AYU Medical Laboratory

AYU Medical Laboratory Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AYU Medical Laboratory, Medical and health, Minuwangoda.

😁😁😁
20/04/2026

😁😁😁

අපගේ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ ඔබට සැලසුම් කර ඇත්තේ රෝග ලක්ෂණ පෙනෙන්නට පෙර ඔබගේ ශරීරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඇගයීමටයි.✔ මුල් ...
04/04/2026

අපගේ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ ඔබට සැලසුම් කර ඇත්තේ රෝග ලක්ෂණ පෙනෙන්නට පෙර ඔබගේ ශරීරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඇගයීමටයි.
✔ මුල් අවධියේ රෝග හඳුනාගැනීම
✔ වියදම් අඩු කරගැනීම
✔ දිගුකාලීන සෞඛ්‍ය රැකවරණය

අපගේ ඕනෑම ශාඛාවකින් ඔබට මෙම පැකේජ පහසුකම් ලබා ගත හැකිය.

නිවැරැදි හා ඉක්මන් රසායනාගාර පරීක්ෂාවන් සඳහා ඔබත් අදම AYU Medical Laboratory වෙත එන්න.

📍 මිනුවන්ගොඩ ( රෝහල ඉදිරිපිට)
📞 074 1127 494 / 074 3474 101

ඔබගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය එකවර පරීක්ෂා කරගැනීමට නිර්මාණය කළ පැකේජයකි.�ශරීරයේ සැඟවුණු ගැටළු මුල් අවධියේම හඳුනාගෙන, දිගුකා...
24/03/2026

ඔබගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය එකවර පරීක්ෂා කරගැනීමට නිර්මාණය කළ පැකේජයකි.�ශරීරයේ සැඟවුණු ගැටළු මුල් අවධියේම හඳුනාගෙන, දිගුකාලීන රෝග වලින් ආරක්ෂා වීමට උපකාරී වේ.�“සම්පූර්ණ පරීක්ෂාවක් – සුරක්ෂිත අනාගතයක්”

🧬AYU Medical Laboratory - දීගායු පැකේජය 🔬

FBS,
ESR
Lipid Profile,
SGOT/SGPT,
S.Creatinine & eGFR,
FBC,
UFR,
යන පරීක්ෂණ සියල්ල ඉතා පහසු මිලකට...

අපගේ ඕනෑම ශාඛාවකින් ඔබට මෙම පැකේජ පහසුකම් ලබා ගත හැකිය.

නිවැරැදි හා ඉක්මන් රසායනාගාර පරීක්ෂාවන් සඳහා ඔබත් අදම AYU Medical Laboratory වෙත එන්න.

📍 මිනුවන්ගොඩ ( රෝහල ඉදිරිපිට)
📞 074 1127 494 / 074 3474 101

Vacancies available for Laboratory Assistants
21/03/2026

Vacancies available for Laboratory Assistants

13/02/2026

පෙබරවාරි 14 වෙනිදා Blood check කරන්න එනවා නම් ප්ලීස්....
රෝස මලක් අරන් එන්න..🤭😬

ලැබ් එකේ නමින් ම ෆිල්ම් එකක් ගහල තියනව දැක්කම.😍🙈🙈🙈🙈🙈
03/11/2025

ලැබ් එකේ නමින් ම ෆිල්ම් එකක් ගහල තියනව දැක්කම.😍

🙈🙈🙈🙈🙈

07/09/2025
☝️🛑අද මම කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්. රීරි මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැ...
22/08/2025

☝️🛑අද මම කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්.

රීරි මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැකේජස් විවිධ පෞද්ගලික රෝහල්වලින් හඳුන්වා දීලා තියෙනවා.
මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කරගන්න අවශ්‍යම ඒවා ටික විතරයි.

✅ Complete Blood Count (FBC) : රුපියල් 400
✅ Blood Glucose (FBS) : රුපියල් 220
✅ Lipid Profile (total cholesterol, LDL, HDL, and triglycerides) : 1200
✅ Kidney Function Tests ( S. Cr ) රුපියල් 650
✅ Thyroid Function Test ( TSH only) : රුපියල් 1590
✅ Urinalysis ( UFR ) රුපියල් 380
✅ Chest X-Ray PA රුපියල් 1500
✅ Electrocardiogram (ECG) : රුපියල් 500
✅ ESR රුපියල් 360
✅ Blood pressure measurement (BP)

කවදාක්වත් මුකුත්ම කරල නැති කට්ටිය මූලික වශයෙන් ඔය ටික කරගත්තහම ඇති. රුපියල් 6800 යි .
දැන් මේක කරන්න යනකොට ලෑස්තිවෙලා යන්න ඕනේ කොහොමද?

✅ ඊට ඉස්සෙල්ලා දවසේ හොඳට නිදියගන්න ඕනේ පැය හයකට වඩා
✅ පැය දහයක් නොකා ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න ඕනා, වතුර බිව්වට කමක් නෑ.
❌ අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ.
✅ ප්‍රශර් එකට බේත් ගන්නවනං ඒවා ගන්න ඕනි.
❌ ඔබ කාන්තාවක් නම්, පීරියඩ් හැදෙන කාලෙට test කරන්න යන්න එපා.
මේ පරීක්ෂණවල ප්‍රශ්නයක් තිබුනොත් විතරක් ඊළඟ පරීක්ෂණ කරන්න පුළුවන්, අඩුම තරමේ මේ ටිකවත් කරගන්නවනම් හොඳයි.
මොකද මේ දවස් වල තරුණ ළමයින්ටත් හාට් ඇටෑක් හැදෙනවා, ඒ වගේම දියවැඩියාව බොහෝ අයට තියෙනවා, ප්‍රශර් එක බොහෝ දෙනෙකුට තියෙනවා.
මේ පරීක්ෂණ කරල අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් බොහොමයක් සංකූලතා අවම කරගන්න පුළුවන්.

❤️🎂🎉 උපන්දිනයට, අලුත් අවුරුද්දට, නත්තලට , ඇඳුම් ගන්න gift voucher එකක් තෑගි දෙනවා වගේම, ටෙස්ට් කර ගන්න කියලා යාළුවෙකුට එකක් තෑගි දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙ රෝගයක් හොයාගන්න ඔයාට දායක වෙන්න ලැබුනොත් , යාළුවා සහ පවුලේ අය සදාකල්ම ඔයාට ස්තූති කරයි නේද?
අනිත් අයවත් දැනුවත් වෙන්න ශෙයා කරන්න,

ස්තූතිය Dr. Priya,
උපුටා පළ කිරීම සහේලි රත්නායක.

09/08/2025

මිනුවන්ගොඩ අවටින් පුහුණු රසායනාගාර සහායක/ සහායිකාවන් අවශ්‍යයි

විමසීම් 077 533 9986

01/06/2025
ඒ සිනී නෙවේ යකූ😾
30/04/2025

ඒ සිනී නෙවේ යකූ😾

Address

Minuwangoda

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when AYU Medical Laboratory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share