
11/07/2025
🎯 ඔබේ රැකියා සිහිනය සැබෑ කරගන්න අපූරු අවස්ථාවක්!
🌿 ආයුර්වේද ක්‍රිම් නිෂ්පාදන පුහුණු වැඩසටහන
💰 ගාස්තුව: රු. 5,000/- පමණි
---
📢 *මෙහෙයවීම*
පිනිඳු ඔසු ඖෂධ නිෂ්පාදනාගාරය සහ
පිනිඳු අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකතුමා
වෛද්‍යාචාර්ය ලලන්ත විජයතුංග මහතා
(සර්වාංග, කැඩුම්-බිදුම්, සර්ප විෂ විශේෂ, මනෝවිද්‍යා උපදේශක,පශ්චාත් උපාධිධාරී, පාරම්පරික ප්‍රවීණ වෛද්‍යාචාර්ය)
---
🗓️ දිනය: 2025 ජූලි 19 (සෙනසුරාදා)
🕙 වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා
📍 ස්ථානය: පිනිදු ඖෂධ නිෂ්පාදනාගාරය, ජය මාවත, මීරිගම
---
📚 වැඩසටහනේ අන්තර්ගතය:
✔️ සම හඳුනා ගැනීම
✔️ සමේ ආසාත්මිකතා සහ නිරාකරණය
✔️ ක්‍රිම් නිෂ්පාදනය සහ ඇසුරුම් කිරීම ප්‍රයොගිකව.
✔️ නිෂ්පාදන අමුද්‍රව්‍ය පිළිබඳ දැනුම
✔️ වෙළෙඳපොළට නිෂ්පාදනය ඉදිරිපත් කිරීමේ දැනුම.
📜 වටිනා සහතිකය ද හිමි වේ!
---
💵 මුළු ගාස්තුව: රු. 5,000/-
🔖 ඇතුළත් වීම තහවුරු කිරීමට: රු. 1,000/- පෙරමුණින් ගෙවිය යුතුය
---
📞 තොරතුරු සහ ලියාපදිංචිය සඳහා:
📲 077 715 4844 | 076 1999025 | 076 699 4521
⚠️ ඉතා සීමිත ආසන – අදම ලියාපදිංචි වන්න!
🎓 ඔබේ දැනුමට, ඔබේ ව්‍යාපාරයට නව ආරම්භයක් මෙතැනින්!
GlobalAyurve