New Health Pharmacy

  • Home
  • New Health Pharmacy

New Health Pharmacy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New Health Pharmacy, Medical and health, pothuvil Road, .

මොනරාගල සහ මොනරාගල අවට ඔයාලට...
30/07/2025

මොනරාගල සහ මොනරාගල අවට ඔයාලට...

30/07/2025

💜️💜️💜️

💜️ New update
28/07/2025

💜️ New update

Available
12/03/2025

Available

01/01/2025
මැරෙන්නට  හැර බලා ඉන්නද?😢වේලාව රෑ 9.48 වගේ. වේගයෙන් ඇවිත් නතර කරපු බයිසිකලයෙන් ආවෙ මැදි වියේ තරුනයෙක්. මහත්තයා මේ බෙගෙත්...
29/12/2024

මැරෙන්නට හැර බලා ඉන්නද?😢
වේලාව රෑ 9.48 වගේ. වේගයෙන් ඇවිත් නතර කරපු බයිසිකලයෙන් ආවෙ මැදි වියේ තරුනයෙක්. මහත්තයා මේ බෙගෙත් එක නම් නෑ කිව්වම මූණ අදුරු වෙලා ගියා බලන් ඉද්දිම. රෑ නෙවෙයි දවල් බැලුවත් ඒ බෙහෙත් එක න්ම් මේ ළඟ පහත නැතිවෙයි කියද්දි තමයි විස්තරේ කිව්වෙ.
තාත්ත i.c.u එකේ. ලොකු ඩොක්ටර් බලල ගෙන්න කියල තියෙන්නෙ මේ බෙහෙත් එක. ඇත්තටම ඒ වෙලාවෙ මෙ බෙහෙත් එක ගන්න
තැනක් නෑ උදේ වෙද්දිම කියල මන් දන්නෙ මන් බෙහෙත් එක ගැන දන්න නිසා.
ඒ කොල්ල ඒ හොයන්නෙ බෙහෙත් එකක් නෙවෙයි පණ අදින තාත්තගෙ ජීවිතය .
මාත් වටේ පිටේ දන්න තැන් වලට කතා කරල දන්න හැම විදියටම බෙහෙත් එක හොයාගන්න උදව් කරා.
ඉතින් බෙහෙත් එක ඕන වෙලාවට හොයා ගත්තද කියන්න නම් දන්නෙ නෑ.
මට කරන්න ඉතිරි වෙලා තිබුනෙ තව එක දෙයයි.
කිසිම කෙනෙක් කිසිම දවසක ඒ වගේ දරාගන්න බැරි තරම් අසරණ වෙන්න එපා කියන එක විතරයි😞😞😞.

ඇත්තටම ඖෂධ තියෙන්නෙ ඇයි .. සෞඛ්‍ය සම්බන්ධයෙන් අපේ අපහසුතවයන් මග හරවා ගන්න..ඒ වගේම සෞඛ්‍ය තත්වය වඩා යහපත් කර ගැනීමට..ඉතින...
29/12/2024

ඇත්තටම ඖෂධ තියෙන්නෙ ඇයි ..
සෞඛ්‍ය සම්බන්ධයෙන් අපේ අපහසුතවයන් මග හරවා ගන්න..
ඒ වගේම සෞඛ්‍ය තත්වය වඩා යහපත් කර ගැනීමට..
ඉතින් ඖෂධ අනිසි ලෙස භාවිතා නොකරන්න අපි සැවොම වග බලා ගමු.

රැවුල හරියට වැවේන්නෙ නැද්ද..කොන්ඩේ යනවද...මෙන්න විසදුම...
11/11/2024

රැවුල හරියට වැවේන්නෙ නැද්ද..
කොන්ඩේ යනවද...
මෙන්න විසදුම...

04/07/2024

තිලිනපත් වලට සනීපාරක්ෂක තුවා නිකුත් කිරිමට ඔයාගේ ශොප් එකත් ලියාපදිංචි කර ගන්න.

03/07/2024

New health pharmacy monaragala
Contact -: 0777404565

Address

Pothuvil Road

91000

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when New Health Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram