Suwa Sawiya

Suwa Sawiya Digital X-ray services is one of the leading x-ray services who providing greater detailed x-ray se Imaging can provide early and more accurate diagnoses.

Digital X-ray services is one of the leading x-ray services who providing greater detailed x-ray services. Our services always use latest technological advances in diagnostic imaging. More detailed imaging is allowing doctors to see things in new ways. In some cases, it might even lead to better and more successful treatment. In this case our highly certified radiologists and highly skilled radiographers work collaboratively to provide all details for doctors to most accurate diagnoses.

ඔබගේ සියලුම කායික රෝග සඳහා සුව සවිය කායික රෝග විශේෂඥ වෛද්‍ය සේවාව වෙත පැමිණෙන්න.කායික රෝග විශේෂඥ (VP)වෛද්‍ය R. හෙට්ටිආරච...
31/03/2024

ඔබගේ සියලුම කායික රෝග සඳහා සුව සවිය කායික රෝග විශේෂඥ වෛද්‍ය සේවාව වෙත පැමිණෙන්න.

කායික රෝග විශේෂඥ (VP)
වෛද්‍ය R. හෙට්ටිආරච්චි - රාගම ශික්ෂණ රෝහල

සෑම සෙනසුරාදා දිනකම ප.ව 12.00 ට

අමතන්න
📞 011 2288300
📱 077 4651184

Suwa Sawiya
🏥 නො.166, වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ.

සුව සවිය - මිනුවන්ගොඩ
28/03/2024

සුව සවිය - මිනුවන්ගොඩ

suwa sawiya minuwangoda.
28/03/2024

suwa sawiya minuwangoda.

19/07/2023

දියවැඩියාව, අධි රුධිර පීඩනය, තයිරොයිඩ් ඇතුළු සියලුම හෝමෝන සම්බන්ධ රෝග සඳහා පැවැත්වෙන විශේෂඥ වෛද්‍ය සායනය.

සතියක් හැර සතියක් සෙනසුරාදා දහවල් 1.30 ට මිනුවන්ගොඩ සුව සවිය විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයේ දී.

විශේෂඥ වෛද්‍ය සුපුන් විජේවර්ධන (ගම්පහ දිස්ත්‍රික් රෝහල) මිනුවන්ගොඩ සුව සවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ දී හමුවිය හැක.

විමසීම්
📞 011 2288300
📱 077 4651184

Suwa Sawiya

🏥 නො.166, වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ.

Digital X-ray services is one of the leading x-ray services who providing greater detailed x-ray se

චර්ම රෝග විශේෂඥ (Dermatologist) වෛද්‍ය සේවාව - සුව සවිය මිනුවන්ගොඩ▪️සමෙහි ඇතිවන අළුහම්, දද කුෂ්ඨ, කුරුලෑ ඇතුළු සියලුම රෝ...
16/07/2023

චර්ම රෝග විශේෂඥ (Dermatologist) වෛද්‍ය සේවාව - සුව සවිය මිනුවන්ගොඩ

▪️සමෙහි ඇතිවන අළුහම්, දද කුෂ්ඨ, කුරුලෑ ඇතුළු සියලුම රෝග
▪️ඉන්නන් සඳහා ලේසර් ප්‍රතිකාර
▪️නියපොතු ආශ්‍රිත ගැටළු
▪️හිසකෙස් සම්බන්ධයෙන් ඇතිවන ගැටළු
ඇතුළු සියලුම චර්ම රෝග සඳහා සුව සවිය මිනුවන්ගොඩ - චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සායනය.

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය (Dermatologist)
H A සසංක ජයනාද පෙරේරා (ගම්පහ දිස්ත්‍රික් රෝහල)

සෑම සිකුරාදා දිනකම ප.ව 7.00 සිට

සුව සවිය - මිනුවන්ගොඩ
166 වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ.

වැඩි විස්තර සඳහා අමතන්න
011 2288300
077 4651184

16/07/2023

දියවැඩියාව, අධි රුධිර පීඩනය, තයිරොයිඩ් ඇතුළු සියලුම හෝමෝන සම්බන්ධ රෝග සඳහා පැවැත්වෙන විශේෂඥ වෛද්‍ය සායනය.

