Gemunu Pharmacy, Matara

Gemunu Pharmacy, Matara Heal the society

25/06/2025

බෙල්ලේ සිදුවන සම කළු පැහැගැන්වීම ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධතාවයේ ලක්ෂණයක් විය හැක. Acanthosis nigricans (ඇකන්තෝසිස් නිග්‍රිකන්ස්) ලෙස හඳුන්වන මෙම ලක්ෂණය දියවැඩියා තත්ත්වයක් වර්ධනය වීමේ මූලික ලක්ෂණයක් විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න.

12/06/2025

ගැමුණු ෆාමසි, ඉසදීන් නගරය , මාතර .

Heal the society

01/06/2025
    ගැමුණු ෆාමසි, ඉසදීන් නගරය, මාතර.
23/05/2025


ගැමුණු ෆාමසි, ඉසදීන් නගරය, මාතර.

22/05/2025

☺️ වැල්මී සහ කොසිලානා අඩංගු මොරිසන් වැල්මෙලික්ස්, ශ්වසන මාර්ගයේ ඇතිවෙන සෙම අවහිරතා මඟ හැර ඉක්මන් සහනයක් ලබාදේ. ලඟම සුපිරි වෙලඳසලින්, ෆාමසියෙන් සහ ග්‍රොසරියෙන් පහසු මිලට ලබාගත හැකියි.

21/05/2025

බඩ සුව MORE කරන්න වගේම, රස MORE කරන්නත් සිඬාලේප අස MORE දගම් වලට පුළුවන්, Juice වලට විතරක් නෙවෙයි ඔබ එදිනෙදා පානය කරන තේ එකට වුනත් සිඬාලේප අසමෝදගම් එකතු කරලා රසය වැඩි කරගන්න පුළුවන්... ඇයි බල බල ඉන්නේ ඔබත් දැන්ම Try කරන්න !

14/04/2025
2025.01.29 ⚠️
29/01/2025

2025.01.29 ⚠️

මේ අද උදේ වෙද්දි ලංකාවේ වායුවේ තත්වය.හුගක් පැති වලට 160+ තියෙනවා.මේක සියලුම කාණ්ඩ වල මිනිස්සුන්ට අහිතකර තත්වයක්.සාමාන්‍යයෙන් මේක තියෙන්න ඕනි 100 ට අඩු මට්ටමේ.අද හවස් වෙද්දි මේ තත්වය අඩු වේවි.

අද බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙන අය ඒවා උදේ හවස් වරු වල අඩු කරන්න

ඇදුම වගේ ලෙඩ තියෙන කෙනෙක් නම් අද ඔයාගේ බෙහෙත් ටික අනිවාර්යයෙන්ම ගන්න

හොද තත්වයේ ගුණාත්මක මුව ආවරණයක් පළදින්න.

පුලුවන් තරම් වතුර බොන්න.උනු වතුර නම් තවත් හොදයි.

එළිමහන් ක්‍රීඩා වල නිරත වෙනවා නම් අද ටිකක් ඒවා සීමා කරන්න.

හුස්ම ගැනීමේ අපහසුතා හුගක් තියෙනවා නම් පරක්කු කරන් නැතුව වෛද්‍ය සහය ලබා ගන්න.

Green Project Api

06/01/2025
06/01/2025

SATINY is Scientifically Proven Solution for your Hair.

Address

No. 89, Akuressa Road, Issadeen Town
Matara

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94718062177

Website

Alerts

Be the first to know and let us send you an email when Gemunu Pharmacy, Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share