
13/05/2025
4 වන වරටත් මන්සා ෆිට්නස් ආයතනයෙහි සමාජිකයින් විසින් සංවිදානය කරනු ලබු අයිස් ක්‍රීම් දන්සල🍦මෙවරත් අති සාර්ථක අන්දමින් ✅පැවැත්වීමට සහයෝගය ලබා දුන් මන්සා ෆිට්නස් ආයතනයෙහි සමාජිකයින්ටත් සහ කාර්ය මණ්ඩලයටත් හද පිරි ස්තුතිය පුද කර සිටිමු🫂❤
we would like to express our heartfelt gratitude to the members and staff of Mansa Fitness for their support in making the Children's Ice Cream Dansala, organized by the members of Mansa Fitness Institute for the 4th time, a huge success🫂❤
மான்சா 4வது முறையாக ஏற்பாடு செய்த ஐஸ்கிரீம் டான்சலாவின் வெற்றிகரமான ஏற்பாட்டிற்கு ஆதரவளித்த மான்சா ஃபிட்னஸின் வாடிக்கையாளர்கள் மற்றும் ஊழியர்களுக்கு எங்கள் மனமார்ந்த நன்றியைத் தெரிவித்துக் கொள்கிறோம்.!