HOPE Speech & Language Therapy Center - Matara

HOPE Speech & Language Therapy Center - Matara ළමා / වැඩිහිටි කථන හා භාෂා චිකිත්සාව

14/04/2026
20/01/2026

🗣️ කථන හා භාෂා චිකිත්සාව (Speech & Language Therapy)

කථනය, භාෂාව හෝ සන්නිවේදනය සම්බන්ධ ගැටලු දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට ඇතිවීම දෛනික ජීවිතයට, අධ්‍යාපනයට සහ සමාජ සබඳතා වලට බලපායි.
ඒ සඳහා වෘත්තීය සහාය ලබාදෙන්නේ කථන හා භාෂා චිකිත්සාව මඟිනි.

මෙම චිකිත්සාව මඟින් උදව් කරන ගැටලු👇
✔️ කථනය පැහැදිලි නොවීම
✔️ වචන හා වාක්‍ය භාවිතයේ ප්‍රමාද
✔️ තටුළුම (Stammering)
✔️ ඔටිසම්, Down syndrome වැනි සංවර්ධන තත්ත්ව
✔️ ස්ට්‍රෝක් පසු කථන හා භාෂා ගැටලු
✔️ හඬ හා ගිලීමේ ගැටලු

👶 දරුවන්ට – කුඩා වයසින්ම හඳුනාගෙන චිකිත්සාව ආරම්භ කිරීමෙන් ඉක්මන් හා හොඳ ප්‍රතිඵල ලබාගත හැක.
👨‍🦱 වැඩිහිටියන්ට – විශ්වාසයෙන් කථා කිරීම හා දෛනික සන්නිවේදනය නැවත ගොඩනඟාගැනීමට උපකාරී වේ.

✨ නිසි මගපෙන්වීම සහ පුහුණුව සමඟ
ඔබේ හඬටත්, වචනවලටත් නව ජීවයක් දෙමු.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.
0707479090 / 0715590802
අපගේ ශාඛා මාතර සහ නිට්ටඹුව

අපගේ නිට්ටඹුව ශාඛාව විවෘත කර මාස 6ක් සම්පූර්ණ වීම සතුටින් සමරමින්,නොමිලේ කථන චිකිත්සක සායනයක් සංවිධානය කර ඇත. 🌟කථන හා භා...
13/01/2026

අපගේ නිට්ටඹුව ශාඛාව විවෘත කර මාස 6ක් සම්පූර්ණ වීම සතුටින් සමරමින්,නොමිලේ කථන චිකිත්සක සායනයක් සංවිධානය කර ඇත. 🌟

කථන හා භාෂා ගැටලු පිළිබඳ උපදේශනය අවශ්‍ය ඔබටමෙය අගනා අවස්ථාවකි.

👉 ඔබගේ සහභාගීත්වය ආදරයෙන් පිළිගනිමු.
📅 2026.01.17 (සෙනසුරාදා)

📍 HOPE Speech Therapy Center – නිට්ටඹුව
📞 070 747 9090 / 071 559 0802

01/01/2026

Wish you a happy and prosperous new year ahead.
-HOPE family-

🚨කථන හා භාෂා චිකිත්සක සේවාවන් දැන් නිට්ටඹුව හා මාතර විවෘතයි! 🗣️💬ළමුන්ට , වැඩිහිටියන්ට  — කථනය, භාෂාව හා සන්නිවේදන දියුණු...
01/10/2025

🚨කථන හා භාෂා චිකිත්සක සේවාවන් දැන් නිට්ටඹුව හා මාතර විවෘතයි! 🗣️💬

ළමුන්ට , වැඩිහිටියන්ට — කථනය, භාෂාව හා සන්නිවේදන දියුණුව සඳහා අපගේ වෘත්තීය කණ්ඩායම ඔබට සහය වීමට සූදානම්.

📍ශාඛා: නිට්ටඹුව | මාතර
📞 අමතන්න: 070 747 9090

එක්ව ගොඩනගමු සන්නිවේදනේ නව අතුරුමුහුණතක්! 💙

#කථනතෙරපි #භාෂාවිකාශය #නිට්ටඹුව #මාතර

🚨 Now Open in Nittambuwa & Matara! 🗣️💬We’re excited to bring our expert Speech & Language Therapy services closer to you...
02/09/2025

🚨 Now Open in Nittambuwa & Matara! 🗣️💬
We’re excited to bring our expert Speech & Language Therapy services closer to you!

Whether it's for kids or adults, our professional team is here to help with communication, speech, and language development.

📍 Visit us in Nittambuwa or Matara
📞 Call us: 070 747 9090

Let’s build better communication, together! 💙

අපගේ තවත්  ශාඛාවක් දැන් නිට්ටබුවේ -රුක්ගහවිල  සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම  උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා විවෘතව පවතී......
27/07/2025

අපගේ තවත් ශාඛාවක් දැන් නිට්ටබුවේ -රුක්ගහවිල සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා විවෘතව පවතී...වෙලාවක් වෙන්කර ගැනීම සදහා 0707479090.

අපගේ නවතම ශාඛාව දැන් නිට්ටබුවේ විවෘත වු  වගයි.මෙම මස 25 වන දින පැමිණෙන අය සඳහා අපගේ සේවාව නොමිලේ ලබාගත හැකිය. සෑම සෙනසුර...
23/07/2025

අපගේ නවතම ශාඛාව දැන් නිට්ටබුවේ විවෘත වු වගයි.මෙම මස 25 වන දින පැමිණෙන අය සඳහා අපගේ සේවාව නොමිලේ ලබාගත හැකිය. සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා විවෘතව පවතී...වෙලාවක් වෙන්කර ගැනීම සදහා 070 747 90 90

06/03/2025

We have a vacancy for a Speech Therapist in our newest branch in Nittambuwa
Contact 0707479090

අපගේ නව ශඛාව අද දින සුබ මොහොතින් මාතර ගොඩගම විවෘත වූ වගයි..සතියේ සෑම දිනකම උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා විවෘතව පවතී .
17/01/2025

අපගේ නව ශඛාව අද දින සුබ මොහොතින් මාතර ගොඩගම විවෘත වූ වගයි..
සතියේ සෑම දිනකම උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා විවෘතව පවතී .

Address

No 351 Godagama
Matara

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when HOPE Speech & Language Therapy Center - Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share