Madara Herbal Products

Madara Herbal Products සුවපත් - නිරෝගී - දිවියක් සදහා, සොබා දහමේ අපුරු දායාදයන් කැටි කොටගත්, විශ්මිත ඖෂධීය සත්කාරයන්ගේ යුත් 100% ස්වාභාවික මදාරා හර්බල් නිශ්පාදන, ඔබත් භාවිතා කරන්න.

Madara Herbal Products😍
01/07/2025

Madara Herbal Products😍

🤔 චර්මකාන්තී සබන්  එක ඇත්තටම සමට හොදද ❓ ඔව්, චර්මකාන්ති සබන් එක 2014 වර් ෂයේ සිටම පාරිභෝගික විශ්වාසය දිනාගත් අතිශයින්ම ප...
25/06/2025

🤔 චර්මකාන්තී සබන් එක ඇත්තටම සමට හොදද ❓ ඔව්, චර්මකාන්ති සබන් එක 2014 වර් ෂයේ සිටම පාරිභෝගික විශ්වාසය දිනාගත් අතිශයින්ම ප්‍රතිඵලදායක නිශ්පාදනයක්! ✅

🌟 මෙය ස්ක්‍රබ් එකක් ලෙසත් ක්‍රියා කරන නිසා මැරුණු සම ඉවත් කිරීමට විශිෂ්ට ලෙස ක්‍රියා කරනවා. එමඟින් කුරුලෑ සහ ලප කැලැල් ඉවත් කරනු ලබනවා. ඒ වගේම මැරුණු සම, අනවශ්‍ය තෙල් , අපද්‍රව්‍ය ඉවත් කර සම වඩාත් සුමුදු හා දීප්තිමත් කරනවා.

මෙය සාමාන්‍ය සබන් කැටයක් නොවන අතර ග්ලිසරින් සහිත සබන් කැටයකි. සබන් අසාත්මිකතාවෙන් පෙලෙන අයෙකුට උවද භාවිතා කල හැකිය. පළමු භාවිතයෙන් ම පැහැදිලි දීප්තිමත් වෙනසක් අත්දැකීමට හැකිය.

තවද,
🌿සිරුරේ ඇති කුරුලෑ සහ වෙනත් සියලුම ආසාදන සුවපත් කරයි.
🌿ඇස් යට කලු පැහැය ඉවත් කරයි.
🌿 අව්වට පිලිස්සුනු සම යතාතත්වට පත් කරයි
🌿 බ්ලැක්හෙඩ්ස්/වයිට්හෙඩ්ස් ඇති වීම පාලනය කරයි
🌿බෙල්ල , වැලමිට , දණහිස් , කිහිලි , ඉකිලි ඇතුළු පෙදෙස් වල අව පැහැය ඉවත් කරයි.
🌿සම ඉතා හොඳින් පැහැපත් කර දීප්තිමත් කරයි.
🌿මැරුණු සම ඉවත් කර සම නීරෝගී කරයි.
🌿දිලීර බැක්ටීරියා වර්ධනයට එරෙහිව සටන් කරයි.

💐 දිනපතා භාවිතයෙන් පසු අනර්ඝ ප්‍රතිඵල අත්කරගන්න 🥰

♥️මිල
රුපියල් 250/=
කුරියර් ගාස්තු 450/=
සම්පූර්ණ මුදල 700/= ලබාගත් හැකිය.

සබන් කැට එකකට වඩා මිල දී ගන්නේ නම් පළමු කුරියර් ගාස්තු පමණක් අදාල වේ.

✡වේදනාවට හරිම සහනය - මදාරා වාත සමන මංජුසාව✡අන්තර්ගතය: 🌿 වාත තෛලය🌿 තැවුම් පොට්ටනිය🌿 වේදනානාශක ආලේපයවිස්මිත ආයුර්වේද බෙහෙත...
20/06/2025

✡වේදනාවට හරිම සහනය - මදාරා වාත සමන මංජුසාව✡
අන්තර්ගතය:
🌿 වාත තෛලය
🌿 තැවුම් පොට්ටනිය
🌿 වේදනානාශක ආලේපය

විස්මිත ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවකින් නිෂ්පාදනය කරන ලද මෙම මංජුසාව මගින් පහත සියලු රෝගයනට සහනය සැලසේ.
✳️සියලුම ආතරයිටීස් රෝග
✳️දණහිස් ඉදිමීම
✳️දණහිස් කැක්කුම
✳️තුනටිය කැක්කුම
✳️පාද ඉදිමීම
✳️නහර කැක්කුම
✳️කොන්දේ කැක්කුම
✳️බෙල්ල කැක්කුම
✳️මාංශ පේශි වල ඇතිවන වේදනාව
✳️කොරවීම්
✳️හන්දි කැක්කුම්
✳️හන්දි ඉදිමීම
✳️සියලු අස්ථි රෝග
✳️සියලුම වාත රෝග

