The Witchy මායාකාරී - Psychic Service Center

The Witchy මායාකාරී -  Psychic Service Center ටැරොට් රීඩින් ඇතුළු අනාවැකි සේවාවන්

The witchy tarot readings ✨️✨️✨️✨️✨️
13/01/2025

The witchy tarot readings ✨️✨️✨️✨️✨️

The witchy energy healings  🙌🙌🙌 For all kind of energy unbalance Bookings - 0715361666💫 The Witchy Universal Energy Heal...
19/12/2024

The witchy energy healings 🙌🙌🙌
For all kind of energy unbalance

Bookings - 0715361666

💫 The Witchy Universal Energy Healings 💫

✨️මානසික පීඩනය
✨️සෘනාත්මක සිතුවිලි රටාවන්
✨️අමිහිරි අතීත මතක
✨️කෙටිකාලීන රෝග
✨️කායික සහ මානසික සුවපත් වීම් සහ
✨️ජීවිතයේ සුබවාදී වෙනස්කම් සඳහා

විශ්වීය සුව කිරණ ......................

දින 3 සුව මෙහෙයන්
දින 5 සුව මෙහෙයන්
දින 7 සුව මෙහෙයන්
දින 14 සුව මෙහෙයන්

ඔබගේ සේවා සැසිය වෙන් කරවා ගැනීමට වට්ස් ඇප් පනිවිඩයක් එවන්න .
[ සේවා ගාස්තු අය කෙරේ ]

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

The witchy tarot readings 6 months readings  ✨️✨️✨️✨️✨️For bookings - whtsp 0715361666Blessed be Witches & Lovelies 🌿💜️𝒯...
02/11/2024

The witchy tarot readings

6 months readings ✨️✨️✨️✨️✨️

For bookings - whtsp 0715361666

Blessed be Witches & Lovelies 🌿💜️
𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

The witchy tarot readings 12 months readings ✨️✨️✨️✨️✨️For bookings - whtsp  0715361666
02/11/2024

The witchy tarot readings

12 months readings ✨️✨️✨️✨️✨️

For bookings - whtsp 0715361666

💫🙌 The Witchy Energy Healings 🙌💫
30/10/2024

💫🙌 The Witchy Energy Healings 🙌💫

🙌💫 The Witchy Energy Healings 🙌💫 විදෙස් රටක ගෘහ සේවයෙ නියුතු ඇයට නිවසේ රාජකාරි නිසා ලොකු පීඩනයක් එල්ල වී තිබුනා...ඇය හීල...
22/09/2024

🙌💫 The Witchy Energy Healings 🙌💫

විදෙස් රටක ගෘහ සේවයෙ නියුතු ඇයට නිවසේ රාජකාරි නිසා ලොකු පීඩනයක් එල්ල වී තිබුනා...

ඇය හීලිං ලබාගත්තේ පහසුවෙන් වැඩ කරගැනීමට හැකි වෙන්නත් ඇයට තියෙන මානසික පීඩාවන් දුරු වෙන්නත්.

දින කිහිපයකින් ඇයට ප්‍රතිඵල අත් දකින්න පුළුවන් වුනා.
දැන් ඇය මානසික ව නිදහස් !

ඔයාගෙත් නොවිසඳුණු ගැටලු විසඳා ගන්න , මානසික පීඩා වලින් නිදහස් වෙන්න ක්‍රමයක් සොයනවා නම් ,
වට්සැප් පණිවිඩයක් එවන්න 0715361666

( සේවා ගාස්තු අදාල වේ )

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

💫🙌The Witchy Energy Healings 🙌💫සම්මුඛ පරික්ෂණ කිහිපයකින් ම අසාර්ථක වුණු සහ රැකියාවක් ලබාගැනීමට ගැටලු තිබුණු අයකුගෙ අත්දැ...
21/09/2024

💫🙌The Witchy Energy Healings 🙌💫

සම්මුඛ පරික්ෂණ කිහිපයකින් ම අසාර්ථක වුණු සහ රැකියාවක් ලබාගැනීමට ගැටලු තිබුණු අයකුගෙ අත්දැකීමක් .......

හීලිං සෙශන් කිහිපයකින් පසුව ඇයට පහසුවෙන් කරන්න පුළුවන් , ගෙදර අයගෙ කැමැත්ත ඇතිව යාමටත් පුළුවන් හොඳ රැකියාවක් ලැබුණා..........

ඔයාගෙ ත් නොවිසඳුණු ගැටලු හෝ දුශ්කර තත්ත්වයන් විසඳා ගැනීමට කැමති නම් වට්සැප් පණිවිඩයක් එවන්න 0715361666

( සේවා ගාස්තු සහිත යි )

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

02/07/2024

❤️ Love readings ! Love readings ! ❤️

💜️💜️The Witchy True Love Readings💜️💜️

ඔබේ අනාගත විවාහ සහකරු / සහකාරිය ,
1. මොනවගේ කෙනෙක් ද ?
2. එයාගෙ ගතිගුණ , සිතුම් පැතුම් , ආශාවන් මොනවා ද ?
3. එයා අනාගත බිරිඳ / සැමියාගෙන් ( ඔබෙන් ) බලාපොරොත්තු වෙන්නෙ මොනවා ද ?
4. ඔබේ අලුත් පවුලේ අය ඔබෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද ?
5. විවාහයෙන් පස්සෙ ඔබේ ජීවිතය කොහොම වෙනස් වෙයිද ?
6. ඔබේ සහකරු , සහකාරිය ගේ ආදායම් තත්ත්වය කොහොමද ?
7. ඔබ දෙදෙනාගේ ආත්මීය සම්බන්ධය මොන වගේද ?
8. ඔබ දෙදෙනාගෙ එකතුවෙන් සිදුවෙන දේවල් / දෙදෙනා එක්ව කරන වැඩ පිලිවෙලවල් මොනවා ද ?
9. වර්තමාන ආදර සම්බන්ධය විවහයක් දක්වා යාවිද , එය කොහොම වෙයිද ?
( Future Spouse - habbits , likes,dislikes , age,carrier,attributes,family background,
Your-in-Laws
After marriage life
Spiritual connection Type of yours
Co-ordination works
Current relationship's future
Challenges & obstacles
Changes you need to do
Financial / material success of yours ,

ඇතුළු , ඔබේ විවාහය ගැන තවත්
විස්තර සහිතව දැනගන්න
💜️ The Witchy True Love Reading 💜️
සේවාව සමග එකතු වෙන්න .

සම්බන්ධ වීම සඳහා පේජ් එකට වට්සැප් පනිවිඩයක් එවන්න . 0715361666

සහකරු / සහකාරිය ගැන කලින් විස්තර බලපු අයට 25% Discount එකක්
( ඉතිරි විස්තර දැනගන්න අවශ්‍ය නම් )




𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

The witchy tarot readings 6 months life reading
04/06/2024

The witchy tarot readings
6 months life reading

මේ වෙලාවේ ඔයාට තියෙන ලොකුම හිත් පීඩාව මොකක් ද ? ඔයාට ඒ දේ කරන්න ම ඕන , ඒත් මුකුත් පැහැදිලි නැද්ද ? ඔයාව නිතරම සෘනාත්මක ප...
30/05/2024

මේ වෙලාවේ ඔයාට තියෙන ලොකුම හිත් පීඩාව මොකක් ද ?
ඔයාට ඒ දේ කරන්න ම ඕන , ඒත් මුකුත් පැහැදිලි නැද්ද ?
ඔයාව නිතරම සෘනාත්මක පැත්තට ඇදිලා යනවා ද ?
ඔයාගෙ බිඳුණු හිත තවම එකතු කරගන්න බැරි උනා ද ?
ඔයාගෙ අරමුනේ දිගටම ඉන්න ඔයාට ම වෙන්වුණු උපදෙස් මොනවා ද ?

ඔයාගෙ ඕනෑ ම තත්ත්වයක් සුවපත් කරගන්න ඔයාගෙ පුද්ගලික ඉශ්ට දේවතාවන් ගෙන් උපදෙස් ගන්න කැමති ද ?

0715361666
පේජ් එකට මෙසෙජ් එකක් දාන්න .

The Witchy Angel Readings ....................
( ගාස්තු අදාල වේ )

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

ඒ දෙන්නගේ ටැරෝ කියවීම් ............... The witchy Tarot Readings - Life Readings ඔබගේ ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගැනීමට ආධ්‍ය...
08/05/2024

ඒ දෙන්නගේ ටැරෝ කියවීම් ...............
The witchy Tarot Readings - Life Readings

ඔබගේ ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගැනීමට ආධ්‍යාත්මික උපදෙස්
හෝ
ඕනෑම කායික / මානසික පීඩාවන් වෙනුවෙන් විශ්වීය සුව කිරණ

[ මිග්‍රේන් , ඩිප්‍රෙශන් , කොන්දේ වේදනා , සන්ධි වේදනා , ශ්‍රවණ / දෘශ්‍ය ආබාධ ඇතුලු ඕනෑම සෞඛ්‍ය ගැටලු හා වෘත්තීය / ආර්ථික ගැටලු සඳහා දුරස්ථ රෙයිකි ප්‍රතිකාර ]

දැන් witchy psychic service center මගින් ලබා ගත හැකියි.

සේවා ගාස්තු - රු.1000/= සිට

0715361666

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

🪷 💫Reiki Healings ( distance ) 💫🪷රෙයිකි හීලිං - දුරස්ථ සුව සේවා ඔබේ දිගුකාලීන / කෙටිකාලීන ✨️මිග්‍රේන් තත්ත්වයන් ✨️අක්ශි ...
07/05/2024

🪷 💫Reiki Healings ( distance ) 💫🪷
රෙයිකි හීලිං - දුරස්ථ සුව සේවා

ඔබේ දිගුකාලීන / කෙටිකාලීන

✨️මිග්‍රේන් තත්ත්වයන්
✨️අක්ශි රෝග
✨️සන්ධි ආබාධ
✨️කොන්දෙ කැක්කුම්
✨️මානසික ආතතිය

ඇතුලු කායික / මානසික අසනීප තත්ත්වයන් සඳහා විශ්වීය සුව කිරණ මගින් දුරස්ථ ප්‍රතිකාර

නිවසේ සිටම ඔබට පහසු වෙලාවක සම්බන්ධ විය හැකියි.

✨️චක්‍ර සුවපත් කිරීම් - ස්පර්ශ චිකිත්සක පමණි
විනාඩි 60 සැසිය - කොලඹ අවට

[ සේවා ගාස්තු - රුපියල් 1100/=සිට ]

සම්බන්ධ වීමට 0715361666 වට්සැප් පණිවිඩයක් එවන්න 💜️

𝒯𝒽ℯ_𝒲𝒾𝓉𝒸𝒽𝓎 ©

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when The Witchy මායාකාරී - Psychic Service Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to The Witchy මායාකාරී - Psychic Service Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram