දුටු ගැමුණු පරපුර Dutu Gamunu Parapura

දුටු ගැමුණු පරපුර Dutu Gamunu Parapura ගාමිණී අභය මහ රජතුමන්ගේ පුනරාගමනය...

04/10/2023

24/09/2023

Tharanga Walimunige

  Whatsapp 076 54 53 454Call 1997
14/09/2023


Whatsapp 076 54 53 454
Call 1997

තෙරුවන් සරණයි 🙏 පින්බර ආරාධනාවයි...පාරක් පාරක් ගානෙ ඉන්න බවුවොන්ට එයාලගෙම තැනක් හදල දෙන්න ඕන කියල අපි හිතුව.ඒ කියන්නෙ ඉඩ...
01/08/2023

තෙරුවන් සරණයි 🙏
පින්බර ආරාධනාවයි...

පාරක් පාරක් ගානෙ ඉන්න බවුවොන්ට එයාලගෙම තැනක් හදල දෙන්න ඕන කියල අපි හිතුව.

ඒ කියන්නෙ ඉඩමක එයාල⁣ට සුව පහසුව ඉන්න තැන් හදල, එයාලට කෑම දීල, එයාලගෙ ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයෙක්ව අඩුම මාසයකට සැරයක් ගෙන්නල එයාලව හැමදාම ආදරෙන් බලාගන්න.

මේක අපිට තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපිට ඔයාලගෙ උදවු ඕන.

මේ වැඩේට ⬇️⬇️⬇️

🔵 මාතර අවට නිදහස් පලාතකින් ඉඩ පහසු කම් සහිත ඉඩමක් (වට පිටාවෙන් විරෝධතා එන්නෙ නැති)
🔵 ඒ ඉඩමෙ බවුවොන්ට කූඩු හදන්න අවශ්‍ය දේවල්.
🔵 බවුවොන්ට කෑම දෙන්න ඕන වියලි ආහාර
🔵 පශු වෛද්‍යවරයෙක් (අඩුම මාසෙකට සැරයක් වත් එන්න ඕන)

ඉතින් යාලුවනේ ආත්ම ගාණක් පින් ලැබෙන මේ පිංකමට ඔයාලට පුංචි හරි උදවුවක් කරන්න පුලුවන්නම් අපිට මැසේජ් එකක් දාන්න.

එහෙම බැරිනම මේ පෝස්ට් එක ශෙයා කරල තව අයව දැනුවත් කරන්න. ඒක ට සල්ලි යන්නෙ නැහැනෙ.

ඔබ සැමට තෙරුවන් සරණයි 🙏

🌞 දුටු ගැමුණු පරපුර 🌙
071 333 16 35
දුටු ගැමුණු පරපුර Dutu Gamunu Parapura
SaNdu ART "සඳුගේ හෝරාව"
Matara Kennels

තෙරුවන් සරණයි 🙏 පින්බර ආරාධනාවයි...පාරක් පාරක් ගානෙ ඉන්න බවුවොන්ට එයාලගෙම තැනක් හදල දෙන්න ඕන කියල අපි හිතුව.ඒ කියන්නෙ ඉඩ...
30/07/2023

තෙරුවන් සරණයි 🙏
පින්බර ආරාධනාවයි...

පාරක් පාරක් ගානෙ ඉන්න බවුවොන්ට එයාලගෙම තැනක් හදල දෙන්න ඕන කියල අපි හිතුව.

ඒ කියන්නෙ ඉඩමක එයාල⁣ට සුව පහසුව ඉන්න තැන් හදල, එයාලට කෑම දීල, එයාලගෙ ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයෙක්ව අඩුම මාසයකට සැරයක් ගෙන්නල එයාලව හැමදාම ආදරෙන් බලාගන්න.

මේක අපිට තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අපිට ඔයාලගෙ උදවු ඕන.
මේ වැඩේට

🔵 නිදහස් පලාතකින් ඉඩ පහසු කම් සහිත ඉඩමක් (වට පිටාවෙන් විරෝධතා එන්නෙ නැති)
🔵 ඒ ඉඩමෙ බවුවොන්ට කූඩු හදන්න අවශ්‍ය දේවල්.
🔵 බවුවොන්ට කෑම දෙන්න ඕන වියලි ආහාර
🔵 පශු වෛද්‍යවරයෙක් (අඩුම මාසෙකට සැරයක් වත් එන්න ඕන)

ඉතින් යාලුවනේ ආත්ම ගාණක් පින් ලැබෙන මේ පිංකමට ඔයාලට පුංචි හරි උදවුවක් කරන්න පුලුවන්නම් අපිට මැසේජ් එකක් දාන්න.

එහෙම බැරිනම මේ පෝස්ට් එක ශෙයා කරල තව අයව දැනුවත් කරන්න. ඒක ට සල්ලි යන්නෙ නැහැනෙ.

ඔබ සැමට තෙරුවන් සරණයි 🙏

🌞 දුටු ගැමුණු පරපුර 🌙
071 333 16 35

Address

Bamunugama
Matara

Website

Alerts

Be the first to know and let us send you an email when දුටු ගැමුණු පරපුර Dutu Gamunu Parapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to දුටු ගැමුණු පරපුර Dutu Gamunu Parapura:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category