විශේෂඥ වෛද්‍ය සුපුන් විජේවර්ධන (ගම්පහ දිස්ත්‍රික් රෝහල) මිනුවන්ගොඩ සුව සවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ දී හමුවිය හැක.

විමසීම්
📞 011 2288300
📱 077 4651184

🏥 නො.166, වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ.

Digital X-ray services is one of the leading x-ray services who providing greater detailed x-ray se

14/07/2023

චර්ම රෝග විශේෂඥ (Dermatologist) වෛද්‍ය සේවාව - සුව සවිය මිනුවන්ගොඩ

▪️සමෙහි ඇතිවන අළුහම්, දද කුෂ්ඨ, ඉන්නන්, කුරුලෑ ඇතුළු සියලුම රෝග
▪️ඉන්නන් සඳහා ලේසර් ප්‍රතිකාර
▪️නියපොතු ආශ්‍රිත ගැටළු
▪️හිසකෙස් සම්බන්ධයෙන් ඇතිවන ගැටළු
ඇතුළු සියලුම චර්ම රෝග සඳහා සුව සවිය මිනුවන්ගොඩ - චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සායනය.

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය (Dermatologist)
H A සසංක ජයනාද පෙරේරා (මීරිගම මූලික රෝහල)

සෑම සිකුරාදා දිනකම ප.ව 7.00 සිට

සුව සවිය - මිනුවන්ගොඩ
166 වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ.

වැඩි විස්තර සඳහා අමතන්න
011 2288300
077 465 1184

Digital X-ray services is one of the leading x-ray services who providing greater detailed x-ray se

දියවැඩියාව, අධි රුධිර පීඩනය, තයිරොයිඩ් ඇතුළු සියලුම හෝමෝන සම්බන්ධ රෝග සඳහා පැවැත්වෙන විශේෂඥ වෛද්‍ය සායනය.ජූලි 16 වන ඉරිද...
13/07/2023

දියවැඩියාව, අධි රුධිර පීඩනය, තයිරොයිඩ් ඇතුළු සියලුම හෝමෝන සම්බන්ධ රෝග සඳහා පැවැත්වෙන විශේෂඥ වෛද්‍ය සායනය.

ජූලි 16 වන ඉරිදා සවස 5.00 ට මිනුවන්ගොඩ සුව සවිය විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයේ දී.

විශේෂඥ වෛද්‍ය සුපුන් විජේවර්ධන (ගම්පහ දිස්ත්‍රික් රෝහල) මිනුවන්ගොඩ සුව සවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ දී හමුවිය හැක.

විමසීම්
📞 011 2288300
📱 077 4651184

🏥 නො.166, වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ.

සුව සවිය විශේෂඥ වෛද්‍ය සායනය - මිනුවන්ගොඩඔබට අවශ්‍ය සියලුම විශේෂඥ වෛද්‍ය සේවා දැන් සුව සවිය විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානය  ව...
02/06/2023

සුව සවිය විශේෂඥ වෛද්‍ය සායනය - මිනුවන්ගොඩ

ඔබට අවශ්‍ය සියලුම විශේෂඥ වෛද්‍ය සේවා දැන් සුව සවිය විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානය වෙතින්.

✅ ශ්වසන රෝග විශේෂඥ (Chest Physician) ගම්පහ රෝහල
නිතර ඇතිවන කැස්ස, ඇදුම, කොරෝනා ආසාදනයෙන් පසු ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතා ඇතුළු සියලුම ශ්වසන රෝග සඳහා
▪️වෛද්‍ය නන්දික හරිශ්චන්ද්‍ර
සෑම සෙනසුරාදා දිනකම ප.ව 2.00 ට.

✅ චර්ම රෝග විශේෂඥ (Dermatologist) මීරිගම මූලික රෝහල
▪️වෛද්‍ය H A සසංක ජයනාද පෙරේරා
සෑම සිකුරාදා දිනකම ප.ව 7.00 ට.

✅ අක්ෂි විශේෂඥ (Eye Surgeon) සීදූව විජයකුමාරතුංග රෝහල
▪️වෛද්‍ය ජයාන් ද සිල්වා
සෑම සෙනසුරාදා දිනකම ප.ව. 2.30 ට.

✅ උගුර, කන සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (E N T Surgeon) ගම්පහ මහ රෝහල
▪️වෛද්‍ය S K කෝරළගේ
සෑම ඉරිදා දිනකම දවල් 12.00 ට.

✅ ළමා රෝග විශේෂඥ (Paediatrician) මිනුවන්ගොඩ මූලික රෝහල
▪️වෛද්‍ය තුසාරණී කුරුප්පු
සතියේ දින පහේම ප.ව 4.00 ට.

✅ විශේෂඥ මනෝ වෛද්‍ය (Psychiatrist) දිස්ත්‍රික් මහ රෝහල - ගම්පහ
▪️විශේෂඥ වෛද්‍ය H M A හේරත්
සෑම ඉරිදා දිනකම ප.ව 7.00 ට.

✅ සන්ධි රෝග විශේෂඥ (Rheumatologist) කළුතර රෝහල
දණහිස් වේදනා, කොන්ද ආශ්‍රිත රෝග ඇතුළු සියලුම සන්ධි රෝග සායනය.
▪️වෛද්‍ය සංජීව සිල්වා
සෑම සෙනසුරාදා දිනකම ප.ව 2.00 ට.

X-Ray | ECG | ලේ, මුත්‍රා පරීක්ෂණ

සුව සවිය - මිනුවන්ගොඩ
166 වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ.

වැඩි විස්තර සඳහා අමතන්න
011 2288300
077 4651184

ඔබත් කන, නාසය සහ උගුර ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙනවා ද?☑️ ශ්‍රවණාබාධ ඇතුළු කනෙහි පවතින දෝෂ ☑️ උගුර ආශ්‍රිත රෝග☑️ නාස...
12/05/2023

ඔබත් කන, නාසය සහ උගුර ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙනවා ද?
☑️ ශ්‍රවණාබාධ ඇතුළු කනෙහි පවතින දෝෂ
☑️ උගුර ආශ්‍රිත රෝග
☑️ නාසයේ මස් දළු වැනි නාසය ආශ්‍රිත රෝග
ඇතුළු සියලුම විශේෂඥ E N T ශල්‍ය වෛද්‍ය සේවා දැන් සුව සවිය වෙතින් ඔබට ලබාගත හැක.

Doctor. S K Koralage (Acting E N T Surgeon - District General Hospital Gampaha)

සෑම ඉරිදා දිනකම දවල් 12.00 සිට

අමතන්න
011 2288300
077 4651184

සුව සවිය - මිනුවන්ගොඩ
166 වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ.

චර්ම රෝග විශේෂඥ (Dermatologist) වෛද්‍ය සේවාව - සුව සවිය මිනුවන්ගොඩ▪️සමෙහි ඇතිවන අළුහම්, දද කුෂ්ඨ, ඉන්නන්, කුරුලෑ ඇතුළු ස...
20/04/2023

චර්ම රෝග විශේෂඥ (Dermatologist) වෛද්‍ය සේවාව - සුව සවිය මිනුවන්ගොඩ

▪️සමෙහි ඇතිවන අළුහම්, දද කුෂ්ඨ, ඉන්නන්, කුරුලෑ ඇතුළු සියලුම රෝග
▪️ඉන්නන් සඳහා ලේසර් ප්‍රතිකාර
▪️නියපොතු ආශ්‍රිත ගැටළු
▪️හිසකෙස් සම්බන්ධයෙන් ඇතිවන ගැටළු
ඇතුළු සියලුම චර්ම රෝග සඳහා සුව සවිය මිනුවන්ගොඩ - චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සායනය.

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය (Dermatologist)
H A සසංක ජයනාද පෙරේරා (මීරිගම මූලික රෝහල)

සෑම සිකුරාදා දිනකම ප.ව 7.00 සිට

සුව සවිය - මිනුවන්ගොඩ
166 වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ.

වැඩි විස්තර සඳහා අමතන්න
011 2288300
077 465 1184

Address

166, Veyangoda Road
Minuwangoda
11550

Alerts

Be the first to know and let us send you an email when Suwa Sawiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwa Sawiya:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram