Jeewaseth Ayur

Jeewaseth Ayur Ayurveda
Chiropractor
Accupuncture
Acupressure treatments
(minuwangoda, matara ,malabe)

21/09/2025

නොවැලක්වියහැකි හේතුවක් මත මාතර වෛද්‍යමද්‍යස්තානයේ ප්‍රතිකාර කටයුතු අද දින (21) සිදුනොකරන බව කනගාටුවෙන් දැනුම් දෙමි,

(හෙට දිනයේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන අතර අමතර දිනයක් ලෙස අගහරුවාදා දින 23 මද්‍යහන 12 දක්වා ප්‍රතිකාර කටයුතු සිදුකරනු ලැබේ.)

විස්තර සදහා 0760840833අමතන්න.

13/09/2025
12/09/2025
10/09/2025
21/08/2025
12/07/2025

- උඩරට පලාතට ආවේණික රසවත් දේශීය කෑමක් 😋🌻❤️🌊🌿🍂☘️🐝

කිතුල් පිටි තලප එක එක පළාත් වල හදන ක්‍රම වෙනස්. ඉතින් ඔබේ පළාතේ හදන විදිහත් කමෙන්ට් එකකින් දැම්මොත් හැමෝටම අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන් 😀

කිතුල් තලප කිරි පැණි එක්ක (Kithul Thalapa with Sweet Coconut Milk) 🍮️

කිතුල් තලප සඳහා අවශ්‍ය වන්නේ,

🔖 කිතුල් පිටි මේස හැදි 6යි
🔖 උකු පොල් කිරි මේස හැන්දක්
🔖 ලුනු ස්වල්පයක්
🔖 වතුර පීරිසි කෝප්ප 3ක්

කිරි පැණි සඳහා අවශ්‍ය වන්නේ,

🔖 උකු පොල් කිරි කෝප්පයක්
🔖 සූරා ගත් කිතුල් හකුරු හෝ කිතුල් පැණි (ඔබේ රස පදමට)
🔖 ලුනු ඔබේ රස අනුව
🔖 තලාගත් සුදු ලූණු ගෙඩියක්
🔖 ගම්මිරිස් ස්වල්පයක්

කිතුල් තලප හදන්නේ මෙහෙමයි,

🔖 මුලින්ම කිතුල් පිටි, වතුර හා ලුනු භාජනයකට දමා සියල්ල දිය වෙනකම් හොඳින් මිශ්‍ර කරන්න.

🔖 එය ලිපේ තැබීමට සුදුසු භාජනයකට දාලා අඩු ගින්දරේ නොනවත්වා හැඳි ගාන්න (දොදොල් හැඳි ගානවා වගේ)

🔖 ටික වෙලාවකින් තලප මිශ්‍රණය ඝනකම් තත්වයට එනවා. එතකොට පොල්කිරි හැන්ද එකතු කර මද ගින්දරේ නොනවත්වාම හැඳි ගාන්න. නැත්නම් තලප එක කැටි ගැහෙනවා. ඝනකම වැඩි නම් වතුර ටිකක් එකතු කර ගන්න පුලුවන්.

🔖 හොඳින් ඝනකම උනහම ලිපෙන් ඉවතට අරගෙන ට්‍රේ එකකට හෝ සුදුසු භාජනයකට දාලා නිවෙන්න තබා ශීතකරණයට දාලා කූල් කර ගන්න.

දැන් කිතුල් තලප කන්න කිරි පැණි එක හදා ගමු.

🔖 පොල්කිරි, කිතුල් පැණි හෝ හකුරු, තලා ගත් සුදු ලූණු, ගම්මිරිස්, ලුනු ඔක්කොම මැටි ඇතිලියකට දාලා අඩු ගින්දරේ උණු කරන්න. උතුරනකොට ලිප ඕෆ් කර කිරි පැණි ටික නිවෙන්නට තබන්න.

දැන් ඉතින් කලින් හදා ගත් කූල් කරපු කිතුල් තලප කැබලි කපා ඩෙසර්ට් කප් වලට දාලා ඒක උඩින් කිරි පැණිත් දාලා රස විඳින්න 👌

100% ක්ම කිතුල් ශාකයෙන්ම ලබා ගන්නා කිතුල් පිටි රසවත් වගේම ගුණවත් පිටි වර්ගයකි 👌

1. අධික රුධිර පීඩනය
2. ආමාශගත රෝග
3. අධික තරබාරුව
4. අර්ශෂ් - මල බද්ධය
5. අධික හිසරදය
6. රක්ත හීනතාවය
7. නින්ද නොයෑම
වැනි නිදන්ගත රෝගයන් රැසක් නිට්ටාවටම සුව කරගත හැකි ඖෂධීය පරම්පරාගත ශක්තිජනක ආහාරයක් ලෙස කිතුල් පිටි හඳුනාගෙන ඇත.

එමෙන්ම සිරුර සිසිල් කරගැනීම , කුඩා ළමුන්ගේ මතක ශක්තිය වැඩි කිරිමටත් මානසික ඒකාග්‍රතාවයට උපකාර වේ. නිදන්ගත රෝගයන් රැසක් නිට්ටාවටම සුව කරගත හැකි ඖෂධීය ආහාරයකි. එමෙන්ම කාන්තාවන්ගේ රුව වඩවන ආහාරයකි.

උපුටාගැනීමකි..

Highly recommended .
10/07/2025

Highly recommended .

ඔබේම ආරක්ෂාවට ♻ - ඔබ ප්‍රගුණ කල යුතු,
ආත්මාරක්ෂක සටන් කලාව - 𝐒𝐄𝐋𝐅 𝐃𝐄𝐅𝐄𝐍𝐂𝐄 ✅

🥋සන්දා (Chinese Boxing/Kick Boxing)
🥋මුයිතායි (Muai Thai)

⭕️ 𝐒𝐄𝐋𝐅 𝐃𝐄𝐅𝐄𝐍𝐂𝐄 ⭕️
ද සමඟින්

✅ මුල ඉඳන් - ඉගෙන ගන්න ✅

මාලබේට
ඔබත් එන්න!

⏰සැම සතියේ දිනකම සවස 5 සිට - රාත්‍රී 7 දක්වා
📅සැම ඉරිදා දිනකම දවස පුරා! 🌟♻

වැඩි විස්තර සඳහා අමතන්න. 📞
නැතිනම් WhatsApp ඔස්සේ කෙටි පණිවිඩයක් යොමු කරන්න. 📲

📲076 482 38 55
📲070 401 70 66

26/06/2025

Address

Https://goo. Gl/maps/2ZZ1jFez7HojzBDc 8
Minuwangoda
81750

Opening Hours

Monday 09:00 - 13:00
17:00 - 21:00
Tuesday 09:00 - 13:00
17:00 - 21:00
Wednesday 09:00 - 13:00
17:00 - 21:00
Thursday 09:00 - 13:00
17:00 - 21:00
Friday 09:00 - 13:00
17:00 - 21:00
Saturday 09:00 - 13:00
17:00 - 21:00
Sunday 09:00 - 13:00
17:00 - 21:00

Telephone

+94760840833

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewaseth Ayur posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Jeewaseth Ayur:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram