හදවත - Hadawatha

හදවත - Hadawatha "අවැසි තැන සවිය වන ජිව්තේ හුස්ම පොද."
ඒ සදහා වන මනෝවිද්‍යාත්මක පිවිසුම.

11/05/2026
11/05/2026

සීතීමට යමක්....

සුභ අලුත් අවුරුද්දක් වේවා පරණ වසරේ වේදනාවන්, කනස්සල්ලන් සහ වේදනාබර මතකයන් අතහැරලා අලුත් ආරම්භයක් කරා යාමට මේ අලුත් අවුරු...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා

පරණ වසරේ වේදනාවන්, කනස්සල්ලන් සහ වේදනාබර මතකයන් අතහැරලා අලුත් ආරම්භයක් කරා යාමට මේ අලුත් අවුරුද්ද ඔබට ශක්තියක් වේවා.

ඔබගේ හදවතට සැනසීම,
ඔබගේ මනසට නිදහස,
ඔබගේ ජීවිතයට ආදරයෙන්, සතුටෙන් සහ සුවයෙන් පිරි නව පටන්ගැන්මක් ලැබේවා.
මතක තියාගන්න...
හදවත සුවපත් වුණාම ජීවිතයම ලස්සන වෙනවා

අලුත් අවුරුද්දට පනිවිඩයක්
12/04/2026

අලුත් අවුරුද්දට පනිවිඩයක්

Check out Hadhawatha’s video.

07/04/2026

ප්‍රස්න අඩු ජීවිතයකට වටිනාම කරුණු ටිකක්.

හදවත වැඩසටහන රත්මුලුකන්ද පුරාණ රජමහා විහාරස්තානයට.දහම් පාසලේ දරුවන්ට “හදවත” ලබාදුන් සුවය..“හදවත” වැඩසටහන හරහා සිදුකළ Mus...
05/04/2026

හදවත වැඩසටහන රත්මුලුකන්ද පුරාණ රජමහා විහාරස්තානයට.
දහම් පාසලේ දරුවන්ට “හදවත” ලබාදුන් සුවය..

“හදවත” වැඩසටහන හරහා සිදුකළ Music Therapy, Art Therapy සහ ආකල්ප සංවර්ධන වැඩසටහන් දහම් පාසලේ දරුවන්ගේ හිතට ලස්සන වෙනසක් ගෙනාවා.
සංගීතය හරහා ඔවුන්ගේ හැඟීම් නිදහස් වුණා…
චිත්‍ර හරහා හිතේ තියෙන නොකියපු කතා පිටවුණා…
ආකල්ප සංවර්ධනය හරහා ජීවිතය බලන විදිහ හොඳටම වෙනස් වුණා…

මෙය දරුවන්ට තමන්ගේ හැඟීම් හඳුනාගෙන පාලනය කරගන්න,self-confidence වැඩි කරගන්න,අන් අයව තේරුම් ගන්න, සහ සන්සුන් හිතකින් ජීවිතය මුහුණ දීමට උපකාරී වුණා.

මේක එක වැඩසටහනක් නෙවෙයි…
දරුවන්ගේ හිත, හැඟීම් සහ ජීවිතය මෘදු ලෙස හැඩගස්වපු අගනා මනෝවිද්‍යාත්මක අත්දැකීමක්.
“හදවත” දරුවන්ගේ හිතට ආදරෙන් ලගාවෙන අවස්ථාවක්.
හදවත - Hadawatha
අවැසි තැන සවිය වන ජීවිතයේ හුස්ම පොද

සම්පත් දායකත්වය-
පුජ්‍යපාද කුට්ටිකුලමේ පේමාලන්කාර හිමි.
මනෝවිදයා උපදේශිකා වත්සලා විජේරත්න මහත්මිය.
මනෝවිදයා උපදේශක සුදත් ලියනගුණවර්දන මහතා.
මනෝවිද්‍යා උපදේශක හෂිඳු සුභසිංහ මහතා.

03/04/2026

කේන්තිය ,කේන්තිය පාලනය,පවුල් සබඳතා......

03/04/2026

හදවතේ....
ඉදිවමින් පවතින මානසික සුවතා මදයස්තානයේ මේ දිනවල වැඩ කටයුතු.🙏🙏🙏🙏🙏🙏

01/04/2026

දෙමව්පියෝ දරුවන්ට වෙනස් කොට නොසලකයි.

25/01/2026

සතිමත් බව පුහුණු කිරිමේ සහ ආතතිය කලමනාකරනය කරණ එක්
චිකිත්සක ක්‍රම වේදයක් ලෙස මෙම ,"singing bowls" ක්‍රමවේදය හදුන්වාදිය හැක.
මෙම විඩියෝවේ ඇත්තේ එම ව්කිස්සක ක්‍රමවේදය ප්‍රායෝගිකව භාවිත කරනු ලබන එක්තරා පොඩි කොටසක් බව කරුණාවෙන් සලකන්න.

Mindfulness, when combined with sound therapy—specifically Tibetan singing bowls—and, in some cases, tangible objects like a "breathing ball," is used to enhance hearing health and manage tinnitus by fostering deep relaxation and sensory focus.

18/01/2026

තාත්තලාගේ ආදරය....

Address

Mirihana

Alerts

Be the first to know and let us send you an email when හදවත - Hadawatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share