Jeewaka pharmacy

Jeewaka pharmacy no

04/09/2024

To reduce liver fat, it's recommended that people with fatty liver disease do 150 to 240 minutes per week of at least moderate intensity aerobic exercise. Bu...

04/09/2024

😰😰😰😡

07/01/2024
04/01/2024

Full blood count test එකෙන් බලන්නෙ මොනවද?

✅ Full blood count එකකින් මූලිකව අපිට ලේ වල හිමොග්ලෝබීන් මට්ටම, රතු රුධිරාණු සුදු රුධිරාණු ,පට්ටිකා ප්‍රරමාණ, ඒවගේ ප්‍රතිශත බලාගන්න පුළුවන්.

එතකොට ඇඟට මහන්සි ගතිය, පණ නැති ගතිය, පොඩි වැඩක් කරත් අමාරු ගතිය වගේ ලක්ෂණ තියෙනවා නම් ඔයාට රක්ත හීනතාවය වෙන්න පුළුවන්. මේකෙදි හිමොග්ලෝබීන් අඩුවෙනවා.රතු රුධිරානුවල ප්‍රමාණය(size ) අනුව ඔයාට තියෙන්නෙ යකඩ අඩු වෙච්ච නැත්තං විටමින් බී දොළහ අඩු වෙච්ච රක්ත හීනතවයක්ද කියලා හිතා ගන්න පුළුවන්.

ඒවගේම ඔයා කාලයක් තිස්සේ දුම්පානය කරනවනම් සහ සමහර ලේ වල පිළිකා තත්ත්ව වලදි හිමොග්ලෝබීන් සහ රතු රුධිරානු වැඩි වෙන්න පුළුවන්.

✅ ඇගේ ආසාදන , තත්ත්වයක් ඇතිවුණාම ලේ වල සුදු රුධිරානු වැඩි වෙනවා.
බැක්ටීරියා ආසාදනයක් නම් නියුත්‍රොපිල් ,වයිරස් නම් ලිම්පොසයිට් වැඩි වෙන්න පුළුවන්. සමහර ලියුකීමියා තත්ත්වවලදී සුදු රුධිරානු අසාමාන්‍ය විදිහට අඩු අඩි වෙන්න පුළුවන්. ඒවගේම සමහර ආසාත්මිකතා වලට ඉසුණොෆිල වැඩි වෙනවා.

✅ රුධිර පට්ටිකා තුවාල වලින් ලේ ගැලීම නවත්තන්න ,අවශ්‍යම දෙයක්. නිරෝගී පුද්ගලයෙකුගේ පට්ටිකා දෙලක්ශ පනස් දාහක් විතර තියෙනවා. ඩෙන්ගු වගේ වයිරස් ආසාදන වලදි මේ පට්ටිකා අඩුවෙනවා.

මේ ටෙස්ට් එකට ඔයා ෆාස්ටින් ඉන්න අවශ්‍ය නැහැ.

28/02/2023

20 වන සියවස තෙක් ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර නොතිබුන අතර 1944 වසරේදී ප්‍රංශ ජාතික වෛද්‍යවරුන් වන කාල්මට් සහ ගුවේනි විසි.....

28/02/2023

Address

Matara

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewaka pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share