Prabodha Central Hospital

Prabodha Central  Hospital Best health care provider with competence and compassion

😍ප්‍රබෝධා අවුරුදු කුමරිය - 2026 👍ඔබේ සිත්ගත් අවුරුදු කුමරියට Online මනාපය පළ කරන්න.😊 Likes & Shares පමණි.😊 1 Like එකක් 1...
16/04/2026

😍ප්‍රබෝධා අවුරුදු කුමරිය - 2026
👍ඔබේ සිත්ගත් අවුරුදු කුමරියට Online මනාපය පළ කරන්න.

😊 Likes & Shares පමණි.
😊 1 Like එකක් 1 Vote ලෙසත්, 1 Share ඒකක් 1 Vote ලෙසත් සැලකේ.

😍වඩාත් ජනප්‍රියතම අවුරුදු කුමරිය ලෙස,
මෙවර කිරුළ පළදින හෙද ශිෂ්‍යාව කවුද‍?

(අප්‍රේල් මස 22 දින රාත්‍රී 12.00 න් පසු මනාප ගණන් කිරීම අවසන් වේ.)

නිරෝගීකම සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

නිරෝගීකම සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා!

හෙද පුහුණු සහතිකය ඇති  ඔබට ඉතා ඉහල වැටුපක් සහිත රැකියාවක් !💚 දින 90 ක Dental Nursing Fast Track Practical Course එක කරන්...
28/12/2025

හෙද පුහුණු සහතිකය ඇති ඔබට ඉතා ඉහල වැටුපක් සහිත රැකියාවක් !

💚 දින 90 ක Dental Nursing Fast Track Practical Course එක කරන්න.

💗 රු.50,000 + ඉක්මවූු වැටුපකින් රැකියාව අරඹන්න.

✅ අයදුම් කරන්නේ කොහොමද?

ඔබේ සම්පූර්ණ ඡායාරූපයක්, අයදුම්‍පත, හෙද පුහුණු සහතිකය යොමු කරන්න.

🧡 පාඨමාලා ගාස්තුව රු.50,000/= *එකවර හෝ වාරික දෙකකින් ගෙවිය යුතුය.

පාඨමාලා මෙහෙයවීම :- රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිදු කෙරේ.

ප්‍රබෝධා හෙද පුහුණු රෝහල, Parabodha Para Medical Campus,
K9 Dental Hospital

වෙරළ පාර, මාතර.

ඇමතුම් :- 0412238338 , 0702238338, 0711841662

ඔබට-හෙදියක ලෙස ගෞරවණීය රැකියාවක් !❤ ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කල වයස 17 - 26 අතරේ දියණියක්ද ?❤ හෙදියක් ලෙස ලංකාවේ සහ පිටර...
31/05/2025

ඔබට-හෙදියක ලෙස ගෞරවණීය රැකියාවක් !

❤ ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කල වයස 17 - 26 අතරේ දියණියක්ද ?
❤ හෙදියක් ලෙස ලංකාවේ සහ පිටරටක සේවය කරන්න කැමතිද?

එසේනම්, ලංකාවේ හොඳම හෙද පුහුණු රෝහල වන '' මාතර ප්‍රබෝධා හෙද පුහුණු රෝහලට" එන්න..

🙋‍♀️ අයදුම් කරන්නේ කොහොමද?
ඔයාගේ සම්පූර්ණ ඡායාරූපයක්, නම, වයස, ලිපිනය, දුරකථන අංකය සමග 070 223 8338 අංකයට හෝ 0711841662 අංකයට WhatsApp කරන්න.
🧑‍⚕️ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔයාට ඇමතුමක් ලබා දී, Online Interview එකකින් පසු, ඔයාට තොරතුරු ලබා දෙනවා.

❤ ඉතින් දැන්ම අයදුම් කරන්න.
https://wa.me/94702238338

ප්‍රබෝධා හෙද පුහුණු රෝහල,
වෙරළ පාර,
මාතර.
www.ppmc.lk

Office : 0412238338
WhatsApp :0702238338
Hot Line : 0711841662

*හෙද පුහුණු රෝහල් අතර ප්‍රමුඛතම සන්නාමය

එරබදු වසන්තය 2025 -  Prabodha Para Medical Campus හෙද ශිෂ්‍යාවන්ගේ අලුත් අවුරුදු උත්සවයේ කැමරා සටහන් !
30/04/2025

එරබදු වසන්තය 2025 - Prabodha Para Medical Campus හෙද ශිෂ්‍යාවන්ගේ අලුත් අවුරුදු උත්සවයේ කැමරා සටහන් !

08/02/2025

The PPMC Nursing Capping Ceremony, held on January 25, 2025. Full Video
0702238338 / 0412238338

https://wa.me/94702238338

The PPMC Nursing Capping Ceremony, held on January 25, 2025, marked a key milestone for nursing students at Prabodha Par...
01/02/2025

The PPMC Nursing Capping Ceremony, held on January 25, 2025, marked a key milestone for nursing students at Prabodha Para Medical Campus, a leading nursing school in Sri Lanka, celebrating their transition into professional practice.

01/02/2025

The PPMC Nursing Capping Ceremony, held on January 25, 2025, celebrated the achievements of nursing students at Prabodha Para Medical Campus (PPMC), a leading nursing school in Sri Lanka. The event marked a significant milestone in the students' academic journey, symbolizing their transition into professional nursing practice. PPMC continues to be at the forefront of nursing education in the country, providing quality training and preparing future healthcare professionals to make a meaningful impact.

07/01/2025

සුවකල නොහැකි යැයි කියූ - දස දහස් ගණනක් රෝගීන් සුවපත් කළ තුවාල සුව කරන විශ්මිත රෝහල මාතර ප්‍රබෝධා රෝහලයි.

🏥 දියවැඩියා තුවාල, වෙරිකොස් තුවාල, ආසාදන තුවාල, සුව කිරීමට නොහැකි තුවාල, පැරණි තුවාල, කැපුම් සීරීම් තැලීම් නිසා හට ගන්නා තුවාල සදහා නවීණ තාක්ෂණික ප්‍රතිකාර ක්‍රම ඇත.

🩺 දුර බැහැර රෝගීන්ට අවම මිලකට නේවාසික ප්‍රතිකාර ඇත.

♥️ තුවාල සුව කිරීම් සම්බන්ධව දේශීය සහ විදේශීය පුහුණුව ලැබූ, කීර්තිමත් වෛද්‍ය කණ්ඩායම පූර්ණ අධීක්ෂණය යටතේ ලොව නවීණ තාක්ෂණයකින් ප්‍රතිකාර කරයි.

✅ දහස් ගණනක් රෝගීන්ගේ දියවැඩියා තුවාල, නහර ගැට ගැසීම් තුවාල, කල් පවතින තුවාල ඉක්මනින් පහසු මිලට සුවපත් කළ බවට රෝගීන් සාක්ෂි දරන '' ලංකාවේ එකම තුවාල රෝහල'' අප පමණි.

🏥 ලංකාවේ එකම තුවාල රෝහල.. 🇱🇰
මාතර ප්‍රබෝධා රෝහල,
අංක 49,
වෙරළ පාර,
මාතර.

( මාතර ප්‍රධාන බස් නැවතුම්පලේ සිට 500m ක් වෙරළ පාරේ දෙවුන්දර දෙසට)

ඔබ සැම නිරෝගී වේවා !


🧑‍🎓 හෙදියක ලෙස ගෞරවණීය රැකියාවක් !❤ ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කල වයස 17 - 26 අතරේ දියණියක්ද ?❤ හෙදියක් ලෙස ලංකාවේ සහ පිටර...
29/12/2024

🧑‍🎓 හෙදියක ලෙස ගෞරවණීය රැකියාවක් !

❤ ඔබ පාසල් අධ්‍යාපනය අවසන් කල වයස 17 - 26 අතරේ දියණියක්ද ?

❤ හෙදියක් ලෙස ලංකාවේ සහ පිටරටක සේවය කරන්න කැමතිද?

එසේනම්, ලංකාවේ හොඳම හෙද පුහුණු රෝහල වන '' මාතර ප්‍රබෝධා හෙද පුහුණු රෝහලට" එන්න..

🙋‍♀️ අයදුම් කරන්නේ කොහොමද?

ඔයාගේ සම්පූර්ණ ඡායාරූපයක්, නම, වයස, ලිපිනය, දුරකථන අංකය සමග 0702238338 අංකයට හෝ 0711841662 අංකයට WhatsApp කරන්න.

🧑‍⚕️ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔයාට ඇමතුමක් ලබා දී, Online Interview එකකින් පසු, ඔයාට තොරතුරු ලබා දෙනවා.

❤ ඉතින් දැන්ම අයදුම් කරන්න.

https://wa.me/94702238338

ප්‍රබෝධා හෙද පුහුණු රෝහල,
වෙරළ පාර,
මාතර.

Office : 0412238338
WhatsApp :0702238338
Hot Line : 0711841662

*හෙද පුහුණු රෝහල් අතර ප්‍රමුඛතම සන්නාමය

❤ සිතට වදදෙන - ගැටලුවට විසඳුමක් !ඔබේ ගැටලුවට විසදුම් දෙන්න WhatsApp මගින් වෛද්‍යවරයකු ඔබ ලඟටම..🚫 පවුල් ගැටලු ,අවිශ්වාසය ...
16/12/2024

❤ සිතට වදදෙන - ගැටලුවට විසඳුමක් !

ඔබේ ගැටලුවට විසදුම් දෙන්න WhatsApp මගින් වෛද්‍යවරයකු ඔබ ලඟටම..

🚫 පවුල් ගැටලු ,අවිශ්වාසය සහ සැකය වැනි දේ..
🚫 දරුවන්ගේ ගැටලු ( විවිධ ඇබ්බැහිවීම්, මතක ශක්තිය අඩුවීම, විභාග වල දුර්වලතා, අකීකරු සහ සැර පරුෂ වීම, නොමගට යොමුවීම)
🚫 ලිංගික ගැටලු සහ ලිංගික රෝග (ලිංගික තෘප්තිය අඩුකම,ක්ෂණික මෝචනය, සූරාන්තයට පත් නොවීම ආදී සියලු ගැටලු, ඉන්නන් සහ ලිංගාශ්‍රිත තුවාල කැසීම් සහ දද ඇතිවීම, අවපැහැ ගැන්වීම)
🚫 නිතර සිතෙහි ඇති බිය,සැකය,සබකෝලය,නින්ද නොයාම වැනි ගැටලු
🚫 සියලු කාන්තා රෝග (මාසික ඔසප්වීම අක්‍රමවත්වීම,සුද යාම, සිරුර කෙට්ටුවීම, අධික ලෙස මහත්වීම ආදී සියලු ගැටලු)
🚫 වෛද්‍යවරයකුට තවමත් කියා ගන්නට බැරැව ලතවෙන සියලුම ගැටලු..

වෛද්‍යවරුන්ගේ කාරුණික මගපෙන්වීම මගින් ඔබට සුව මනසක් - යහපත් ජීවිතයක්..!

✅ WhatsApp Doctor ඔන්ලයින් වෛද්‍ය සේවාව සමග සම්බන්ධ වන්නේ කෙසේද?

ඔබගේ ගැටලුව කෙටියෙන්, නම, වයස සමග යොමු කරන්න.
ගැටලුවට විසදුම් ලබා දීම පිලිබඳව ඔබව මූලිකව දැනුවත් කරයි.

✅ ගාස්තු අය කිරීම :-
වෛද්‍යවරයකු සමග සම්බන්ධ කිරීමට රු.1500/= මුදලක් අයවේ.

✅ ගාස්තු ⁣ගෙවිය යුතු බැංකු ගිණුම් :-
ඔබගේ වට්ස්ඇප් ගිණුමට යොමු කරනු ලබයි.

✅ ගාස්තු ගෙවූ රිසිට් පත 0702238338 අංකයට WhatsApp කරන්න.

✅ ඔබට පහසු වේලාවක වෛද්‍යවරයකු සම්බන්ධ කරනු ලබයි

වෛද්‍යවරයා සමග සම්බන්ධ වී, ඔබේ ගැටලුව විසඳා ගැනීම කල හැකිය.

Reports පෙන්වීම සඳහා නැවත මාසය තුල නැවත මුදල් අය නොකරයි.

කාරුණික වෛද්‍ය සේවාවක් ලබා ගත හැකියි.

(ඔබගේ පෞද්ගලිකත්වය හා රහසිතගත බව ආරක්ෂා කෙරේ)

ප්‍රබෝධා රෝහල,
වෙරළ පාර,
මාතර.

WhatsApp Doctor - ඔබ ලගින්මයි !

ඔබ ගැන හිතන මාතර ප්‍රබෝධා රෝහලෙන් ශල්‍යකර්ම සදහා 50% ක දැවැන්ත මිල අඩු කිරීමක් !🩺 ශල්‍යකර්මය සැලසුම් කර ගැනීමට චැනලින් ග...
28/11/2024

ඔබ ගැන හිතන මාතර ප්‍රබෝධා රෝහලෙන් ශල්‍යකර්ම සදහා 50% ක දැවැන්ත මිල අඩු කිරීමක් !

🩺 ශල්‍යකර්මය සැලසුම් කර ගැනීමට චැනලින් ගාස්තු නොමැතිව වෛද්‍යවරුන් හමුවීමට අවස්ථාවක් !

💚 නහර ගැට ගැසීමට ශල්‍යකර්ම / ඉන්ජෙක්ෂන්
💚 සම බද්ධ කිරීම (Skin Grafts)
💚 සමෙහි විසර ගෙඩි, ගැටිති ඉවත් කිරීම.
💚 සමෙහි ඉන්නන්, කීලොයිඩ් ඉවත් කිරීම.
💚 නියපොතු, ඇගිලි වල පැසවීම් සහ වෙනස්වීම්.
💚 වෙනත් සාමාන්‍ය ශල්‍යකර්ම

✅ ඔබේ ගැටලුව නම, වයස, ප්‍රදේශය, ඡායාරූප, වෛද්‍ය වාර්තා (ඇත්නම් පමණක්) සහිතව 070 223 8338 / 0711841662 අංකවලට WhatsApp මගින් යොමු කරන්න.

* මෙම දීමනාව සීමිත කාලයක් සදහා පමණි.

Prabodha Central Hospital
Beach Road, Matara.
Tel : 0412238338
Office : 0711841662
WhatsApp : 070 223 8338 / 0711841662

Address

No 49, Beach Road
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Prabodha Central Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Prabodha Central Hospital:

Share

Category