27/06/2023
✨️ඔබේ දරුවා ගණිත ලොවේ විශිෂ්ටයකු කරන්න අප හා එකතු වන්න.
✨️✨️ අන්තර්ජාතික සංකල්පයක් වන ABACUS MATHS දැන් මාතලේදී.
✨️ මනෝමයෙන් ගණන් සෑදීමට හුරු කරවන්න
ICAM ABACUS හා එක්වන්න ..... මාස කිහිපයකින් ඔබේ දරුවාගේ දියුණුව දැකගන්න........
✨️ ABACUS MATHS පාඨමාලාවේ ප්‍රයෝජන
🥇ඔබේ දරුවා පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට
🥈ඔවුන්ගේ මතකය, ඒකාග්‍රතාවය වර්ධනය කිරීමට,
සවන්දීම, වේගය, නිරවද්‍යතාවය, විවේචනාත්මක සහ
තාර්කික චින්තනය, තීරණ ගැනීමේ හැකියාව,
තර්ක කුසලතා සහ දෘශ්‍යකරණය.
🥉ඔබේ දරුවා සැබෑ ලෝකයට මුහුණ දීමට සූදානම් කිරීමේදී
සහ ජීවිතයේ අභියෝග ජය ගැනීමට .
Abacus ඔබේ දරුවාගේ සාර්ථකත්වයට විශ්වාසය වැඩි කරයි......
ඕස්ට්‍රේලියාව🇦🇺 ජර්මනිය🇩🇪, UK🇬🇧, UAE🇦🇪, Japan🇯🇵, Canada🇨🇦USA🇺🇲, Spain🇪🇦, Bolivia.
France🇫🇷, KSA🇸🇦, Oman🇴🇲, Qatar 🇶🇦
Abcus maths ක්‍රියාත්මක වේ.
නව කණ්ඩායම් පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීම දැන් ආරම්භ කර ඇත
වයස් සීමාව 4 - 14
ඉංග්‍රීසි, සිංහල මාධ්‍ය සිසුන් සඳහ
සෑම ඉරිදා දිනකම පුළුවන් ප. ව.12:30-2:30 හෝ 2:30-4:30
බදාදා 3:30-5:30
Study Room - Matale
( කොමර්ෂල් බැංකුව අසල)
වැඩි විස්තර සඳහා
0772219447
www.icamabacus.com