The Family Clinic, Matara

The Family Clinic, Matara Total family health care
Dispensary, surgery and channelling.....
Blood sample collection center
වෛද්‍ය මධ්‍යස්ථානය....
එළියකන්ද හන්දිය,මැද්දවත්ත, මාතර...

06/01/2026

දරුවන්ගේ ඇතිවන කලහකාරී හැසිරීම ඕටිසම් තත්ත්වය විය හැකියි.ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍ර.....

නව වසර  ආරම්භය....
06/01/2026

නව වසර ආරම්භය....

ඔබ සියලු දෙනාට ප්‍රීතිමත් සෞඛ්‍ය සම්පන්න නව වසරක් වේවා! වඩා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබ වෙනුවෙන් කැප වෙන අපි...The f...
01/01/2026

ඔබ සියලු දෙනාට ප්‍රීතිමත් සෞඛ්‍ය සම්පන්න නව වසරක් වේවා! වඩා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබ වෙනුවෙන් කැප වෙන අපි...The family clinic, Matara

01/01/2026

2026: ළමා සහ යොවුන් මානසික යහපැවැත්මට මුල් තැනක් දෙමු!

16/12/2025

අපේ ගෙදර පොඩි දරුවෙක් ඉන්නවනම් අපි ඔහුගේ ආරක්ෂාව ගැන බොහොම සැලකිලිමත් වෙනවා, . මොකද දරුවෙක් වැටුණොත් තුවාල කරගන්න පුළුවන්.
හැබැයි, අපේ ගෙදර වැඩිහිටියෙක් ඉන්නවනම්, අපි ඒ අය ගැන ඒ තරම්ම සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් වයස්ගත වූ එළිහිටියෙක් බිම වැටීමක් නිසා සදාකාලිකව එක්තැන්වීම පවා සිදු වෙන්න පුළුවන්.
ඒ නිසාම ඔවුන් වැටීමකින් ආරක්ෂා කරගන්න කරන්න පුළුවන් හැමදේම කරන තරමට හොඳයි.
වයස්ගත වෙනවත් එක්කම ඇහෙනවා සහ පේනවා අඩු වෙනවා. ඒ වගේම මතකයත් දුර්වල වෙනවා. මේ හේතු නිසා ඔවුන් වැටෙන්න තියෙන අවදානමත් වැඩි වෙනවා. ඒ වගේම වැටෙන්න ගියොත් ඇඟ balance කරගන්නත් ඒගොල්ලන්ට අමාරුයි.
ඒ නිසාම ඔබේ නිවසේ වයස්ගත වැඩිහිටියෙක් ඉන්නවනම් ඔහු වැටීම් වලින් ආරක්ෂා කරගන්න පුළුවන් හැමදේම කරන්න.

Address

Eliyakanda Junctions
Matara
81000

Opening Hours

Monday 07:00 - 09:00
17:00 - 20:30
Tuesday 07:00 - 09:00
17:00 - 20:30
Wednesday 07:00 - 09:00
17:00 - 20:30
Thursday 07:00 - 09:00
17:00 - 20:30
Friday 07:00 - 09:00
17:00 - 20:30
Saturday 07:00 - 09:00
17:00 - 20:30
Sunday 07:00 - 09:00
17:00 - 20:30

Telephone

+94705586010

Website

Alerts

Be the first to know and let us send you an email when The Family Clinic, Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category