Godagedara Herbals

Godagedara Herbals Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Godagedara Herbals, Medical and health, No. 118, nnd mile post, Kumbiyangoda, Matale.

05/01/2018
මහා වාතාධි ලේපයඅතපය, දණහිස, වැලම්ට යනාදි සන්ධි වල හට ගන්නා දුවන පනින වාත, උරහිස, බෙල්ල, ශීර්ෂය, හකුපාද, කන් ආදියෙහි වාත ...
18/07/2017

මහා වාතාධි ලේපය

අතපය, දණහිස, වැලම්ට යනාදි සන්ධි වල හට ගන්නා දුවන පනින වාත, උරහිස, බෙල්ල, ශීර්ෂය, හකුපාද, කන් ආදියෙහි වාත වේදනාද, වැටීම්, තැළීම්, පහර කෑම් ආදි අවස්ථා වලදි හට ගන්නා ස්ථානීය වාත වේදනාවන්ට සුදුසු වේ.

Almond Cream (ආමන්ඩ් ක්‍රීම්)ඹබේ සුන්දරත්වය ඔප් නංවන සුන්දර මුහුණ කුරුළෑ කැළැල්, කළු ලප නිසා අවලස්සන වෙලාද? එයට හොදම විස...
17/07/2017

Almond Cream (ආමන්ඩ් ක්‍රීම්)

ඹබේ සුන්දරත්වය ඔප් නංවන සුන්දර මුහුණ කුරුළෑ කැළැල්, කළු ලප නිසා අවලස්සන වෙලාද? එයට හොදම විසදුම අපෙන්.💆‍♀️

අහිතකර හිරු කිරණට මුහුණ නිරාවරණය වීම නිසා ඇති වු කැළැල්, කුරුළෑ කැළැල් මකා පැහැපත්, දීප්තිමත් සමක් ඔබට ලබා දේ.

පීනස් තෛලයනාසයේ මස් දළු, ලේ සැරව යෑම, නාස්පුඩු කැසීම, අධික කිවිසුම් යාම, හිස බර ගතිය, සොටු දියර ගැලීම, කන් කැක්කුම් ඇතුළ...
15/07/2017

පීනස් තෛලය

නාසයේ මස් දළු, ලේ සැරව යෑම, නාස්පුඩු කැසීම, අධික කිවිසුම් යාම, හිස බර ගතිය, සොටු දියර ගැලීම, කන් කැක්කුම් ඇතුළු දහඅට වැදෑරුම් පීනස් රෝග සදහා ප්‍රත්‍යක්ෂයි.

ගොඩගෙදර තුවාල තෙල් (ඇල් දිය මාත්තුව) හා තුවාල බාම්හොරි, දද, වණ, කුෂ්ඨ, කැපුම්, සීරිම්, පිළිස්සිම්, ඉකිලි කැපීම්, අළුත්-ප...
15/07/2017

ගොඩගෙදර තුවාල තෙල් (ඇල් දිය මාත්තුව) හා තුවාල බාම්

හොරි, දද, වණ, කුෂ්ඨ, කැපුම්, සීරිම්, පිළිස්සිම්, ඉකිලි කැපීම්, අළුත්-පරණ ඹ්නෑම තුවාල සදහා. කුඹුරු වැඩ වලදී දියමිටියන් කෑමට වහා ගුණ දේ

Address

No. 118, Nnd Mile Post, Kumbiyangoda
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Godagedara Herbals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram