Deegayush Ayurveda Medical Center

Deegayush Ayurveda Medical Center Ayurvedic Treatments and Panchakarma procedures are available .please be kind to contact doctor and make an appointment before treatements .Thank you

27/10/2023

මාතලේ ආයුර්වේද වෛද්‍ය දිමිත්‍රි දර්ශිකා විසින් පවත්වාගන යනු ලැබූ දීඝායුශ් ආයුර්වේද වෛද්‍ය ආයතනය අද දින සිට මාතලේ නෝර්ත් මාතලේ ආයුර්වේද රෝහලේ වර්තමානයේ සේවය කරන පලපුරුදු වෛද්‍යවරයකු විසින් කරගන යනු ලබන බව මෙයින් දන්වා සිටිමු.
ඔබට විශ්වාසනීය සෞඛ්‍ය සේවාවක් මෙම ආයතනය තුලින් ලබා ගත හැක.
ස්තූතියි.

We are hereby informed that Dighayush Ayurvedic Medical Institute, which was run by Matale Ayurvedic Doctor Dimitri Darshika, will be run by an experienced doctor who is currently working at Matale North Matale Ayurvedic Hospital from today.
You can get reliable healthcare from this institution.
thank you

12/10/2022

දියවැඩියාවට බෙහෙත් 1.0

හොඳට කාලා
පොඩ්ඩක් ව්‍යායාම කරලා
බඩ අඩුකරගන්න.
ලෙඩ අඩු කරගන්න.

දියවැඩියාවට හොඳ ආහාර වර්ග මොනවද ?

ඒවා තමා
@@@ බිත්තර 🍳🥚පොල්සම්බෝල 🥥මීකිරි 🫕මාලු 🥩🍖මස් 🍗
බටර් 🧀🧈පොල්තෙල්
මේ ආහාර වර්ග පිඟානෙන් 3/5 දක්වා වැඩි කරන්න.
ඒ කියන්නෙ පිඟානෙන් බාගෙකටත් වඩා මේ ආහාර වර්ග වලින් බෙදා ගන්න ඕන.
මේවා තමා දියවැඩියාවට බෙහෙත්. පුලුවන්නම් මේ ආහාර වර්ග විතරක් බෙදා ගන්න පුලුවන්නම් වඩාත් හොඳයි.

මේක හයි ප්‍රෝටීන් ඩයට් එකක් නෙවෙයි හයි ෆැට් ඩයට් එකක්.
Low carb, High fat, adequate protein. diet.
ඒ නිසා පොල් සම්බෝල, බිත්තර සහ මීකිරි වලට අපේ පොතේ ලොකුම ලොකු තැනක් තියෙනවා. අනික නිර්මාංශ අයට ඔය තුන පාවිච්චි කරලා විතරක් ලෙඩේ ගොඩ දාගන්න උනත් පුලුවන්.
වීගන්ස් ලා ගැන නම් මට කියන්න තියෙන්නෙ සොරි කියලා තමා.

සමහරු මේ ආකාරයට කෑවාම කොලෙස්ටරෝල් එයි කියලා බය වෙනවා.
නමුත් හෘද රෝගයක් ❤️එන්න තියෙන ලොකුම අවදානම දියවැඩියාව සහ සීනි 🧁🍩🍯මිසක් LDL නෙවෙයි.
ලිපිඩ් ප්‍රොෆයිල් එකේ
TGL 100 ට වඩා අඩු වෙලා,
HDL 60 ට වඩා වැඩියෙන් තියේ නම්
නැතිනම් TGL/HDL අනුපාතය දෙකට වඩා අඩුයි නම් හෘද රෝග අවදානම ගොඩක් අඩුයි.
LDL සහ TCH වැඩි උනාට කලබල වෙන්න දෙයක් නෑ.

@ එතකොට දියවැඩියාවට විස සහිත ආහාර ත් තියෙනවාද ?

ඔවු

💀☠️සීනි 🍦💩
☠️💀පැනිරස . 💩
💀☠️පාන්පිටි 🥧වලින් සාදපු ආහාර. 💩
👻👻කිරි 🥛💩
👽👽එලවලුතෙල්. 💩
🤡🤡මාගරින්. 💩
🤡🤡නන් ෆැට් කිරි. 💩
👽👽Processed food💩💩
කන්නම එපා. 🤮🤮🤮
මේවාට දියවැඩියාව හැදෙනවා.
හැදිලා තියෙනවානම් නරක් වෙනවා.

