Healing Sri Lanka - Complementary Therapies for Optimal Wellness

Healing Sri Lanka - Complementary Therapies for Optimal Wellness A place where you can find your true self, inner harmony and total wellbeing.

Beyond Reiki – Energy Healing Training Programs for Reiki Degree 2 Practitioners and Reiki Masters✼ Runic Magick for Rei...
06/05/2026

Beyond Reiki – Energy Healing Training Programs for Reiki Degree 2 Practitioners and Reiki Masters

✼ Runic Magick for Reiki Practitioners
✼ Japanese Energy Systems for Reiki Practitioners
✼ Crystal Healing for Reiki Practitioners
✼ ShivaShakti Energy System
✼ Planetary Magick System

Grandmaster GamakaShri
077 080 9815

Reiki can not only heal, but also can bring you inspiration, new ideas, people and situations.රේකි ක්‍රමය මගින් සුවසහනය ...
06/05/2026

Reiki can not only heal, but also can bring you inspiration, new ideas, people and situations.

රේකි ක්‍රමය මගින් සුවසහනය ලැබීම පමණක් නොව, ඔබේට අදාලව දිව්‍යඥානය, නව අදහස්, සුදුසු පුද්ගලයින් සහ අවස්ථා පහලවීමත් සිදුවෙනවා.

Reiki Grandmaster GamakaShri
රේකි අධිගුරු ගාමකශ්‍රී
077 080 9815

There is a subtle energy body, associated with your solid physical body. We do Reiki to release the blocks in this energ...
05/05/2026

There is a subtle energy body, associated with your solid physical body. We do Reiki to release the blocks in this energy body.

ඔබේ ඝන භෞතික ශරීරය සහසම්බන්ධව, සියුම් ශක්තිමය ශරීරයක් තියෙනවා. රේකි ප්‍රතිකාර කරන්නේ මේ ශක්තිමය ශරීරයේ ඇති වන අවහිරතාවලට.

Reiki Grandmaster GamakaShri
රේකි අධිගුරු ගාමකශ්‍රී
077 080 9815

It is good to give Reiki with your palms. It is better to learn to give Reiki with your mind.අතින් රේකි දෙන එක අභිබවලා ග...
04/05/2026

It is good to give Reiki with your palms. It is better to learn to give Reiki with your mind.

අතින් රේකි දෙන එක අභිබවලා ගිහිල්ලා, හිතෙන් රේකි දෙන්න ඉගෙන ගන්න.

Reiki Grandmaster GamakaShri
රේකි අධිගුරු ගාමකශ්‍රී
077 080 9815

Reiki is Physical. Reiki works within natural laws.When you understand this nature of Reiki, you can appropriately perfo...
26/04/2026

Reiki is Physical. Reiki works within natural laws.
When you understand this nature of Reiki, you can appropriately perform Reiki treatments.

රේකි භෞතිකයි. රේකි වැඩකරන්නේ භෞතික නීති පද්ධතියක් තුල.
ඒක හොඳට තෙරුම් ගත්තාම, නිවැරදි ලෙස රේකි ප්‍රතිකාර කරන්න පුළුවන්.

Reiki Grandmaster GamakaShri
රේකි අධිගුරු ගාමකශ්‍රී
077 080 9815

අපි රේකි යොමු කරන්නේ සිත අරමුණුගත කරලා.මේ අරමුණු අපි චර්යා, මුද්‍රා, සංකේත, මන්ත්‍ර, සහ සිතුවිලි මගින් සන්නිවේදනය කරනවා....
25/04/2026

අපි රේකි යොමු කරන්නේ සිත අරමුණුගත කරලා.
මේ අරමුණු අපි චර්යා, මුද්‍රා, සංකේත, මන්ත්‍ර, සහ සිතුවිලි මගින් සන්නිවේදනය කරනවා.

--
රේකි අධිගුරු ගාමකශ්‍රී
077 080 9815

රේකි ක්‍රමයේදී හුවමාරු වෙන්නේ විශ්වීය ජීව ශක්තිය විතරමයි. සේවාලබන්නගේ බ්ලොක්ස් (Blocks) අපි ගන්නේ නෑ. අපේ බ්ලොක්ස් (Bloc...
23/04/2026

රේකි ක්‍රමයේදී හුවමාරු වෙන්නේ විශ්වීය ජීව ශක්තිය විතරමයි. සේවාලබන්නගේ බ්ලොක්ස් (Blocks) අපි ගන්නේ නෑ. අපේ බ්ලොක්ස් (Blocks) සේවාලබන්නාට යන්නෙත් නෑ.
--
රේකි අධිගුරු ගාමකශ්‍රී
077 080 9815

රේකි ක්‍රමය එක දවසකින් ඉගෙන ගෙන තමාටත්, අනිත් අයටත්, දුර ඉන්න අයටත් හොඳට ප්‍රතිකාර කරන්න පුළුවන්. --රේකි අධිගුරු ගාමකශ්‍...
22/04/2026

රේකි ක්‍රමය එක දවසකින් ඉගෙන ගෙන තමාටත්, අනිත් අයටත්, දුර ඉන්න අයටත් හොඳට ප්‍රතිකාර කරන්න පුළුවන්.
--
රේකි අධිගුරු ගාමකශ්‍රී
077 080 9815

අපි රේකි දෙනවා, රේකි බ්ලොක්ස් අයින් කරනවා, ඇඟ සුවකර ගන්නවා...--රේකි අධිගුරු ගාමකශ්‍රී077 080 9815
21/04/2026

අපි රේකි දෙනවා, රේකි බ්ලොක්ස් අයින් කරනවා, ඇඟ සුවකර ගන්නවා...
--
රේකි අධිගුරු ගාමකශ්‍රී
077 080 9815

Universe is filled with opportunities. Transforming your skills and attitude help you fully leverage them.--Planetary Ma...
21/04/2026

Universe is filled with opportunities.
Transforming your skills and attitude help you fully leverage them.
--
Planetary Magick – Training and Healing
GamakaShri +94770809815

රේකි ප්‍රතිකාර කරණ කොට, සේවාලබන්නා (ක්ලයන්ට්) කියන ගැටළු විතරක් බලලා මදි. හොඳ බියොසෙන් පිරික්සුමක් කරන්නම ඕනේ. රේකි අධිග...
16/04/2026

රේකි ප්‍රතිකාර කරණ කොට, සේවාලබන්නා (ක්ලයන්ට්) කියන ගැටළු විතරක් බලලා මදි. හොඳ බියොසෙන් පිරික්සුමක් කරන්නම ඕනේ.

රේකි අධිගුරු ගාමකශ්‍රී
077 080 9815

දිනන හිත හැදන, දිනන හැටි පෙනෙන,සෞභාග්‍ය සපිරුණු සුභ නව වසරක් වේවා!ඔබට ජයශ්‍රී!Reiki – Planatery Magic – ShivaShaktiLumin...
13/04/2026

දිනන හිත හැදන, දිනන හැටි පෙනෙන,
සෞභාග්‍ය සපිරුණු සුභ නව වසරක් වේවා!

ඔබට ජයශ්‍රී!

Reiki – Planatery Magic – ShivaShakti
Luminous Meditations – Sukhavati Vipassana
Shadow Clearance – Hypnotherapy – Life Coaching – Law of Attraction
Implant Removal – Auric Clearance – Karmic Imprint Clearance – DNA Activation
Healing Sri Lanka – Reiki and Meditation (+94770809815)

Address

Mirihana

Alerts

Be the first to know and let us send you an email when Healing Sri Lanka - Complementary Therapies for Optimal Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Healing Sri Lanka - Complementary Therapies for Optimal Wellness:

Share