අම්මා AMMA

අම්මා AMMA When you are looking at your mother, you are looking at the purest love you will ever know.

03/10/2022
15/09/2022
01/09/2022

අප්පච්චි එක්ක දොයියන්න බෑ අලේ
එයා ගොලවනව 🥱

30/08/2022

👼👼සුවහසක් මවුවරුන්ගේ කිරිකැටි සිහිනය සැබෑ කර ගන්න මෙන්න අපෙන් ඔබට පුංචි තිලිනයක්...👼👼

👩‍🍼" සෙනෙහස Android App" 👩‍🍼
ඇප් එක මෙම ලින්ක් එක මගින් ලබා ගන්න...🥰

https://play.google.com/store/apps/details?id=com.senehasa.pregnancytracker

සුවහසක් මවිවරුන්ගේ කිරිකැටි සිහිනය සැබෑ කිරීමට ඔබගේ දායකත්වය එක් කරන්න. මෙය යහලුවන් අතරේ බෙදා හරින්න..🙏🙏

සිංහල බසින් ඉතා සරලව පැහැදිලිව සියලු දේ එකම තැනකින්..

🌟බබා දගලන වාර ගණනය
🌟බබා ලැබීමට ඇති දින ගණනය ...
🌟දින වකවානු ගණනය ...
🌟බර සටහන...
🌟රුධිර පීඩන සටහන...
🌟සතියෙන් සතිය බබාට සහ මවට උපදෙස් ..

කිසිදු මාසික අයකිරිමක් නොමැතිව සියලු දේ නොමිලේ... 👼👼

https://play.google.com/store/apps/details?id=com.senehasa.pregnancytracker

29/08/2022
17/05/2022

අම්මලාට වැදගත් වෙයි share කරල තියා ගන්න ..

03/02/2022

බබාව රවට්ටලා කෑම කවන්න අම්මලාට තියෙන්නේ පුදුම දක්ශකමක්..🤣🤣🤣

අනේ බලන්න කොච්චර ලස්සනද හුරුබුහුටිද කියලා.😍😍😍
27/01/2022

අනේ බලන්න කොච්චර ලස්සනද හුරුබුහුටිද කියලා.😍😍😍

26/01/2022

ආදරය කියන්නේ රැකගැනීම ❤❤❤

මේ බබාගේ කෝලම් බලන්නකෝ....😁😁
25/01/2022

මේ බබාගේ කෝලම් බලන්නකෝ....😁😁

24/01/2022

Father and daughter love ❤ 😍තාත්තාගෙයි දුවකුගෙයි ආදරය කියන්නේ ආත්මීය බැදීමක්. ඒ ආදරයට ආදරය කරන්න .
Like ✅Share✅ comment ✅

23/01/2022

My Baby is growing and studying 😍😍😍

තාත්තගේ අත තරම් සුවපසසු තැනක් මේ ලොකේ වෙන කොහේවත් නෑ.. ගැහැනු ලමයිනම් මේක හොදට දන්නවා❤️‍🔥❤️‍🔥
22/01/2022

තාත්තගේ අත තරම් සුවපසසු තැනක් මේ ලොකේ වෙන කොහේවත් නෑ.. ගැහැනු ලමයිනම් මේක හොදට දන්නවා❤️‍🔥❤️‍🔥

21/01/2022

බලන්න අයියා කොහොමද තමන්ගේ මල්ලී නලව ගන්න විදිහ. ඇසට කදුලක් ඒවී එක තමයි මනුෂ්‍ය ස්වභාවය..😍😍😍

Address

Matara

Telephone

+94718709897

Website

Alerts

Be the first to know and let us send you an email when අම්මා AMMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share