Gurubebila Medical Center

Gurubebila Medical Center Our institution situated in weligama area.provide medical treatments,home visits,laboratary sample co

19/07/2025

චිකන්ගුන්යා රෝගයෙන් පසු ඇතිවන සන්ධි අමාරු වලට සාර්ථකව ප්‍රතිකාර කල හැක.

17/07/2025

පසුගිය මාස කීපයේ වැලිගම නගරය ,කප්පරතොට ,පැලෑන මිරිස්ස ආදී ප්‍රදේශ වල චිකන්ගුන්යා රෝගය පැතිරුනා.
රෝගය සුව වුනත් බොහෝ අය ඉන් පසුව ඇති වුන සන්ධි අමාරු නිසා පීඩා විදිනවා.
මෙම වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගත් බොහෝ දෙනෙකුට සුව වුනා.

11/07/2025

Home visits can be arranged.
Watsapp 0718681116

11/07/2025

චිකන්ගුන්යා රෝගයත් ඩෙංගු වගේ ඒ මදුරුවා විසින්ම වාහකයා විදියටම ක්‍රියා කරන වෛරස උණක්.
ඩෙංඟු වගේ මාරාන්තික නොවුනත් මාස ගානක් යනකන් ඇවිද ගන්නවත් බැරුව එන රෝගීන් බොහොමයි චිකන්ගුන්යා රෝගයේ සංකූලතා නිසා...
නිවැරදි රෝග නිශ්චය හා සුදුසු ප්‍රතිකාර වලින් මෙම රෝග තත්වය ඉක්මනින් සුව කල ගත හැකියි..

08/07/2025

චිකන්ගුන්යා රෝගයෙන් පසුව ඇතිවන සන්ධි වේදනාවන් සදහා සාර්ථකව ප්‍රතිකාර කල හැක.

25/06/2025

පහුගිය මාස දෙක තුනක ඉදන් චිකන්ගුන්යා උණ වේගයෙන් පැතිරෙනව.නාගරික ප්‍රදේශවල බහුල වුනත් සංචාරක කර්මාන්තයත් එක්ක ගම් ප්‍රදේශවලත් තියනව.
චිකන්ගුන්යා උණ හැදෙන්නෙත් වයිරසයකින්.ඒක පතුරුවන්නෙත් ඩෙංගු බෝ කරන මදුරුවාමයි.
භයානක අතුරු ප්‍රතිඵල නම් නැති තරමයි.

ඒත් මේ රෝගය හැදුනාමත් සුව වූ පසුවත් ශරීරයේ විවිධ සන්ධි වල ඇති වන ඉදිමීමත් වේදනාවත් නිශා බොහෝ අය සිය රැකියාවල් එදිනෙදා නිවසේ කටයුතු කර ගත නොහැකිව අසරණ වනවා.
මාස දෙක තුනක් පැවතිය හැකි මෙම අපහසුතා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව කල හැකියි..

10/06/2025

මේ දවස් වල චිකන්ගුන්යා වෛරසය වැලදුන අයට රෝගය සුව වූ පසුවත් ඉතා තදබල ලෙස ශරීරයේ වේදනාව ඇතිවීම දකින්න පුලුවන්.
එහෙම අය ඉන්නවනම් මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර වලින් ඉක්මන් සුව ලගා කර දීමට හැකියාව තියනවා...
පැමිණීමට අපහසු අයට watsapp මගින් සම්බන්ධ වෙන්න පුලුවන්.

0718681116

14/11/2024

ඔබ ඔබගේ හෝ පවුලේ කෙනෙක් ගේ රෝගයකට පුද්ගලිකව ප්‍රතිකාර ගන්නවා නම් සැලකිය යුතු කරුණක් තියනව.
ඔබට අයිතිය තියනව තීරණය කරන්න ඔබ ගන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ද,නැත්නම් ආයුර්වේද,හෝමියෝපති,කටු චිකිත්සා හෝ වෙනත් ක්‍රමයක්ද යන්න.
ඒ එක් එක් ක්‍රම.වලට අදාල.වෛද්‍ය උපාධි තියනව.
මා කතා කරන්නේ මා ඉගෙන ගත් බටහිර වෛද්‍ය ක්‍රමය ගැන.
එහිදී MBBS හෝ MD උපාධිය තමයි අදාල සුදුසුකම.
බටහිර ප්‍රතිකාර ගන්නව නම් අදාල වෛද්‍ය තුමාගෙ ඉහත උපාධිය තියනවද බලන්න.
පැහැදිලිව සදහන් නැත්නම් වෛද්‍යවරයාගෙන් විමසන්න.එය ඔබගේ අයිතියක්.

වෛද්‍ය ප්‍රදීප් ගමාච්චිගේ

01/09/2024

සන්ධි රෝග සදහා විශේෂ ප්‍රතිකාර ගුරුබැබිල වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක

19/08/2024

වෛද්‍ය මධ්‍යස්ථානය වසා ඇති අවස්ථාවල සමහරක් රෝගාබාධ සදහා ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ඇත.
ඒ සදහා වට්සැප් මගින් අමතන්න.
0718681116

16/08/2024

ගුරුබැබිල වෛද්‍ය මධ්‍යස්ථානය සැම විටම රෝගීන් සදහා උසස් සේවාවක් ලබා දීම සදහා කැප වී සිටී.
සෑම දිනකම උදේ 7-8 දක්වාත් හවස 4.15 සිට රාත්‍රී 11 දක්වාත් විවෘතව පවතී.
අවශ්‍ය විටක නිවසට පැමිණ පරීක්ෂා කොට ප්‍රතිකාර කිරීමේ සේවාවද ලබා ගත හැක.
සෑම සේවාවක් සදහාම සාධාරණ අයකිරීම් පමණක් සිදු කරන අතර අග හිග ඇති අයට අවශ්‍ය සහන ද ලබා ගත හැක.
0718681116 watsapp

12/08/2024

මිනිසෙක් තව මිනිසෙක්ගෙන් වෙනස් වෙනව වගේ රෝගයකට ප්‍රතිකාර කිරීමේදීත් එකම රෝගයකට වුණත් ප්‍රතිකාරය වෙනස් වෙනවා...
මාගේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබන සියලු දෙනාට තමන්ගේ ජීවන රටාවට ගැලපෙන අයුරින් අදාල ප්‍රතිකාර ලැබෙනවා.
ඕනෑම කෙනෙකුට ප්‍රතිකාර ලබාගත් පසු සුව වන තෙක් තමන්ගේ රෝග තත්වය ගැන ඕනෑම දෙයක් දුරකතනයෙන් වට්සැප් මගින් විමසා දැන ගන්න පුලුවන්...
0718681116

Address

Midigama East

Opening Hours

Monday 07:15 - 08:00
16:00 - 21:00
Tuesday 07:15 - 08:00
16:00 - 21:00
Wednesday 07:15 - 08:00
16:00 - 21:00
Thursday 07:15 - 08:00
16:00 - 21:00
Friday 07:15 - 08:00
16:00 - 21:00
Saturday 07:15 - 12:15
16:00 - 21:00
Sunday 07:30 - 12:30

Telephone

+94718681116

Website

Alerts

Be the first to know and let us send you an email when Gurubebila Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share