@ බත් ☠️☠️☠️හෝ පිෂ්ඨය අඩංගු ආහාර පිඟානෙන් 1/5 කට අඩු කරන්න. ඊට වඩා පිෂ්තය සහිත ආහාර ගන්න එක අපට ඔරොත්තු දෙන්නෙ නෑ.

දියවැඩියාව කියන්නේ බත් විස ☠️☠️☠️වෙලා හැදෙන ලෙඩක්.
බත් තමා ලෙඩේ හදන්නෙ.
ඔවු ඕනවට වඩා වැඩි උනොත්
බතුත් විස වෙනවා.
බත් 🍚
කුරක්කන් රතු කැකුලු කඩල කවුපි මුන් ඇට ඕට්ස් පරිප්පු නූඩල්ස් පැස්ටා
අඹ 🥭අන්නාසි 🍍ගස්ලබු 🍐කෙසෙල් 🍌කොමඩු 🍉ඇපල් 🍎මිදි 🍇
කැරට් 🥕බීට් 🍠වට්ටක්කා අලුකෙසෙල්.
ඔය ඔක්කොම දියවැඩියාව හදනවා.
හැදිලා තියෙනවනම් වැඩි වෙනවා.
ඒ නිසා පිෂ්ඨය අඩංගු ආහාර වර්ග පිඟානෙන් පහෙන් පංගුවකට වඩා හෙම බෙදා ගන්නවා නෙවෙයි.☠️☠️☠️

🤡🤡🤡@ කොල පාට එලවලු ත් 1/5 කට අඩු කරන්න. එලෝලු වල අපි හිතන තරම් මහාලොකු ගුණයක් නෑ.🤡🤡🤡

@ උදේ ආහාර වේල, බෙඩ් ටී එක සහ බිස්කට්, බ්‍රෑන් ක්‍රැකර් ක්‍රීම් ක්‍රැකර් අතාරින්න.💩💩💩

@ දවල් දොලහ වෙනකම් වතුර විතරක් බීලා ඉන්න. ගැස්ට්‍රයිටිස් ගැන බය වෙන්න එපා ඒක ඉක්මනින්ම සනීප වෙනවා මේ ක්‍රමයට.

@ අනම් මනම් සැරින් සැරේ කන්න එපා.
ප්‍ර්දාන ආහාර වේල් දෙක පමනයි.
හැබැයි ඒ දෙවේලට බුරිය උල්වෙන්න ඇදල අරින්න. 🤠🤠🤠
පොඩ්ඩක් කන්න එපා.
1/5; 1/5; 3/5 අනුපාතයට
ඕන තරම් කන්න.
ඕන නම් බත් බාල්දියයි. 🍚
මැල්ලුම් බාල්දියයි, 🥗
චිකන් බාල්දි දෙකයි, 🍗🍗🍗🍗🍗
පොල් සම්බෝල 🥥බාල්දියයි
බෙදා ගන්න.
හැබැයි ඉස්සෙල්ලා චිකන් බාල්දි දෙකයි පොල් සම්බෝල බාල්දියයි කන්න.
ඊට පස්සෙ මැල්ලුම් බාල්දිය කන්න.
බඩේ ඉඩ ඉතුරු උනොත් බත් බාල්දිය කන්න.
ඔන්න ඔහොම.
පැහැදිලිද ?
මෙහෙම කන කොට සීනි අඩුවෙලා හයිපොගලයිසීමික් වෙන්නත් පුලුවන්. එතකොට කරන්න තියෙන්නෙ ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් මත බෙහෙත් අඩු කරන්න. ඒ කියන්නෙ මේ ආහාර වලින් කරන්නෙත් සීනි අඩු කරන එක බෙහෙත් වලින් කරන්නෙත් සීනි අඩු කරන එක.

සතියකට වරක් ඕනම නම් චීට් මීල් එකක් ගන්න. හැබැයි ඊට පැය දෙකකට පස්සෙ සීනි එකක් අරන් බලන්න.
එහෙම බලපු ගොඩ දෙනෙක්
"නෑ නෑ අපි මෙහෙම්ම දිගටම කන්නම්"
කියලා කිවුවා.

@ රෑට හතට 🕖කලින් කාලා අහවර කරන්න.

@ රෑ දහයට 🕙කලියෙන් නිදා ගන්න.

@ සතියකට දෙපාරක් විනාඩි විස්ස බැගින් පහත ව්‍යායාමය 🤸‍♀️🤸‍♂️🤸‍♂️කරන්න පුලුවන් නම් තවත් හොඳයි. එක්සයිස් පොඩ්ඩයි.
ව්‍යායාම කලාම වැඩිපුර සීනි මස්ල්ස් අස්සට උරාගෙන සීනි මට්ටම පාලනය වනවා.
🤸‍♂️Squats 7
🤸‍♂️Pushups 7
🤸‍♂️Lunges 7/7
🤸‍♂️Bridges 7
🤸‍♂️Rowing 7(or pull ups 7)
විනාඩි විස්සට පුලුවන් තරම් රවුම් ගානක් කරන්න.
👇එක්සයිස් වීඩියෝ ලින්ක් එක පහලින්.👇
https://youtu.be/CchsMxiuqk8

නොවැම්බර 14 ලෝක දියවැඩියා දිනය.
දියවැඩියාව හැදෙන්න හේතු තියෙනවා.

1. අදික සීනි, පිටි සහ පිෂ්ඨය අඩංගු ආහාර ගැනීම. ඒ ආහාර වර්ග ඉවත් කරලා ඒ වෙනුවට පොල් සම්බෝල, බිත්තර, මීකිරි, මාලු, මස් කන්න.

2. දවස පුරා සැරෙන් සැරේ පොඩ්ඩ පොඩ්ඩ ආහාර ගැනීම. ඒ වෙනුවට දවසේ පැය අටක් ඇතුලත ලොකු ආහාර වේල් දෙකක් පමනක් ගන්න. උදේ ආහාර වේල අතාරින්න.දවල් දොලහ පහුවෙලා දවල්ට කන්න. රෑට 6-7 අතර කාලා දාන්න.

3. රාත්‍රියේ ප්‍රමාදවී නින්දට යෑම. රාත්‍රී දහයට පෙර නිදා ගන්න.

මේ ඔක්කොම දේවල් හැමෝටම කරන්න බෑ. බැරි දේවල් ගැන අඬ අඬා ඉන්නෙ නැතුව පුලුවන් දේවල් කරන්න ගන්න. ටික දවසකින් බැරි දේවල් කරන්න විදිහක් හොයා ගන්න පුලුවන් වේවි. ඇවිදින්න කලින් දනගාන්නම වෙනවා.

දියවැඩියාව හැදෙන හේතු ඉවත් කලොත්.
දියවැඩියාව පහසුවෙන් පරාජය කරන්න පුලුවන්.

රතු හාලුයි
කුරක්කනුයි
ඕට්සුයි
කාලා දියවැඩියාවට බෙහෙත් ගන්න එක නවත්තපු කෙනෙක් නෑ.
වෙනස් විදිහකට හිතන්න ගන්න.

Dr. Janaka Wannaku
Online consultation 0714485994
Consultation
0112281281-0112181818

01/08/2022

*නානකාමරයේ ක්ලාන්ත වීම හෝ ඇද වැටීම,*

*මොකක්ද හේතුව?*

ස්නානය කිරීමේදී වැටීමෙන් පසු ආඝාතයට ලක් වූ අය ගැන අපට නිතරම අසන්නට ලැබේ.
ඇයි අපි වෙන තැනක වැටිලා කියලා අහලා නැත්තේ?

මම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට සහභාගී වූ විට, එම පාඨමාලාවට සහභාගී වූ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ මහාචාර්යවරයෙකු මෙසේ උපදෙස් දුන්නේය.

👉 ස්නානය කිරීමේදී (හිසකෙස් සේදීම පවා) පළමුව හිස සෝදා නොගත යුතුය.

👉 ශරීරයේ අනෙකුත් කොටස් පළමුව පිරිසිදු කළ යුතුය.
මෙයට හේතුව හිස තෙත් වූ විට සහ සීතල වූ විට, එය උණුසුම් කිරීම සඳහා හිසට රුධිරය ගලා යාමයි.

👉 රුධිර වාහිනී පටු වී ඇත්නම් රුධිර නාල කැඩී යාමට ඉඩ ඇත.

එය සාමාන්‍යයෙන් සිදුවන්නේ නානකාමරය තුළ බැවින්, මෙය නැවත සිදු නොවීමට දැනුවත් කිරීමට වග බලා ගන්න.

*නිවැරදි ස්නානය කිරීමේ ක්‍රියාවලිය:*
👉 පාදයේ යටි පතුලෙන් තෙත් බව ආරම්භ කරන්න.
👉 කුඩා පාද, කලවා, උදරය සහ පසුව උරහිස දක්වා ප්‍රගතිය.
මෙම අවස්ථාවේදී, තත්පර 5-10 සඳහා විරාමයක් තබන්න.

👉 ශරීරයෙන් වාෂ්ප / සුළඟ පිටාර ගැලීම වැනි හැඟීමක් නිරීක්ෂණය කළ හැකිය; සහ පසුව සුපුරුදු පරිදි ස්නානය කරන්න.

*✅ ප්‍රඥාව:*
වීදුරුවක් උණු වතුරෙන් පුරවා හදිසියේ හිස් වී සීතල වතුරෙන් පිරුණු විට; සිදුවන්නේ කුමක් ද?
👉 වීදුරුව පිපිරෙනවා💥!!

එවිට, මිනිස් සිරුර සම්බන්ධයෙන්, කුමක් සිදුවේද?
ස්වාභාවිකවම, ශරීර උෂ්ණත්වය ඉතා උණුසුම් වන අතර ජලය ඉතා සීතල වේ.
👉 සිරුරට හෝ හිසට කෙළින්ම සීතල වැස්සක් හදිසියේ සුළඟට හසු වේ, නැතහොත් රුධිර නාල කැඩී යාම නිසා එය මිය යයි.

මිනිසුන් බොහෝ විට හදිසියේම නාන කාමරය තුළට වැටෙන්නේ එබැවිනි; වැරදි නාන ක්‍රමය නිසා. තවද එය බොහෝ විට ආඝාතයක් හෝ ඉරුවාරදය ඇති කරයි.

*උපදෙස්:*
🚿මෙම ස්නානය කිරීමේ ක්‍රමය සියලුම වයස් කාණ්ඩ සඳහා සුදුසු වේ, විශේෂයෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ ඉරුවාරදය / හිසරදය ඇති අයට
කරුණාකර මෙය පෙන්වන්න; කාරුණිකව ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ බෙදා ගන්න.

#උපුටාගැනීමකි

01/02/2022
01/01/2022
07/11/2021

උරහිස් වේදනාව සදහටම නැති කරගැනීමට මෙම ව්‍යායාම සිදුකරන්න....
ෆ්‍රෝසන් ශෝල්ඩර්(Frozen shoulder), බයිසිපිටල් ටෙන්ඩිනයිටිස්(Bicipital tendinitis ) වැනි උරහිස් රෝග තත්වයන් ට ඉතා සුදුසුය....

මෙහි දී ඇති එක් එක් ව්‍යායාමය සාමාන්‍යයෙන් වාර 10-15 සිදුකර යුතුය. එහිදී මාංශ පේශියේ ඇදීමේ කාලය තප්පර 15ක්-30ක් අල්ලා සිදුකරන්නේ නම් වඩාත් යෝග්‍යවේ. එම ආකාරයට දවසට දෙවතාවක්වත් සිදුකර යුතුය. ව්‍යායාම කිරීමට පෙර විනාඩි 10ක් වේදනාව තිබෙන ප්‍රදේශය උනුසුම් වතුරෙන් තැවීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිපල අත්කරගත හැකිය. මෙම ව්‍යායාම අවම වශයෙන් සති දෙකක් පමණ සිදුකර ඔබගේ වේදනාවෙහි වෙනසක් සිදුවන්නේ නැත්නම් වෛද්‍යවරයකු හමුවීම යෝග්‍යවේ.

Kasun Basnayake
BSc. Physiotherapy(Hons)
Dip. Sports and Exercises Sciences
Physiotherapist(Sri Lankan Medical Council Registered)
Department of Musculoskeletal Sciences
University Hospital KDU
SLMC Reg No : 1066

Next order ready to go ❤️❤️❤️
04/11/2021

Next order ready to go ❤️❤️❤️

Address

Matale Town
21000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

0763925388

Website

Alerts

Be the first to know and let us send you an email when Deegayush Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram