12/07/2020
STAR MEDI LAB (Issadeen Town) රසායනාගාරය ජූලි මස 20 වැනිදා හිත්තැටිය 1 කණුව අසල පිහිටි Matara Express ගොඩනැගිල්ලේදි( නැකත් පාය පිහිටි ස්ථානයේ) විවෘත වේ. 21 දා සිට එම ස්ථානයේ රසායනාගාරය පවත්වාගෙන යනු ලැබේ. විමසීම්: 0716802309 / 0776147847 .