Admirals Bungalow by Ranvi International

Admirals Bungalow by Ranvi International Admirals Bungalow නේවාසික සත්කාරක නිවාසය, If you’re looking for care homes Colombo, Admirals Bungalow Care Home is the perfect choice for you.
(1)

Admirals Bungalow is a modern, 16-bedroom care home located in Moratuwa We provide industry leading residential, nursing and dementia and Domiciliary care in quiet and comfortable surroundings that have been recognised nationally for their design innovations.

20/02/2024
Need a helping hand for yourself or a loved one? Serving Admirals bungalow care hone with pride, we're your local care e...
10/01/2024

Need a helping hand for yourself or a loved one?

Serving Admirals bungalow care hone with pride, we're your local care experts.

From personal care to live-in support, we're here to help. Enjoy peace of mind with our professional assistance.

Get your free assessment now – available for a limited time only.

ඔබට හෝ ආදරය කරන කෙනෙකුට උදව්වක් අවශ්‍යද?

"Admirals bungalow care Home "අපි ඔබේ දේශීය සත්කාර විශේෂඥයෝ වෙමු.

පුද්ගලික රැකවරණයේ සිට සජීවී සහාය දක්වා, අපි උදව් කිරීමට මෙහි සිටිමු. අපගේ වෘත්තීය සහාය ඇතිව මනසේ සාමය භුක්ති විඳින්න.

ඔබගේ නොමිලේ තක්සේරුව දැන් ලබා ගන්න - සීමිත කාලයක් සඳහා පමණි.

25/12/2023

May each day be a gift and every moment a treasure. May the beauty of the season surround you, and may the melody of Christmas fill your days with love, harmony, and the sweet sounds of laughter.

London , Victoria  # UK
19/10/2023

London , Victoria # UK

දැන් ඉතින් මං වයසයි.ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කරගන්න ශක්තියක් ඉතිරි වෙලා නෑනෙ.කවුද දැන් මගෙ වැඩ කරල...
13/07/2023

දැන් ඉතින් මං වයසයි.ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කරගන්න ශක්තියක් ඉතිරි වෙලා නෑනෙ.කවුද දැන් මගෙ වැඩ කරලා දෙන්න ඉන්නෙ.
"මගෙ ළමයි?"
" එයාලට කොයි තරම් වැඩද? එයාලගෙ ළමයි, රස්සාවල්, මං එදා කරපු යුද්දෙ අද කරන්නෙ එයාලා"

හොඳටම හිතන කොට මට ඉතිරි වෙන්නෙ නර්සින් හෝම් එක තමයි.බලපු ඒවායින් හිතට අල්ලපු තැන හරිම පිළිවෙළයි.තනි කාමරේ පුංචි පුංචි උපකරණ ටිකක් එක්ක මටම අයිති වෙච්චි තනි ඇඳ.
එයාලගෙ කෑමත් මගෙ වයසට ගැළපෙන්න රස ගුණ පිරිලා.
හොඳ වැඩි වෙන්න වැඩි වෙන්න ගාණත් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද?
මුළු පැන්ෂන් එකම වියදම් කළොත් යාන්තමින් පිරිමහ ගත්තැකි.ඉන්න ගේ දොර විකුණුවොත් නම් ඒකත් ඒ හැටි ප්‍රශ්නයක් නෙවෙයි.දරුවො මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ.අද කාලෙ අහන්න ලැබෙන දේවල් එක්ක මගෙ දරුවො වාසනාවන්.
දැන් ඉතින් මේ හැම දේම අතෑරලා යන්න ඕන.
උදෙන්ම ගේ අස්පස් කරන්න ගත්තා.බලපු බලපු හැම තැනම මගෙ අතීතෙ.
බෑග්, පෙට්ටි,පින්තූර, මතක සටහන්, ඇඳුම් ,ඇඳ ඇතිරිලි,තෑගි බෝග කොයි තරම් කියලද?
කුස්සිය පුරාම රිදී භාජන, චීන පිඟන්, හට්ටි මුට්ටි.
හාල් පෙට්ටි, කුළුබඩු.
ඇඳුම් කබඩ් පුරාම වෛවාරණ සාරි, මාල.
පුස්තකාලෙ පිරෙන්න පොත් පත්, කියෙව්වද කියලා මතකයක්වත් නැති.
බිත්ති පුරා ෆොටෝ සිය ගාණක්.
මේ කිසිම දෙයක් පිළිගන්න නර්සින් හෝම් එකේ පුංචි කාමරේ ලෑස්ති නෑ.
අපි හදාපු තට්ටු ගෙවල්, මං හිටවපු මල් පඳුරු මට නොතේරෙන කතාවක් කියනවා.
හරියට සරදමක් වගේ.
මේ ජීවිත කාලෙ පුරාවට මං දහදිය හෙළපු කිසිම දෙයක් මට ගෙනියන්න බෑ.
පණ තියෙනකම් මට අර පුංචි ඇඳයි, එක ඇඳුමකුයි, පිඟානයි කෝප්පෙයි අයිති වේවි.ඉතින් ඊට පස්සෙ?
නෑ නෑ කවදත් මට හැබෑවට අයිති වෙලා තිබ්බෙ ඔය පුංචි බඩු මුට්ටු ටික විතරයි. ගෙදර ඇඳන් දාහක් තිබ්බත් මං නිදා ගත්තෙ එක ඇඳක විතරයි.
ඇඳුම් දාහක් තිබ්බත් මං එක වෙලාවක ඇන්දෙ එකම ඇඳුමයි.තේ කෝප්ප දහස් ගණනක් තිබ්බත් මට එක වෙලාවක බොන්න පුළුවන් එක කෝප්පෙක විතරයි.කොයිතරම් රස මසවුළු තිබ්බත් මං කෑවෙ බඩ පිරෙන පොඩි කොටසක් විතරයි.
ඉතුරු හැම අතිරික්තයම වෙනුවෙන් මං මහන්සි වුණා විතරමයි..
එදා මට ඒක නොතේරුණා විතරයි..
අද මං අවදි වෙලා.මේ තාවකාලික නවාතැන අපිට පාවිච්චි කරන්න ගොඩක් දේ දුන්නට අයිති කරගන්න කිසි දෙයක් දෙන්නෙ නෑ.
ඉතින් ඇයි අපි මේ තරම් වද වෙන්නෙ.ජීවිතේ විඳින්න පරක්කු වෙන්න එපා.අයිතියක් නොකියා මේ සියල්ලට නොකඩා නොබිඳ මේ සියල්ල පාවිච්චි කොට ස්තුතියි කියා නික්ම යන්න.
හද පුරා ආදරෙන් ඔබ වටා ඇති ජීවී අජීවී සියල්ලට සළකන්න.
ඔබත් මමත් ඇත්තටම මේ නවාතැන් පොළේ තාවකාලික නවාතැන්කරුවෝ විතරමයි.

Admirals Bungalow Care Home යනු  ආදරය, කරුණාව සහ දයාව මත ගොඩනැගුණු , සෑම අතින්ම නේවාසිකව , ආරක්ෂිත රැකවරණ සේවා අරමුණින් ...
07/05/2023

Admirals Bungalow Care Home යනු ආදරය, කරුණාව සහ දයාව මත ගොඩනැගුණු , සෑම අතින්ම නේවාසිකව , ආරක්ෂිත රැකවරණ සේවා අරමුණින් ඉදිකරන ලද සත්කාරක නිවාස සංකීර්ණයකි.
ඔබගේ ආදරණීයයන්ගේ දෛනික ජීවන ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමට සහ පවුලේ ආතතිය අඩු කිරීමට අවශ්‍ය සේවාවන් සැපයීමෙන් ඔවුන්ගේ රැකවරණය සඳහා සම්බන්ධ වීමට අපි සම්පූර්ණයෙන්ම කැපවී සිටින්නෙමු.
ඔබගේ ආදරණීයයන් අපගේම ආදරණීයයන් මෙන් කරුණාවෙන් රැකබලා ගැනීම අපේ අරමුණයි.
Admirals Bungalow නිවාස සංකීර්ණයේ තිබෙන කාමර පහසුකම් සහ අපේ සේවය ඔබට සතුටක් ගෙනදේයයි අපි විශ්වසකරන්නෙමු.
Admirals Bungalow හි ඇති නේවාසික සත්කාරක පහසුකම් බැලීමට ඔබට අවශ්‍යනම්, කරුණාකර +94 113489600/ +94 112645852 / +94 112645851 යන අංකයට අමතන්න.
ඔබට අප හා Whatsapp මගින් සම්බන්ධවී වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් +44 7440350388 යන අංකයට Whatsapp massage කරන්න.
ඔබ තෘප්තිමත් කිරීම අපේ බලාපොරුත්තුවයි!
ස්තුතියි
*Admirals Bungalow Care Home*
*Admirals Bungalow Care Home* என்பது அன்பு, இரக்கம் மற்றும் கருணை நோக்கில் சேவை வழங்கும் நோக்கத்தோடு நிர்மாணிக்கப்பட்ட , பாதுகாப்பான பராமரிப்பு இல்ல வளாகமாகும்.
உங்கள் அன்புக்குரியவர்களின் அன்றாட வாழ்க்கைச் செயல்பாடுகளை மேம்படுத்துவதற்கும், குடும்ப அழுத்தத்தைக் குறைப்பதற்கும் , அவர்களுக்குத் தேவையான சேவைகளை வழங்குவதன் மூலம் அவர்களைப் பராமரித்து மகிழ்ச்சியாக வைத்திருப்பதற்குமான பணியில் நாங்கள் முழுமையாக ஈடுபட்டுள்ளோம்.
உங்கள் அன்புக்குரியவர்களையும் , எம் உறவுகள் போலவே கருணையுடன் நடத்துவதே எமது நோக்கமாகும்.
*Admirals Bungalow Care Home* பகுதியில் உள்ள அறை வசதிகளையும், எங்கள் சேவையையும் கண்டு நீங்கள் நிச்சயம் மகிழ்வீர்கள் என நம்புகிறோம்.
*Admirals Bungalow Care Home* குடியிருப்பு மற்றும் பராமரிப்பு வசதிகளை நீங்கள் நேரில் பார்வையிட விரும்பினால், *+94 113489600 /+94 112645851/+94 112645852என்ற தொலைபேசி எண்ணிற்கு அழைக்கலாம்.
*Whatsapp* மூலம் எம்மைத் தொடர்பு கொள்ள விரும்பினாலோ அல்லது மேலதிக தகவல்களை அறிய விரும்பினாலோ *+44 7440350388* என்ற வட்சப் எண்ணுக்கு *WhatsApp* தகவல் ஒன்றை அனுப்பி மேலதிக விபரங்களை பெறலாம்.
உங்களது மகிழ்விப்பதே எமது குறிக்கோள்!
நன்றி
*Admirals Bungalow Care Home*

Are you an experienced cleaner who is thinking about a future role in care? We have the ideal job for you - Dementia Fri...
29/04/2023

Are you an experienced cleaner who is thinking about a future role in care? We have the ideal job for you - Dementia Friendly Cleaner. Recruiting now and Send us your CV on whatsapp +94 770331824

Your room awaits…     Admirals Bungalow  Residential Care HomePLACES NOW AVAILABLE AT OUR Admirals Bungalow  CARE HOME I...
29/04/2023

Your room awaits… Admirals Bungalow Residential Care Home
PLACES NOW AVAILABLE AT OUR Admirals Bungalow CARE HOME IN RAWATHAWATTA,MORATUWA,SRI LANKA

Rooms are available for immediate occupation at our modern luxury care home in Moratuwa
Admirals Bungalow is a residential care home, with 16 well-appointed ensuite rooms, set in its own relaxing grounds. We offer a hotel-style but homely and welcoming residential care setting, renowned for the highest standards of care, support and comfort.
At Admirals Bungalow we focus on the individual, their needs, preferences and aspirations. Driven by an individual care plan, our team aims to balance care and support to maintain independence, along with encouragement to lead an active lifestyle wherever possible.
We aim for each resident to continue their daily life in a dignified way, with a high level of privacy, knowing that care and support is always available.
Delivered by experienced staff, in a warm, friendly atmosphere, where guests are welcome at any time, we believe our care is second to none.
Infection control has always been paramount but extra measures put in place following the Covid-19 outbreak .
' Please call us now for more information on +94 113489600 , +94 11 2645851 , +94 11 2645852
* Email us at - admiralsbungalow@gmail.com
or ranviinternationalinfo@gmail.com

Address

Admirals Bungalow By Ranvi International
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Admirals Bungalow by Ranvi International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Admirals Bungalow by Ranvi International:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram