BFIT Physiotherapy & Rehabilitation Center

BFIT Physiotherapy & Rehabilitation Center BFIT Physiotherapy and rehabilitation center provides a quality service with qualified physiotherapist in base hospital marawila

25/05/2025

Whatsapp us.Our therapist will catch you soon.

2025 වසර ආරම්භක දිනය සාර්ථකව  අවසන් කලා සාධාරණ මුදලකට විශ්වාසවන්ත ලෙස  භෞත චිකිත්සක සේවය ලබාගන්න එන්න. මාරවිල, වෙන්නප්පු...
16/04/2025

2025 වසර ආරම්භක දිනය සාර්ථකව අවසන් කලා
සාධාරණ මුදලකට විශ්වාසවන්ත ලෙස භෞත චිකිත්සක සේවය ලබාගන්න එන්න.
මාරවිල, වෙන්නප්පුව ,නාත්තන්ඩිය ප්‍රදේශවල සුදුසුකම් නොමැතිව භෞතචිකිත්සකයන් ලෙස පෙනී සිටින අය බොහොමයි.
ඔබ සේවය ලබා ගන්නා භෞතචිකිත්සකවරයාගෙන් සේවය ලබා ගැනීමට පෙර රෑපයේ රවුම් කර ඇති වෛද්‍ය සභාවේ ලියාපදිංච් සහතිකය ඇත්දැයි විමසීමේ අයිතිය ඔබ සතුයි . like our page physiotherapy & Rehabilitation Center

25/03/2025
25/03/2025

භෞත චිකිත්සක (physiotherapy) ප්‍රතිකාර ලබා ගැනීමට කවුරුත් කියන පලියට සුදුසුකම් නැති බලාගෙන ඉඳලා ව්‍යායාම ඉගෙන ගත්ත මිනිස්සු ලගට ගිහිල්ලා🤡😱🤢🤧😱🤑 අමාරුවේ වැටෙන්න කලින් විමසන්න,සොයාබලන්න,හරිදෙ තෝරගන්න..වෙනස් වෙන්න කාලය හරි 👍

05/11/2024
74 ක සාපය ගෙවලා 75 ට ආවාම දැනෙන මෙව්වා එක.
01/01/2023

74 ක සාපය ගෙවලා 75 ට ආවාම දැනෙන මෙව්වා එක.

අවුරුද්දක් සුබ වෙන්න නම්.....

Address

St Anne's Nursing Home
Marawila
61210

Opening Hours

Monday 16:00 - 20:00
Tuesday 16:00 - 20:00
Wednesday 16:00 - 20:00
Thursday 16:00 - 20:00
Friday 16:00 - 20:00
Saturday 12:00 - 18:00
Sunday 12:00 - 18:00

Telephone

+94713496717

Website

Alerts

Be the first to know and let us send you an email when BFIT Physiotherapy & Rehabilitation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to BFIT Physiotherapy & Rehabilitation Center:

Share

Category