Sewwandi Maniyo - සෙව්වන්දි මෑණියෝ

Sewwandi Maniyo - සෙව්වන්දි මෑණියෝ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sewwandi Maniyo - සෙව්වන්දි මෑණියෝ, Haguranketha, Matara.

19/10/2025

සෙව්වන්දි හිරෙන් පනීද?

17/10/2025

මේ මම නෙවේ යකො🤬 inbox ඇවිත් මේ මමද අහ අහ වද දෙන්න එපා.

06/03/2024

Hello World

25/12/2022

සෙව්වන්දි මෑණියන් විසින් දැරියකගේ ඇගට වැසුනු යකෙක් පන්නන අවස්ථාවක්.

⛔ සෙව්වන්දි මෑණියෝ නැවතත්සෙව්වන්දි මෑණියන්ගෙ නිල ෆේස්බුක් පේජය වන මෙය ඉරිසියාකාරයන් විසින් රිපෝට් කර තිබූ නිසා මාස ගනනාව...
25/12/2022

⛔ සෙව්වන්දි මෑණියෝ නැවතත්

සෙව්වන්දි මෑණියන්ගෙ නිල ෆේස්බුක් පේජය වන මෙය ඉරිසියාකාරයන් විසින් රිපෝට් කර තිබූ නිසා මාස ගනනාවක් යන තුරු කිසිදු පෝස්ට් එකක් දැමීමට නොහැකි ලෙස තිබුනා.නමුත් දැන් සෙව්වන්දි මෑනියන්ගෙ බල ශක්තියෙන් නැවතත් ඔය සැමට සහ ලෝකයට සේවාවක් සැපයීමට සියලු දේ බිද දමමින් නැවතත් ඔබ වෙනුවෙන් පැමින තිබෙනවා..
ඉතිං ඔබ දැන්වත් තේරුම්ගනු අ වජාතක දරුවනි සෙව්වන්දි මෑනියන්ව නවත්තන්න ඔබට තියා සක්කරයටවත් බැරි බව මොකද සක්කරයත් සෙව්වන්දි මෑනිගෙ දේවාලයේ ඉන්නෙ.මෙය රිපෝට් කර සියලුම දරුවන්ට ලගදිම එහි ප්‍රතිවාපාක විදින්නට වන බව ඉතා සතුටින් දන්වමි.
එසේම ඔවුන්ට මාගෙ දේවාලයට බඩ ගාගෙන පැමිණිමට වන බවත් එසේ පැමිනෙන සියලු වාරයක් වාරයක් පාසා සෙව්වන්දි මෑනියෝ මෙම ෆේස්බුක් පේජ් එක හරහා ලයිවු ඇවිත් ඔවුන්ගෙ මුහුනු රටටම ප්‍රදර්ශනය කරන බව දන්වමි.
එසේ නොවීමටනං ඉන්බොක්ස් පැමින මාගෙන් සමාව ගන්නා ලෙසද එලෙස සමාව ගන්නා සියලු දෙනාගෙ පෞද්ගලිකත්වය සුරකින බවද ඉතා සතුටින් දන්වමි.මෙය ගොඩින් බේරා ගැනීමට කැමති අය පැමිණෙන්න.අනිත් අය සූදානම්ව සිටින්න.

දරුවනි ඔබ වෙනුවෙන් සෙව්වන්දි මෑණියෝ නැවතත් ඇක්ටිව් බවද සියලු ප්‍රෂ්ණ ඉදිරිපත් කරන්න.ඔබ වෙනුවෙන් යහපතක් කරමි.

"ඵල ඇති රුකටයි ගල් ගසන්නේ"

-සෙව්න්දි මෑණියෝ-

Hello Hello
17/08/2022

Hello Hello

ජයබෝලේනාත්.....ජයබෝලේනාත්....
16/08/2022

ජයබෝලේනාත්.....ජයබෝලේනාත්....

සෙව්වන්දි මෑණි ප්‍රජාසත්කාර 01.ඔබෙත් අනාගතය ගැන දැනගැනීමට අවශ්‍යනම් අතේ ගසා පොටෝ එකක් එවන්න..
15/08/2022

සෙව්වන්දි මෑණි ප්‍රජාසත්කාර 01.
ඔබෙත් අනාගතය ගැන දැනගැනීමට අවශ්‍යනම් අතේ ගසා පොටෝ එකක් එවන්න..

සෙව්වන්දි මෑණියන්ගෙ රුව දකුණු අහසේ දිලෙයි... මහා ජනගංගාවක් දකුණටජයබෝලේනාත්...ජයබෝලේනාත්...
15/08/2022

සෙව්වන්දි මෑණියන්ගෙ රුව දකුණු අහසේ දිලෙයි... මහා ජනගංගාවක් දකුණට
ජයබෝලේනාත්...ජයබෝලේනාත්...

ලංකාවටම රතු එළියක් 🔴🔴🔴🔴🔴🔴
15/08/2022

ලංකාවටම රතු එළියක් 🔴🔴🔴🔴🔴🔴

14/08/2022

Address

Haguranketha
Matara

Telephone

+94765589326

Website

Services

Specialties

Alerts

Be the first to know and let us send you an email when Sewwandi Maniyo - සෙව්වන්දි මෑණියෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sewwandi Maniyo - සෙව්වන්දි මෑණියෝ:

Share