29/06/2024
=== සුවසන්ධිරක්ෂණී ආයෙමත් බොහෝ දෙනෙකුගේ ඉල්ලීමට.. ===
හන්දි ඔක්කෝම වේදනාවයි, නැගිටින්න බෑ දනහිස් වේදනාවයි, උදේට කකුල අඩිය තියන්න බෑ, ඇවිදිනකොට කටස් ගානවා කාටිලේජ ගෙවිලයි, කාලයක් තිස්සේ සුව නොවෙන කොන්දේ කැක්කුමයි, අතපයේ හිරි වේදනාවයි, අතපය දිගහරින්න බෑ වේදනාවයි කිවූ බොහො දෙනෙකුගේ ඉල්ලීමට,
හැමෝටම ඔන්න සහනය ගෙනදෙන සුවසන්ධිරක්ෂණී තෛලය.
ආතරයිටීස් රෝගීන්ට වගේම කාටිලේජ ගෙවීයාම තියෙන අයටත් නහර ගැටගැහෙනවයි කියූ අයටත් ඉතාම ගුණදායකයි.
පාරම්පරික වට්ටෝරුවකට ඖෂධ 32ක් විතර රට වටෙන්ම හොයාගෙන වෙද මහතා අතෙන්ම සැකසෙන ඔසුවක්..
තෙල් කාලක් (මිලි180) රු 1400ක් පමණයි. තැවිලි පොට්ටනියක් නොමිලේම ලැබෙනවා.
නිවසටම ගෙන්වා ගන්න 066 205 4 202 අමතන්න හෝ 071 205 4 202 whatsapp කරන්න හෝ inbox පණිවිඩයක් එවන්න. තෙල් ලැබුනාම මුදල් ගෙවන්න හැකියි.