🌱 තැවුම් පොට්ටනිය හුමලයෙන් තම්බා වේදනා ස්ථාන‍ය තැවීමෙන් අනතුරුව, තෙල් ආලේප කර විනාඩි 10ක් පමණ සම්භාහනය කරන්න.
අනතුරුව වේදනානාශක ආලේපය ආලේප කර විනාඩි 10 ක් පමණ සම්භාහනය කරන්න,
( සම්භාහනය කිරීම පහළ සිට ඉහළටත්, දණහිස සම්භාහනය කවාකාරවත් සිදු කරන්න. )
මෙම වේදනානාශක ආලේපය මගින්
🪴 හිස කැක්කුම්, සෙම් අමාරු, කණ් කැක්කුම් ආදී වේදනාවන්ටද ක්ෂණික සහනය සැලසේ

Delivery free
ඇනවුම අතට ලැබුණු පසු මුදල් ගෙවන්න.
COD පහසුව ඇත.
(Cash On Delivery)
📦 ඇනවුම් කිරීමට
✴️නම:
✴️ලිපිනය :
✴️දිස්ත්‍රික්කය :
✴️දුරකථන අංකය (අංක 2ක්) :
අප වෙත එවන්න. WhatsApp - 070 506 1241

Our production 🌿🥰
18/06/2025

Our production 🌿🥰

17/06/2025

ත්‍රිදෝෂා🥰🌿

ඔබත් ව්‍යාජ හෙයා ඔයිල් වලට රැවටුනාද?

අපගෙ ප්‍රතිකාර මධ්‍යස්ථානයටම නිතරම එන ගැටලුවක් තමයි ඔන්ලයි ගෙන්වගන හිස ගල්වන ලද ආලේප නිසා
*හිසෙහි හිස්සොරි තත්ත්ව
*අධිකව හිසකෙස් යාම
* හිසෙහි වියලි බව
*හිසකෙස්වල වියලි බව (හිසකෙස් කැඩී යාම)
වැනි කාරණා.

අද වර්තමානයේ මුදල පදනම් කරගන කිසිදු දැනුමක් සහ වගකීමක් රහිතව ආයුර්වේද හෙයා ඔයිල්, ක්‍රීම් වර්ග, පාන වර්ග, පෙති වර්ග, වාත තෙල්, බාම් වර්ග නිශ්පදනය වේ. මේවාගෙ අහිතකර ප්‍රතිඵල නිසා නීරෝගීකම, මුදල්, කාලය සියල්ල අහිමිව ගිය අය බොහොමයි.

මෙම ත්‍රිදෝෂා හෙයා ඔයිල් අප දීර්ඝකාලීනව රෝගීන්ට ලබාදෙන නිෂ්පාදනයකි . මෙම නිශ්පාදනය වර්ෂ 1940 දී ආරම්භ කරන ලද ආයතනයේ දීර්ඝකාලීන අත්දැකීම් සහිත වෛද්‍යවරු මණ්ඩලයකින් නිර්දේශිත වට්ටෝරුවකින් සාදන ලද තෛලයකි.

මෙය දීර්ඝකාලීව රෝගින්ට නිර්දේශ කොට දේශීයව සහ විදේශීයව සාර්ථක ප්‍රතිඵල ලද තෛලයකි. #

සති 4ක් ඇතුලත හිසකෙස් සම්බන්ධ ඕනෑම ගැටළුවකට විසඳුම් 🤩😍~ත්‍රිදෝශා~හිසකෙස් පෝෂණ සත්කාරය දුර්වල වූ හිසකෙස් මූලයන් පෝෂණය කර ...
16/06/2025

සති 4ක් ඇතුලත හිසකෙස් සම්බන්ධ ඕනෑම ගැටළුවකට විසඳුම් 🤩😍

~ත්‍රිදෝශා~
හිසකෙස් පෝෂණ සත්කාරය දුර්වල වූ හිසකෙස් මූලයන් පෝෂණය කර සවිමත් කරමින් හිසකෙස් වර්ධනය කරයි.

🌿පීනස, නාසයෙන් සොටුදියර ගැලීම, නින්ද නොයාම, ඉරුවාරදය(Migraine), ආදී හිස සම්බන්ධ සියලු රෝග සඳහා
🌿හිසකෙස් වර්ධනය වේගවත් කරගැනීමට
🌿හිසකෙස් ගැලවීයාම නතර කර ගැනීමට
🌿හිසකෙස් වල ස්වාභාවික කලු පැහැය නැවත ලබා ගැනීමට
🌿හිසකෙස් ඝනව වවා ගැනීමට
🌿හිස්හොරි පාලනය කර ගැනීමට
🌿හිස් කබලෙහි සහ හිසකෙස් වල වියලි බව නැති කර ගැනීමට
🌿කෙස් අග පැලීම නැති කිරීමට
🌿අයන්/ෆර් ම්/රීබොන්ඩින් නිසා විනාශ වූ හිසකෙස් සඳහා

*~අඩංගු ද්‍රව්‍ය*~
කලුදුරු, නික කොල, තල තෙල්, කරාඹු නැටි, කුරඳු පොතු, ගම්මිරිස්, සූදුරු, වසාවාසි, දේවදාර, ඇතුලු ඖෂධ රාශියකින් සකස් කර ඇත.

*_භාවිතා කරන ආකාරය*_
අවශ්‍ය තරමට තෙල් ගෙන මදක් රත්කර, හිස් කබලේ ගෑවෙන ලෙස ආලේප කර ඇඟිලි තුඩු වලින් පිරිමදින්න.

📦Delivery Free

📲 ඇණවුම් කිරීමට පහත තොරතුරු අපවෙත එවන්න. Call/Whatsapp +94 70 506 1241

💬නම:
💬ලිපිනය :
💬දිස්ත්‍රික්කය :
💬දුරකථන අංක 02ක්:

🎁ඇණවුම තහවුරු කිරීමෙන් අනතුරුව දින 03ක් ඇතුලත ලබා ගත හැක. 🚚🚚

09/06/2025

වාත සමන මංජුසාවෙන් ප්‍රතිඵල ලද විදේශිකයෙකුගෙ ප්‍රතිචාර🌿

✡මදාරා වාත සමන මංජුසාව✡🌿 වාත තෛලය🌿 තැවුම් පොට්ටනිය🌿 වේදනානාශක ආලේපයවිස්මිත ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවකින් නිෂ්පාදනය කරන ලද...
08/06/2025

✡මදාරා වාත සමන මංජුසාව✡
🌿 වාත තෛලය
🌿 තැවුම් පොට්ටනිය
🌿 වේදනානාශක ආලේපය

විස්මිත ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවකින් නිෂ්පාදනය කරන ලද මෙම මංජුසාව මගින් පහත සියලු රෝගයනට සහනය සැලසේ.

✳️සියලුම ආතරයිටීස් රෝග
✳️දණහිස් ඉදිමීම
✳️දණහිස් කැක්කුම
✳️තුනටිය කැක්කුම
✳️පාද ඉදිමීම
✳️නහර කැක්කුම
✳️කොන්දේ කැක්කුම
✳️බෙල්ල කැක්කුම
✳️මාංශ පේශි වල ඇතිවන වේදනාව
✳️කොරවීම්
✳️හන්දි කැක්කුම්
✳️හන්දි ඉදිමීම
✳️සියලු අස්ථි රෝග
✳️සියලුම වාත රෝග

🌱 තැවුම් පොට්ටනිය හුමලයෙන් තම්බා වේදනා ස්ථාන‍ය තැවීමෙන් අනතුරුව, තෙල් ආලේප කර විනාඩි 10ක් පමණ සම්භාහනය කරන්න.
අනතුරුව වේදනානාශක ආලේපය ආලේප කර විනාඩි 10 ක් පමණ සම්භාහනය කරන්න,

( සම්භාහනය කිරීම පහළ සිට ඉහළටත්, දණහිස සම්භාහනය කවාකාරවත් සිදු කරන්න. )

මෙම වේදනානාශක ආලේපය මගින්
🪴 හිස කැක්කුම්, සෙම් අමාරු, කණ් කැක්කුම් ආදී වේදනාවන්ටද ක්ෂණික සහනය සැලසේ

මිල - 3850/-
Delivery free
ඇනවුම අතට ලැබුණු පසු මුදල් ගෙවන්න.
COD පහසුව ඇත.
(Cash On Delivery)

📦 ඇනවුම් කිරීමට

✴️නම:
✴️ලිපිනය :
✴️දිස්ත්‍රික්කය :
✴️දුරකථන අංකය (අංක 2ක්) :
අප වෙත එවන්න. WhatsApp - 070 506 1241

🌿 NEW PRODUCT 🌿
04/06/2025

🌿 NEW PRODUCT 🌿

Address

No 06, Vihara Road
Matale Town
21000

Alerts

Be the first to know and let us send you an email when Madara Herbal Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram