BMED Footcare

BMED Footcare footcare for
diabetic foot & problem related to bunion, forefoot pain, Heel pain, Arch pain, toe pain

06/01/2024
දියවැඩියාවෙන්  ඔබගෙ දෙපා අරක්ශා කර  ගැනිමට උපදෙස් දිනපතා ඔබගෙ පාද පරික්ෂා කරන්න. එ සදහා අත් කන්නාඩ්‍ යක් පාවිච්චි කරන්න....
13/08/2022

දියවැඩියාවෙන් ඔබගෙ දෙපා අරක්ශා කර ගැනිමට උපදෙස්

දිනපතා ඔබගෙ පාද පරික්ෂා කරන්න. එ සදහා අත් කන්නාඩ්‍ යක් පාවිච්චි කරන්න. රතු වීම ඉදිමීම තුවාල වීම ගැන සැලකිලිමත් වෙන්න.
දිනපතා උනුකර නිවාගත් මද උනුසුම් ජලයෙන් දෙපා සෝදන්න. ජලයේ උනුසුම් ගැන සැලකිලිමත් වෙන්න. ස්පොන්ච් කැල්ලක් භාවිතා කර මෘදු ලෙස දෙපා පිරිමදින්න. සේදීමෙන් පසුව දෙපා හොදින් තෙතමාත්තු කරන්න. දෙපාවල ඇගිලි අතර වියලිව තබා ගැනිමෙන් ඇගිලි අතර දිලීර ආසාදන අවම කරගන්න.
දෙපාවල තෙතමනය පවත්වා ගැනිමට සුදුසු ක්‍රීම් එකක් දිනපතාම භාවිතා කරන්න. දියවැඩියා රෝගීන්ටම සැකසූ ක්‍රීම් වර්ග ෆාමසියකියන් මිලදී ගත හැකිය. එමගින් දෙපා කැසීම ඉරිතැලීම් අවම කරයි. ඇගිලි අතර සහ යටිපතුලෙ ආලේප නොකරන්න.
දිනපතා පාද මසාජ් කරන්න. දිනපතා වියයාම කරන්න. (ඇවිදීම / දිවීම /පිහිනීම බයිසිකල් පැදීම )දුම් පානය නවතා දමන්න.
අවස්‍යතාවය අනුව අයිස් හෝ උනුවතුරෙන් තැවීම පරික්ශාකාරි ලෙස කල හකිය.මෙමගින් පාදයෙ රුධිර සංසරනය වැඩි කරයි. පාදයෙ හිරිවැටීම අඩු කරයි.
නිය කැපීමෙදී පරික්ශාකාරි වන්න. නියපොතු ඉතා කොටට නොකපන්න. තිරස් අතට පමණක් කපන්න.
ඔබගෙ තුවාල ගල් තැලුම් කරගැට සදහා ඔබ විසින්ම ප්‍රතිකාර නොකල යුතු අතර වෛද්‍ය උපදෙස් අනිවාර්ය වෙයි.
නිතරම පාවහන් පලදින්න පුරුදු වෙන්න. නිවස තුලද පාවහන් පැලදීමෙන් ඔබගෙ දෙපාවලට සිදුවිය හැකි හානි අවම කර ගත හැකිය. පාවහන් පැලදීමෙන් තොරව නිවසින් පිට ඇවිදීම නොකරන්න.
පාවහන් භාවිතයට පෙර පවහන් පරික්ශා කර බලා පවහන් වල අනතුරු දායක ද්‍රව්‍ය ඇතොත්(ඇන/ ගල් කැට..) එවා ඉවත් කරන්න.
දියවැඩියා රෝගීන් සදහාම නිපදවන පාවහන් භාවිතා කරන්න. එම පාවහන් සකස්කර ඇත්තේ හිරිවැටුනු ඔබෙ පාද වල තුවාල ඇති වීම වැලැක්වීමට සහ තුවාල සහිත නම් ඉකමනින් එම තුවාල සුව වීමට උදවු කිරීමටය.එමගින් අනෙකුත් පාවහන් පැලදීමෙන් ඔබගෙ දෙපාවලට සිදුවිය හැකි හානි අවම කර ගත හැකිය. පාවහන් මිලදී ගත යුත්තෙ සවස් කාලයේදීය. ඔබගෙ පාදයෙ size එකට වඩා එක size එකක් ලොකු පාවහන් මිලදී ගන්න.
උසට සරිලන බර පවත්වා ගන්න.
පිරිසිදු වියලි මේස් භාවිතා කරන්න. දිනපතා සෝදන්න. දියවැඩියා රෝගීන්ට විශේෂයෙන්ම සකස් කරන ලද මේස් පමණක් භාවිතා කරන්න.
වෛද්‍ය උපදෙස් අනුව රාත්‍රි කාලයේදි මේස් භාවිතා කිරිමෙන් පාදයෙ වෙදනාවන් අඩුකර ගත හැකිය.
දුම් පානය ඔබගෙ දෙපාවල රුධිර සංසරනය අඩු කරයි. විටමින් සහිත ආහාර ලබා ගන්න. නියමිත පරිදි බෙහෙත් මාත්‍රා ලබා ගන්න. මානසික සහනයද රෝග පාලනයට ඉතාම අවශ්‍ය බැවින් සුවනින්ද /විවෙකයෙන් සිටිම/භාවනා කිරීම වැදගත් බව මතක තබා ගන්න.

BMED FOOTCARE

PROTECT YOUR FOOT LIKE YOUR EYES...Solutions for your all the foot problem.No 18, jayasumanarama road kotuwegoda, matara...
05/06/2022

PROTECT YOUR FOOT LIKE YOUR EYES...
Solutions for your all the foot problem.
No 18, jayasumanarama road
kotuwegoda, matara
0412220024

Wish you happy new year ...
14/04/2022

Wish you happy new year ...

Bunion corrector sandals BMED FOOTCARE වෙතින් ලබාගත හැකිය.our Sandals with arch support , heel cup & align big toe may p...
04/04/2022

Bunion corrector sandals
BMED FOOTCARE වෙතින් ලබාගත හැකිය.
our Sandals with arch support , heel cup & align big toe may prevent progression of bunion.
No 18, jayasumanarama road kotuwegoda matara
0412220024

BMED FOOTCARE All the foot care products available in our place..Walk confidantly without foot pain , feel more comforta...
16/03/2022

BMED FOOTCARE
All the foot care products available in our place..
Walk confidantly without foot pain , feel more comfortable.
Send massage us,
Island wide cash on delivery available
0412220024

If you have a heel pain, Planter fascitis may be the couse...
15/03/2022

If you have a heel pain,
Planter fascitis may be the couse...

If u have a heel pain, heel spur may be the couse...
12/03/2022

If u have a heel pain,
heel spur may be the couse...

ආකර්ෂණීය බව ලබා ගැනිමට ඔබ ගන්නා වෑයම ඔබගෙ දෙපා විනාශ කරනවා නොවේද ??
04/02/2022

ආකර්ෂණීය බව ලබා ගැනිමට ඔබ ගන්නා වෑයම ඔබගෙ දෙපා විනාශ කරනවා නොවේද ??

Bunion
26/01/2022

Bunion

Flat foot
25/01/2022

Flat foot

Address

Jayasumanarama Temple Road, Kotuwegoda
Matara

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94705577922

Website

Alerts

Be the first to know and let us send you an email when BMED Footcare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to BMED Footcare:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram