
16/08/2024
වෙද මහත්තයයි 🌿 හාමු මහත්තයයි ✨
රට තොට බලා ලොව බොහො තැන ඇවිද ඇති.
මෙතුමා මිනිසෙක්ය මනු දම පපුවේ ඇති.
කල පින් කමක් තැන තැන ඔහු කියන් නැති.
හාමුව හමුවෙලා මට බොහො කලක් ඇති,
වේද මිදුලටම පෙනෙනා වැවු සොරොව්වේ.
හැඩ පෙනෙනවා මේ අපි සිටි ඉසව්වේ, සමහරු මෙතුමා ඉදිරියේදීම පරළ වේ. නාමය රැකී ඇත ගල්පොතු වලව්වේ,
බොහෝකල් ගත උනා මේ රුපය ගන්න. මේ වැනී දනන් සසරේදී යලි හමුවෙන්න, පැතුමක් පතමි මිතුරනි මට සවි දුන්න, මම දන්නවා ඔබ දෙන ආසිරි ගොන්න