Regional Directorate of Health Services - RDHS Office - Monaragala

Regional Directorate of Health Services - RDHS Office - Monaragala RDHS Office Monaragala is the Apex institution of Health Sector in the District.

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සඳහා විශේෂ සායනයක් සෑම මසකම තෙවන බ්‍රහස්පතින්දා දිනකම සෙවනගල ප්‍රාදේශීය රෝහලේදී, වැල්ලවාය විශ...
18/06/2025

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් සඳහා විශේෂ සායනයක් සෑම මසකම තෙවන බ්‍රහස්පතින්දා දිනකම සෙවනගල ප්‍රාදේශීය රෝහලේදී, වැල්ලවාය විශේෂඥ මනෝ වෛද්‍ය සුදර්ශනී පටබැඳිගේ මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

සෑම බ්‍රහස්පතිනදා දිනකම ප.ව 2.00ට, වැල්ලවාය මූලික රෝහලේදී ළමා මානසික සෞඛ්‍ය සායනයක් පැවැත්වෙන අතර, එදිනට ළමුන් යොමු කල හ...
23/03/2025

සෑම බ්‍රහස්පතිනදා දිනකම ප.ව 2.00ට, වැල්ලවාය මූලික රෝහලේදී ළමා මානසික සෞඛ්‍ය සායනයක් පැවැත්වෙන අතර, එදිනට ළමුන් යොමු කල හැක.
ස්තූතියි.

World Kidney Day Theme for 2025 - “Are Your Kidneys OK? – Detect early, protect kidney health”
06/03/2025

World Kidney Day Theme for 2025 - “Are Your Kidneys OK? – Detect early, protect kidney health”

30/12/2024
ඩෙංගු  මාරාන්තිකයි
16/12/2024

ඩෙංගු මාරාන්තිකයි

මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින්  සංවිධානය කරනු ලබනමහා සදහමි වැඩසටහන2024.12 27  දින සර්ව රාත්‍රික ...
11/12/2024

මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන

මහා සදහමි වැඩසටහන

2024.12 27 දින සර්ව රාත්‍රික මහා පරිත්‍රාණ ධර්ම දේශනය

2024.12.28 දින මහා සංඝරත්නය උදෙසා පිරිනමන සංඝගත දක්ෂිණාව🙏

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලිය පරිශ්‍රයේදි පැවැත්වෙන ඒ මහා පුණ්‍ය කටයුත්ත උදෙසා ඔබත් සහභාගි වන්න....🙏

මී උණ මාරාන්තිකයි ..
24/11/2024

මී උණ මාරාන්තිකයි ..

දැනුවත්  වී දියවැඩියා මාරයා පරදවමු !
19/11/2024

දැනුවත් වී දියවැඩියා මාරයා පරදවමු !

වෛද්‍ය අනුමැතියෙන්  තොරව ප්‍රතිජිවක  ඖෂධ ලබා ගන්න එපා...
17/11/2024

වෛද්‍ය අනුමැතියෙන් තොරව ප්‍රතිජිවක ඖෂධ ලබා ගන්න එපා...

මී උණ මාරාන්තිකයි....වලක්වා  ගැනිමට පෙළගැසෙමු...
11/11/2024

මී උණ මාරාන්තිකයි....
වලක්වා ගැනිමට පෙළගැසෙමු...

Address

RDHS Office, Community Hall Road
Monaragala
91000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Regional Directorate of Health Services - RDHS Office - Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share