25/04/2026
සියලූම වර්ගයේ X-ray (දන්ත X-ray ඇතුළුව) දැන් සුවසෙත ප්‍රගති මාවත ශාඛාවේදී ලබාගත හැක.
🗓️ සතියේ දිනවල: උදේ 7.00 – 8.00 දක්වා සහ සවස 4.00 – රාත්‍රී 7.00 දක්වා
🗓️ සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල: උදේ 7.00 – 8.00 දක්වා සහ දහවල් 12.00 – සවස 6.00 දක්වා