Union Imports

Union Imports Medical Related

🗣Don’t wait — just buy it now!  👇Personal Weighing Scale 🔗Accurate digital measurement up to 180kg🔗Durable and sleek tem...
08/03/2026

🗣Don’t wait — just buy it now! 👇

Personal Weighing Scale

🔗Accurate digital measurement up to 180kg
🔗Durable and sleek tempered glass design
🔗Easy-to-read LCD display for quick results
🔗Automatic on/off function for convenience

Retail & Wholesale available

Union Dispensary Imports Pvt Ltd
📞 0714798022
📍 Matara

29/10/2021

ඔයා කැම්පස් යන කෙනෙක් ද?
A/L කරන වයස 18 ට වැඩි කෙනෙක් ද?
ඔබත් රැකියාවක් සොයනවාද ?
අමතර ආදායම් මාර්ගයක් සොයනවාද..?
කොරෝනා නිසා රැකියාව අහිමි වෙලාද..?

එන්න අදම අපගේ zoom සැසියට සම්බන්ධ වීම තුලින් ඔබේ සිහින රැකියාව සදහා සම්බන්ධ වෙන්න..

මේ ඉරිදා හරියටම සවස 7.00- 7.40 ට

Topic: ඔබගේ සිහින රැකියාව.
Time: Oct 31, 2021 07:00 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/82545680638?pwd=QitweVFxVjJSUVZCc1BWd2xjTmViZz09

Meeting ID : 825 4568 0638
Passcode : 1234

සියලුම මගපෙන්වීම් නොමිලේ ‼️

ඔයා කැම්පස් යන කෙනෙක් ද?A/L කරන වයස 18 ට වැඩි කෙනෙක් ද? ඔබත් රැකියාවක් සොයනවාද ?අමතර ආදායම් මාර්ගයක් සොයනවාද..?කොරෝනා නි...
09/10/2021

ඔයා කැම්පස් යන කෙනෙක් ද?
A/L කරන වයස 18 ට වැඩි කෙනෙක් ද?
ඔබත් රැකියාවක් සොයනවාද ?
අමතර ආදායම් මාර්ගයක් සොයනවාද..?
කොරෝනා නිසා රැකියාව අහිමි වෙලාද..?

එන්න අදම අපගේ zoom සැසියට සම්බන්ධ වීම තුලින් ඔබේ සිහින රැකියාව සදහා සම්බන්ධ වෙන්න..

සියලුම මගපෙන්වීම් නොමිලේ ‼️

🚫 කැපවීමෙන් වැඩකළ හැකි අය පමණක් Inbox කරන්න.

ඔබ උත්සාහයෙන් කැපවීමෙන් වැඩකළ හැකි කාන්තාවක් ද..?👭👭ඔබ, ඔබ කෙරෙහි විශ්වාස කරනවා ද..?එන්න අදම අපේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙ...
30/09/2021

ඔබ උත්සාහයෙන් කැපවීමෙන් වැඩකළ හැකි කාන්තාවක් ද..?👭👭
ඔබ, ඔබ කෙරෙහි විශ්වාස කරනවා ද..?

එන්න අදම අපේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙන්න.
ඔබේ ජීවිතේ සිහින සැබෑකරගන්න..

"Oriflame ව්‍යාපාරය" කියන්නේ මොකද්ද කියලා දැනගන්න අදම අපි සමග සම්බන්ධ වෙන්න...🙋🙋

මාස කිහිපයක් තුල,
,👉Manager කෙනෙක් වෙන්නේ කොහොමද
👉Team එකක් හදාගන්නේ කොහොමද
👉මාසික ආදායම ස්ථීර කරගන්නේ කොහොමද
👉ලක්ශයකට අධික මුදල් දීමනා ලබාගන්නේ කොහොමද

♀️ කාන්තාවන් සහ තරුණියන් සදහා පමණයි.

මා, වසරක් වැනි කෙටි කාලයකින් Director තනතුර ලබාගත් ආකාරය අත්දැකීමෙන් කියා දෙන්නේමි. 👩‍💼

බඩු විකුණන්නේ නැතුව.... team එකක් හදාගන්න කැමති අය පමණක් මා සමග එකතු වෙන්න...👊👊

මේ දැන්ම අප වෙත කෙටි පණිවිඩයක් යොමු කරන්න.
👇👇👇👇👇👇👇👇👇

𝐈𝐍𝐁𝐎𝐗 𝐍𝐎𝐖

🏅🏆 September Achievements🏆🏅
30/09/2021

🏅🏆 September Achievements🏆🏅

*Milk & Honey Shampoo , Conditioner සහ Hair Mask*🐝නිරෝගිමත් කෙස් කලඹක් පවත්වාගෙන යෑම සදහා කිරි සහ මී පැණි සාරයෙන් යුතු ම...
14/09/2021

*Milk & Honey Shampoo , Conditioner සහ Hair Mask*

🐝නිරෝගිමත් කෙස් කලඹක් පවත්වාගෙන යෑම සදහා කිරි සහ මී පැණි සාරයෙන් යුතු මෙම shampoo උපකාරී වේ.

🐝උසත් තත්වයේ ඉතා පිරිසිදු කිරි සහ මී පැණි එකතු කිරීමෙන් ඔබේ කොණ්ඩයට දැඩි පෝෂණයක් ලබා දෙයි.

🐝 ඔබේ කෙස් කළඹේ ස්වාභාවික සුන්දරත්වය ත්‍රීව්‍ර වීමටත් කෙස් හැලීම අවම වීමටත් හිසකෙස් වල දීප්තිය වැඩි කිරීමටත් Milk & Honey Shampoo සහ Conditioner උපකාරී වේ.

🐝 *Milk and Honey Shampoo* මගින් හිසකෙස් මනා ලෙස පිරිසිදු කර පෝෂණය කරයි
හිසකෙස් වලට මෘදු හා දිදුලන පෙනුමක් ලබා දෙයි.
🐝අතිවිශිෂ්ට සුවදක් හිසකෙස් වලට ලබා දෙයි.

🐝 *Milk & Honey Conditioner* මගින් හිසකෙස් අවුල් වීම් වලක්වා හිසකෙස් මනාව පවත්වා ගැනීමට උපකාරී වේ..

🐝 *Milk & Honey Gold Hair Mask*
කිරි සහ මී පැණි, ෂියා බටර් සහ තිරිඟු ප්‍රෝටීන නිස්සාරණයෙන් ලබාගත් සාරය මගින් හිසකෙස් දැඩි ලෙස පෝෂණය කරයි.

🐝 ශක්තිය, බැබළීම, මෘදු බව සහ නැවුම් බවට පත් කිරීමට උපකාරී වන අතර රන් වර්ණක ඉසීමෙන් සියුම් දිලිසීමක් එක් කරයි.

🐝 සාමාන්යයෙන් හිසකෙස් වියළීමට. වියළි හා හානියට පත් හිසකෙස් සඳහා වඩාත් සුදුසුයි

🎖️🏆 *August Achievements* 🏆🎖️ආදරණීය යාලුවනේ ,සියලුම කරදර බාධක මැද ජූනි මාසය අවසාන වුණා.ඉතාම විශාල ජයග්‍රහණයන් රැසක් තියන...
03/09/2021

🎖️🏆 *August Achievements* 🏆🎖️

ආදරණීය යාලුවනේ ,
සියලුම කරදර බාධක මැද ජූනි මාසය අවසාන වුණා.
ඉතාම විශාල ජයග්‍රහණයන් රැසක් තියනවා කියන්න..

ඉතින් ජයග්‍රහණ ලැබූ සැමටම ආදරයෙන් සුභ පතන අතර.. තව තවත් මේ ජූලි මාසය තුල ඔරිෆ්ලේම් තුලින් ජීවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. සියලුම දෙනාට ජය.. 🏆🎖️🏅😇🙏🥳🥰😍🎉🎊

Campus ගිහිල්ලා එලියට එනකොට ඔයාට හොද වැටුපක් සහිත job එකක් දෙන්න තරම් හොද ආර්ථිකයක් ලංකාවට තියනවා කියලා ඔයා හිතනවාද...?එ...
30/08/2021

Campus ගිහිල්ලා එලියට එනකොට ඔයාට හොද වැටුපක් සහිත job එකක් දෙන්න තරම් හොද ආර්ථිකයක් ලංකාවට තියනවා කියලා ඔයා හිතනවාද...?
එදාට දුක් නොවී දැන්ම ඉදලා ඔයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න.
එන්න අපේ කණ්ඩායමට අදම සම්බන්ධ වෙන්න.

INBOX NOW👇

ඔබ උත්සාහයෙන් කැපවීමෙන් වැඩකළ හැකි කාන්තාවක් ද..?👭👭ඔබ, ඔබ කෙරෙහි විශ්වාස කරනවා ද..?එන්න අදම අපේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙ...
26/08/2021

ඔබ උත්සාහයෙන් කැපවීමෙන් වැඩකළ හැකි කාන්තාවක් ද..?👭👭
ඔබ, ඔබ කෙරෙහි විශ්වාස කරනවා ද..?

එන්න අදම අපේ ව්‍යාපාරය සමග සම්බන්ධ වෙන්න.
ඔබේ ජීවිතේ සිහින සැබෑකරගන්න..

"Oriflame ව්‍යාපාරය" කියන්නේ මොකද්ද කියලා දැනගන්න අදම අපි සමග සම්බන්ධ වෙන්න...🙋🙋

මාස කිහිපයක් තුල,
,👉Manager කෙනෙක් වෙන්නේ කොහොමද
👉Team එකක් හදාගන්නේ කොහොමද
👉මාසික ආදායම ස්ථීර කරගන්නේ කොහොමද
👉ලක්ශයකට අධික මුදල් දීමනා ලබාගන්නේ කොහොමද

♀️ කාන්තාවන් සහ තරුණියන් සදහා පමණයි.

මා, වසරක් වැනි කෙටි කාලයකින් Director තනතුර ලබාගත් ආකාරය අත්දැකීමෙන් කියා දෙන්නේමි. 👩‍💼

බඩු විකුණන්නේ නැතුව.... team එකක් හදාගන්න කැමති අය පමණක් මා සමග එකතු වෙන්න...👊👊

මේ දැන්ම අප වෙත කෙටි පණිවිඩයක් යොමු කරන්න.
👇👇👇👇👇👇👇👇👇

𝐈𝐍𝐁𝐎𝐗 𝐍𝐎𝐖
𝐂𝐚𝐥𝐥 𝐨𝐫 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩

Today orders❤️
26/08/2021

Today orders❤️

🍇🍇 *ASTAXANTHINE & BILBERRY EXTRACT*🍇🍇ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි සාරය යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක  නිසා *හිරු රශ්මිය, වාය...
26/08/2021

🍇🍇 *ASTAXANTHINE & BILBERRY EXTRACT*🍇🍇

ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි සාරය යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක නිසා *හිරු රශ්මිය, වායු දූෂණය , විශ ආහාර නිසා සිරුරේ ඇතිවන අහිතකර සෛල විනාශකර ඔබට පැහැපත් , නීරෝගී සිරුරක් ලබාදේ .*

🌸ASTAXANTHINE, Bilberry , Vitamin C & E අඩංගු 🌸

🍇ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි නිස්සාරණයේ ඇති ප්‍රතිඔක්සිකාරක සෑදී ඇත්තේ ස්වීඩනයේ ස්වභාවිකව වගා කරන ලද ක්ෂුද්‍ර ඇල්ගී සහ බිල්බෙරි වලිනි.

🍇උසස් තත්වයෙන් නිශ්පාදිත විටමින් සී සහ ඊ අඩංගු වන අතර සෛල ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කරයි.

🍇භාජනයක කැප්සියුල 30 ක් අඩංගුය. උදේ ආහාර සමග capsule එකක් ගන්න.

🍇බෝවින් සහ පෝසීන් ජෙලටින් වලින් තොරයි

🍇GMO නොවන- (ජාන ඉංජිනේරු විද්‍යාත්මකව නිපදවා නොමැත)

🍇කිරි රහිත

🍇ග්ලූටන් රහිත

🍇යුරෝපා සංගමයේ *(EU)* උසස් තත්ත්වයේ ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරනු ලැබේ.

ප්‍රයොජන ,
👉 රුදීරයේ ගමනා ගමනය වේගවත් කරයි.
👉 සමේ ප්‍රත්‍යස්ථතාව වැඩිකර වයසට යාම පාලනය කරයි.
👉 Antioxidants නිසා සමේ ස්තර 3 නම ආරක්ෂා කරයි.
👉 සිරුරේ ප්‍රතිශක්තිකරණ වර්ධනය කරයි.
👉 Freeradicals වලින් සිරුරට වන හානිය නැති කරයි.

Address

Embilipitiya
81000

Website

Alerts

Be the first to know and let us send you an email when Union Imports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share