බද්ධ කිරීම් වලින් පසු පුනරුත්ථාපන වැඩසටහන්

🧬ක්‍රීඩා අනතුරු කළමනාකරණය

ප්‍රතිකාර කරන ස්ථානය හා වේලාවන්-

🏥 මාලඹේ අතුරුගිරිය පාරෙ Cargills food city ඉදිරිපිට Synergy Health ආයතනය( මාලඹේ නගරයේ සිට මීටර් 500ක් දුරින්)

⏱ පෙ.ව 9.00 සිට ප.ව 9.00 දක්වා

☎️දිනයක් හා වේලාවක් වෙන් කරගැනීමට අමතන්න
0715266572

🏠නිවසට පැමිණද ප්‍රතිකාර සිදුකරන අතර ඒ සදහා කලින් දිනයක් වෙන් කරගත යුතුය. 🦠🧬
(Home visits available)
[0715266572 අමතන්න, 0726743901(Whatsapp)]

✅ Sahan Rubasinghe
Physiotherapist and Rehabilitation Practitioner
BSc(Hons) in Physiotherapy (UOP)
Dip in Exercise and Sports Science(Faculty of Medicine-UOP)
:1321

It's world PHYSIOTHERAPY day 2023❤️This year theme- Exercising with Arthritis 🤸‍♀️🤾⛹️🏌️‍♂️🏊🚴Arthritis is manageable!If y...
08/09/2023

It's world PHYSIOTHERAPY day 2023❤️

This year theme- Exercising with Arthritis 🤸‍♀️🤾⛹️🏌️‍♂️🏊🚴

Arthritis is manageable!
If you are in a reversible stage then definitely it is cureble🤟

Call for appointments :
☎️ 0715266572/ 0726743901

🦠🧬🩺ඔබත් ශරීරයේ විවිධ අපහසුතාවලින් පීඩා විදින්නෙක්ද? ඒ හේතුවෙන් රැකියා ස්ථානයේ විවිධ ගැටලුවලට මුහුණ දෙනවාද⁉️🛑මෙම වේදනාවන්...
04/08/2023

🦠🧬🩺

ඔබත් ශරීරයේ විවිධ අපහසුතාවලින් පීඩා විදින්නෙක්ද? ඒ හේතුවෙන් රැකියා ස්ථානයේ විවිධ ගැටලුවලට මුහුණ දෙනවාද⁉️

🛑මෙම වේදනාවන් ඔබව අතිශයින් පීඩාවකට ලක් කරන අතර ක්‍රමයෙන් දුර්වල වීමටද ලක්කෙරේ. මෙහි අතුරු ඵලයක් ලෙස ඔබගේ මානසික සෞඛ්‍යයද පිරිහීමට ලක් වේ.

අස්ථි හා මාංශපේශී (musculoskeletal conditions) ආශ්‍රිතව බහුලව ඇති වන්නා වූ රෝගී තත්ත්වයන් කීපයක් ගැන අපි දැන් සොයා බලමු❗️

❇️ වර්තමානය වනවිට වැඩිහිටි කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් ලෙස ආතරයිටිස් සැලකිය හැක. ආතරයිටිස් වර්ග කීපයක්ම ඇතිමුත් ඉන් වඩාත් සුලභ වනුයේ ඔස්ටියෝආතරයිටිස් (osteoarthritis)ය. මෙහිදී සිදු වන්නේ අස්ථි ආශ්‍රිතව පවතින කාටිලේජ ආවරණය බිඳවැටීමකට ලක් වී සන්ධියේ චලන පරාසය අඩුවී ඉන් අධික වේදනාවක් හටගැනීමයි.
ඒ ආශ්‍රිතව ඇතිවන වේදනාව ඉදිමුම හා තද ගතිය මෙහි මූලික ලක්ෂණ ලෙස සැලකිය හැක.(මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක)

❇️ සන්ධි හා මාංශපේෂි ආශ්‍රිතව හටගන්නා වූ වේදනාවන්

1. යටි කොන්දේ වේදනාව
මෙය තුනටිය හා කොන්දේ පහල අන්තයේ ඇතිවන ඇවිලිල්ලක් ලෙසින් පෙන්නුම් කරන අතර, බොහොවිට තට්ටම් තුලින් එක් කකුලක් හෝ කකුල් දෙකට ඔස්සේ පහලට ගමන් කරයි.ඇතැම් අවස්ථාවල යම්කිසි "හිරි ගතියක්" ද ඇත.

2. උරහිස් වේදනාව
බොහෝවිට Upper trapezius මාංශපේෂිය තුල හටගන්නා Trigger points මීට බලපාන අතර එවිට රෝගියාටද ඒ ආශ්‍රිතව ගැට වැනි ස්වාභාවයක් ඇල්ලීමේදී අත්විදිය හැක.

3. දණහිස් වේදනාව

4. යටිපතුල් වේදනාව
පාදයේ පතුල ආශ්‍රිත ඇතිවන සුලභ රෝගයකි.දිගුවේලාවක් සිටගනිමින් නිරත වෙන වෘත්තීන්වල නියැලෙන්නන් හට හා අඩිඋස පාවහන් පලදින් කාන්තාවන් අතර සුලභය. හිරිගතිය, සංවේදන මදකම, ඉදිකටු අනින්නාක් මෙන් ඇතිවන තියුණු කැක්කුම මෙහි ලක්ෂණයි.
පොදුවේ මෙය "Plantarfascitis" ලෙසින් විනිශ්චය කෙරුනද පාදයේ අස්ථි හා මෘදු පටක කොටස් ආශ්‍රිතව ඇතිවන වෙනත් සංකූලතාද මෙයට බලපෑ හැක.එබැවින් නිවැරදි "රෝග විනිශ්චය" ඉතා වැදගත්ය.

💬💭අධික ස්ථුලභාවය, අලස හා ඒකාකාරී ජීවන රටාව, වැරදි ඉරියව් හා ඇදීම් වැනි සුලු අනතුරු මේවට හේතුවන ප්‍රධාන කරුණු වේ❕❕❕

❇️ අංශභාගය( STROKE) ඇතුලු ස්නායු ආබාධ

අදවනවිට අංශභාගයට ගොදුරු වෙන පිරිස සීග්‍රයෙන් ඉහල යෑමක් දැකගත හැක.
මෙහිදී සිදුවන්නේ මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් රුධිර කැටියක් මගින් අවහිර වීමක් හෝ රුධිර නාලයක් පුපුරා යාමයි.එවිට එම රුධිර වාහිනියෙන් රුධිරය සපයන ලද මොළයේ කොටස අක්‍රිය වී එමඟින් පාලනය වූ ශාරීරික ක්‍රියාකාරකම් අඩාළ වේ.

මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයෙක් මූලික වෛද්‍ය ප්‍රතිකාර නිමවූ වහාම නිසි භෞත චිකිත්සකවරයෙක් මගින් සුදුසු පුනරුත්ථාපන වැඩසටහනක් සදහා යොමුවීම තුළින් සංකූලතා මගහරවා ගනිමින් නැවතත් සාමාන්‍ය ජීවන රටාවක් ගත කිරීමේ හැකියාව ලබා ගත හැක☺️

ක්‍රීඩා අනතුරු පුනරුත්ථාපනය 🤾‍♂️🏋️‍♂️🏌️‍♀️

ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා ජීවිතය මුළුමනින්ම පාහේ අකර්මණ්‍ය කිරීමට එක් සුළු ක්‍රීඩා අනතුරකට හැකිය‼️
මෙහිදී අනතුරේ ස්වභාවය සහ ඉන් ඔබට වූ හානිය අධ්‍යනය කර තක්සේරු කොට එම හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ව්‍යායාම සහ අනිකුත් ප්‍රතිකාර ඇතුලත් වැඩසටහනක් සකසන අතර නැවතත් එවැනි අනතුරකට ඔබේ ශරීරය හොඳින් මුහුණ දීමට සූදානම් කිරීම ද සිදු කෙරේ.

☎️Call for appointments!
0741374299 / 0715266572

🩺අප ආයතනයෙක් ඔබට ලැබෙන සේවා!

✅ Comprehensive Physiotherapy Assessment (නිසි රෝග පරීක්ෂාව)

✅ IR therapy ( අධෝරක්ත ප්‍රතිකාර)

✅ Electrotherapy (විද්‍යුත් චිකිත්සාව)- TENS/ IFT
✅ Ultrasound therapy ( අතිධ්වනි තරංග ප්‍රතිකාර )

✅ Myofascial release /Joint mobilization and manipulation (Manual Physiotherapy techniques)

✅ Triggerpoint release

✅ Muscle relaxation

✅ Cupping therapy(Silicon/ Vacuum)

✅ Dry needling ( කටු චිකිත්සාව)

✅ Exercise prescription (සුදුසු ව්‍යායාම නිර්දේශය)

අප ආයතනයේ සිටින සුදුසුකම් ලත් භෞතචිකිත්සකවරුන් ( SLMC registered Physiotherapists) විසින් ඔබ පැමිණෙන පලමු දිනෙයේම රෝග පරීක්ෂාව සිදුකොට එහි ස්වාභාවය පිලිබදව ඔබ සාකච්චා කර ප්‍රතිකාර ආරම්භ කරනු ලබයි.

📞දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීමට පහත අංක සම්බන්ධ කරගන්න.
0741374299 / 0715266572

✅ Sahan Rubasinghe
Physiotherapist and Rehabilitation Practitioner
BSc(Hons) in Physiotherapy (UOP)
Dip in Exercise and Sports Science(Faculty of Medicine-UOP)
:1321

☎️Call for appointments! 0741374299 / 0715266572                         🩺🧬🦠Welcome to our Physiotherapy unit at Synergy...
20/07/2023

☎️Call for appointments!
0741374299 / 0715266572

🩺🧬🦠

Welcome to our Physiotherapy unit at Synergy Health-Malabe, where we specialize in a wide range of treatments tailored to meet your unique needs.

Whether you require rehabilitation, rehabilitation or even rehabilitation, we are here to help you on your journey to recovery.

Our team of experienced physiotherapists( registered) is equipped to address them all.

With a focus on evidence based practices and the latest advancements in , we are commited to providing the highest quality of care.

📞 Contact us today to schedule an appointment and experience the transformative power of physiotherapy firsthand!

Do you like to be a certified caregiver?
18/07/2023

Do you like to be a certified caregiver?

Address

No 418, Athurugiriya Road
Malabe

Telephone

+94741374299

Website

Alerts

Be the first to know and let us send you an email when Synergy Health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Synergy Health:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram