The National Institute For Nephrology Dialysis & Transplantation

The National Institute For Nephrology Dialysis & Transplantation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The National Institute For Nephrology Dialysis & Transplantation, Medical and health, Maligawatta.

2016 ඇතිවු ගංවතුරට වඩා වැඩි තත්වයක් ඇති වන බව ස්ථිරව ම නිවේදනය කර ඇත.. අවධානම් ප්‍රදේශයක ඉන්නවනම්අවධානමක් ගන්න එපා.. දරු...
28/11/2025

2016 ඇතිවු ගංවතුරට වඩා වැඩි තත්වයක් ඇති වන බව ස්ථිරව ම නිවේදනය කර ඇත..
අවධානම් ප්‍රදේශයක ඉන්නවනම්
අවධානමක් ගන්න එපා..
දරුවො දෙමව්පියන් සමග අපේ කාර්යය මණ්ඩලය කල් වේලා ඇතිව ආරක්ෂිතව ඉවත්වෙන්න..
හැමෝම පරිස්සමට ඉන්න ..
රෝගී මිනිසුන් ට සේවය කිරීමෙන් ලද සියලු පිං කුසල් බලයෙන් සියලුම දෙනා ආරක්ෂිත වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏

*සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ*🙏🙏🙏🙏🙏🙏🙏🙏

14/11/2025

2009-11-14 මාලිගාවත්ත වකුගඩු රෝහල ආරම්භ කර 2025-11-14 දිනට වසර 16 කි.

https://www.facebook.com/share/1BfMXPpYqT/
31/10/2025

https://www.facebook.com/share/1BfMXPpYqT/

COLOMBO (News 1st); Dr. Nalaka Gunawansa, a Vascular and Transplant Surgeon, has issued a strong advisory to diabetic patients, emphasizing the critical importance of foot care in managing the disease and preventing life-altering complications.

He explained that diabetic patients are particularly vulnerable to two major conditions affecting the feet: neuropathy, which damages the nerves, and ischemia, which restricts blood flow due to vascular blockages. These conditions often develop silently and progressively, leading to serious consequences.

“We often talk about heart attacks caused by blocked arteries. But rarely do we discuss ‘foot attacks’—a term we use to describe tissue damage in the feet due to poor blood circulation, which can ultimately lead to amputation,” Dr. Gunawansa stated.

He further elaborated that prolonged diabetes can cause calcium deposits in the blood vessels of the feet, thickening the arterial walls and severely limiting blood flow. This can result in tissue death, discoloration, and in extreme cases, the loss of toes or entire limbs.

Early symptoms include burning sensations, numbness, and tingling in the feet. Over time, patients may lose all sensation, making them unaware of injuries such as cuts or infections.

In countries like Sri Lanka, where walking barefoot indoors is common, even minor injuries from pebbles or sharp objects can go unnoticed and become dangerously infected.

Dr. Gunawansa also highlighted the risk of fungal infections between toes due to poor hygiene and close toe placement, as well as changes in nail color and texture. Discoloration and temperature changes in the feet may indicate the onset of gangrene, a condition that can lead to irreversible damage.

He urged diabetic patients to regularly inspect their feet, wear protective footwear, and seek medical attention for any abnormalities, no matter how minor they may seem.

එකට එක තැන කාලයක් බෙදා හදාගෙන අප සමග ගතකල , රැකියාව ට එහා ගිය මානව හිතවාදී ගුණාංගයම අද ඔබ අහිමිව ගිය වියෝව වකුගඩු බද්ධකි...
28/11/2024

එකට එක තැන කාලයක් බෙදා හදාගෙන අප සමග ගතකල , රැකියාව ට එහා ගිය මානව හිතවාදී ගුණාංගයම අද ඔබ අහිමිව ගිය වියෝව වකුගඩු බද්ධකිරීමේ ජාතික මධ්‍යස්ථානයේ හැමදෙනාටම දැනෙනව..

ජලනල කාර්මික ලෙස ද, වසර ගණනාවක් සෞඛ්‍ය කාර්ය සහයක උපස්ථායක කාර්ය මණ්ඩලයේ වැඩ ආවරණ රෝහල් ඕවර්සියර් ලෙස අමිල මෙහෙයක්, සේවයක් ඉටුකල බව කෘතගුණ පූර්වකව සිහිපත් කරන්නෙමු..💐💐

දයාබර P.G.විපුල් ධම්මික මහතානෙනි,

ඔබට අජරාමර නිර්වාණ සම්පත්තියම අත්වේවා යැයි රෝහල් සුබසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් ලෙස අප ප්‍රාර්ථනය කරන්නෙමු..

අවසන් කටයුතු 2024/11/30 දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකරන අතර, දේහය මැගසින් පාර ,බොරැල්ල කොළඹ 08 නිවසේ තැම්පත් කර ඇති බව සියලුම හිතමිත්‍රාදීන් වෙත මෙයින් දැනුම් දෙමු..

12/11/2024
18/10/2024

ඉදිරි වර්ෂ දෙකක කාලයක් සදහා තේරී පත් වුනු නව නිළධාරී මණ්ඩලය ට උණුසුම් සුභ පැතුම් එක් කරන
අතර , පසුගිය නිළධාරී මණ්ඩලයට අපගේ හදපිරි ස්තූතිය පුද කරමු..
🙏🙏🙏🙏💐💐💐💐

මෙයට රෝහල් කාර්ය මණ්ඩලය වකුගඩු බද්ධකිරීමේ ජාතික මධ්‍යස්ථානය, කොළඹ 10.

2024/10/18

ජාතික වකුගඩු බද්ධකිරීමේ මධ්‍යස්ථානයේ රෝහල් සුබසාධක සංගමය මගින් සංවිධානය කල Leadership & Motivate programme 2024අතිසාර්ථක...
05/09/2024

ජාතික වකුගඩු බද්ධකිරීමේ මධ්‍යස්ථානයේ රෝහල් සුබසාධක සංගමය මගින් සංවිධානය කල Leadership & Motivate programme 2024

අතිසාර්ථක ලෙස සැප්තැම්බර් මස 01 වන දින thotupala lake side හීදී පැවැත්විණි..

සහභාගී වු වගේම රෝහලේ සේවය කරමින් මෙම වැඩසටහන ට දායකත්වය දුන් සියලුම නිළධාරී මහත්ම මහත්මීන් වෙත ස්තූතිය පුද කරමු..

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට අප දිරිමත් කල ගරු අධ්‍යක්ෂ තුමන් ට , පරිපාලන නිලධාරී තුමන්ට, මුල්ලේරියාව රෝහල් ප්‍රවාහන අංශයට, අනුග්‍රාහකත්වය සැපයූ සියලුම දෙනාටද අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු..

මෙයට..
විධායක කමිටුව
රෝහල් සුබසාධක සංගමය
NINDT මාලිගාවත්ත

අද දින සේවයෙන් පසු මාලිගාවත්ත වකුගඩු රෝහලේ සිට පොළොන්නරුව මහ රෝහලට ස්ථානමාරු ලබා නික්ම ගිය රංජිත් සමරනායක සෞඛ්‍ය රියදුරු...
25/08/2024

අද දින සේවයෙන් පසු මාලිගාවත්ත වකුගඩු රෝහලේ සිට පොළොන්නරුව මහ රෝහලට ස්ථානමාරු ලබා නික්ම ගිය රංජිත් සමරනායක සෞඛ්‍ය රියදුරු මහතාට සුභ අනාගතයක් වේවා යි හදවතින්ම ප්‍රාර්ථනය කරමු ..

💐💐💐💐💐💐💐💐💐💐💐

රෝගී සත්කාරක සේවයේ නියුතු මාලිගාවත්ත වකුගඩු බද්ධකිරීමේ ජාතික මධ්‍යස්ථානයේ  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බක්මහ උළෙල .. 2024/04/28
30/04/2024

රෝගී සත්කාරක සේවයේ නියුතු මාලිගාවත්ත වකුගඩු බද්ධකිරීමේ ජාතික මධ්‍යස්ථානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බක්මහ උළෙල ..
2024/04/28

Address

Maligawatta

Telephone

+94112422335

Website

Alerts

Be the first to know and let us send you an email when The National Institute For Nephrology Dialysis & Transplantation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The National Institute For Nephrology Dialysis & Transplantation:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram