Pradeep Gamage - Counsellor

Pradeep Gamage - Counsellor පුද්ගලයකුගේ මානසික සෞඛ්‍ය නගා සිටුවා

24/09/2023

"අපෙ අම්මා" පුවත්පතෙන් මෙවර මගේ ලිපිය

19/09/2023

😂😂😂
විශ්වවිද්‍යාල මහාචාර්යවරු පිරිසක් කැඳවලා සංචාරයක් සඳහා ගුවන් යානයක වාඩි කළා. දොරවල් වසා යානය ගුවන් ගත වීමට සූදානම් වන විට සියලුම මහාචාර්යවරුන්ට දන්වා සිටියේ මෙම යානය ඔවුන්ගේ සිසුන් විසින් සාදන ලද බවයි.

එවිට සියලුම මහාචාර්යවරු කලබලවී ගුවන් යානයේ දොරකඩ දෙසට දිව ගිය අතර, එක් මහාචාර්යවරයකු හැර අන් සියලු දෙනම පැන යාමට සහ දිවි ගලවා ගැනීමට උත්සාහ කළහ.
කාර්‍යමණ්ඩලයේ අයෙක් ඔහුගෙන් විමසුවා අනිත් සැවොම එලියට යන්න උත්සහ කරද්දී ඇයි ඔයා ගුවන් යානයෙන් පැනලා යන්නේ නැත්තේ කියලා.

මහාචාර්යතුමනි, විශ්වාසයෙන් පිළිතුරු දෙන්න, ඔවුන් අපේ සිසුන්.

ඊළඟ ප්‍රශ්නය: "ඔබ ඔවුන්ට හොඳින් ඉගැන්වූ බව ඔබට විශ්වාසද?"

මහාචාර්යවරයා සන්සුන්ව පිළිතුරු දුන්නේය: "මට විශ්වාසයි මේක පියාසර නොකරන බව."

රනිල් මුදුන්කොටුව
Ranil Mudunkotuwa page

07/08/2023
06/08/2023

හෙට මැරුණත් බයක් නෑ දුකක් නෑ. 🙏❤️
22 දෙවසරක් සසුන වෙනුවෙන්
8 වසක් කැපවී හන්තාන සදගිරි සෑ පුදබිම ගොඩනැගුවෙමි. ලැබුණු රුපියලකවත් පරිත්‍යාග වැරදි භාවිතයෙන් තොරව වැඩ කළෙමි. සසුන වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් අවංකව ජීවිතය කාලය කැප කළෙමි. මරණ මංචකය දක්වා සසුනත් ජනතාවක් වෙනුවෙන් සරල අවංක භික්ෂුවක් වශයෙන් කැපවෙමි. (මෙය නිර්මාණය කළේ හන්තාන රක්ෂිතයේ නොවන බවත් හන්තාන උඩුවෙල තේවත්තේ මුඩු කොටසක බවත් මැදහත්ව සදහන් කරමි) ❤️❤️❤️🙏🙏🙏🙏

සදගිරි මහා සෑය
06/08/2023

සදගිරි මහා සෑය

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeep Gamage - Counsellor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share