Ape Gedara Elderly Care Services

Ape Gedara Elderly Care Services We Recognize, Enable, and bring Happiness to the elderly community.

නිදහස් ජීවිතයක්, රසවත් ආහාර, සහ ආදරණීය සෙනෙහසින් අපගේ වැඩිහිටියන් සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සෑම දෙයකටම වඩා ඉහ...
01/09/2024

නිදහස් ජීවිතයක්, රසවත් ආහාර, සහ ආදරණීය සෙනෙහසින් අපගේ වැඩිහිටියන් සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සෑම දෙයකටම වඩා ඉහලින් අපි අවධානය යොමු කරන්නෙමු.

පහසුකම්: පුද්ගලික / හවුල් කාමර, කෙටි කාලීන, වැඩිහිටියන් සඳහා දිවා සුරැකුම්

අමතන්න: 0716840882
වොට්ස්ඇප්: 0716840882
ලිපිනය: 56/3, 6 වන පටුමග, ජුබිලි පාර, ලක්ෂපතිය, මොරටුව.
ස්ථානය: https://maps.app.goo.gl/1qNAhEiZSYjdL3QA7

Peaceful living, Delicious Food & above everything love and care to keep our elders happy & healthy.We provide: Private/...
01/09/2024

Peaceful living, Delicious Food & above everything love and care to keep our elders happy & healthy.

We provide: Private/Shared Rooms, Short period stay, Day Care for Elders

Contact: 0716840882
WhatsApp: 0716840882
Address: 38, Arthur's place, Kaldamulla, Moratuwa.
Location: https://maps.app.goo.gl/1qNAhEiZSYjdL3QA7

With the warmth of a family.. with a heart filled with love.. We will serve you..Are you worried about the well being of...
13/03/2024

With the warmth of a family.. with a heart filled with love.. We will serve you..
Are you worried about the well being of your loving parents.. Do not worry we will take care of them like the apple of our eye.
For more information call now 0716840882
We know that you sacrificed your satisfactions and well being for us and our future. We understand those values and we commit our lives and service to take care of you.

උපාධිධාරී   භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීමට  ඔබටත් අවස්ථාවක් ...⭕ මාංශපේශි,අස්ථි හා සන්ධි ආශ්‍රිත රෝග සදහා භෞතචිකිත්සක ප...
25/04/2023

උපාධිධාරී භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාගැනීමට ඔබටත් අවස්ථාවක් ...

⭕ මාංශපේශි,අස්ථි හා සන්ධි ආශ්‍රිත රෝග සදහා භෞතචිකිත්සක ප්‍රතිකාර ( Physiotherapy interventions for musculoskeletal Conditions / injuries)

🛑ගෙල සන්ධි, උරහිස් සන්ධිය , වැලමිට සන්ධිය හා මැණික් කටුව ආශ්‍රිත ගැටලු

🛑දීර්ඝ කාලීනව ඇතිවන පිටකොන්ද ප්‍රදේශයේ අපහසුතාවන් (Low Back Pains, piriformis syndrome), දණහිස්, වළලුකර හා යටිපතුල් ආශ්‍රිත වේදනාවන්

⭕ කැඩුම් බිදුම් හා සන්ධි ආශ්‍රිත ගැටලු(Orthopedic Rehabilitation )

⭕ වයස්ගත පුද්ගලයන්ගේ වයස්ගත වීමත් සමග ඇතිවන ශාරීරික ගැටලු සදහා භෞතචිකිත්සක ප්‍රතිකාර (Physiotherapy intervention for Geriatric population)

🛑මාංශ පේශි දුර්වලතා අවම කිරීම හා ශක්තිමත් කිරීම(muscle strengthen activities)

🛑ශරීර සමබරතා වැඩිදියුණු කිරීමේ(Balance and Coordination training)

🛑ඇවීදීමේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම( Gait training)

⭕ හෘද හා ළය ආශ්‍රිත භෞතචිකිත්සක ප්‍රතිකාර (cardiothoracic and cardiopulmonary /Chest physiotherapy)

⭕ ස්නායුකමය තත්ත්වයන් සදහා භෞතචිකිත්සක ප්‍රතිකාර

🛑ආඝාත තත්ත්වයන්(Stroke)
🛑සුසුම්නා ආශ්‍රිත රෝග තත්ත්වයන්(Spinal Cord Injuries)
🛑පාකින්සන් රෝගය(Parkinson disease)
🛑මුහුණේ පේශිවල දුර්වලතා හා අකර්මණ්‍ය වීම්(Facial or bells palsy)
🛑මාංශපේශි ක්ශය වීම් ආශ්‍රිත තත්ත්වයන්(Muscular Degenerative Conditions)

⭕ ශල්‍යකර්ම වලට පසුව ඇතිවන සංකූලතා තත්ත්වයන් (Post Surgical Rehabilitation)

⭕ සන්ධි බද්ධ කිරීම ආශ්‍රිත ශල්‍යකර්ම වලින් පසු චිකිත්සක ප්‍රතිකාර (THR,TKR, ,ORIF, Metal Implantations)

⭕ කුඩා දරුවන් ආශ්‍රිත භෞතචිකිත්සක ප්‍රතිකාර

🛑Cerebral Palsy දරුවන් සදහා ප්‍රතිකාර
🛑දරුවන්ගේ වර්ධනය ප්‍රමාද වීම ආශ්‍රිත ගැටලු
🛑බෙල්ල පැත්තට යාම (Torticollis Conditions)
🛑පාද වල ආබාධ(club foot) හා ඒ ආශ්‍රිත ආබාධ තත්ත්වයන්

ප්‍රතිකාර සදහා දිනයක් හා වේලාවක් ලබා ගැනීම සදහා අමතන්න..
0765686592

You have an opportunity to receive physiotherapy treatment provided by a qualified  physiotherapist. ⭕ Physiotherapy int...
25/04/2023

You have an opportunity to receive physiotherapy treatment provided by a qualified physiotherapist.

⭕ Physiotherapy interventions for musculoskeletal conditions / injuries

🛑 Problems related to neck , shoulder joint, elbow joint and wrist

🛑 Long-term discomfort in the back area (Low Back Pains, piriformis syndrome), pains related to knees, ankles and soles

⭕ Fractures, dislocations and joint related problems (Orthopedic Rehabilitation)

⭕ Physiotherapy intervention for geriatric population

🛑 Reducing and strengthening muscle weakness (muscle strengthening activities)

🛑 Improving body balance (Balance and Coordination training)

🛑Improving walking activities (Gait training

⭕ Cardiothoracic and cardiopulmonary / Chest physiotherapy

⭕ Physiotherapy treatment for neurological conditions

🛑 Stroke conditions
🛑 Spinal Cord Injuries
🛑 Parkinson's disease
🛑 Facial or bells palsy
🛑 Muscular Degenerative Conditions

⭕ Complications after surgery (Post Surgical Rehabilitation)

⭕ Therapeutic treatment after joint implant related surgeries (THR,TKR, ,ORIF, Metal Implantations)

⭕ Physiotherapy treatment related to infants and children

🛑 Treatment for Cerebral Palsy children
🛑Problems related to delayed growth of children
🛑Torticollis Conditions
🛑 Foot deformities (club foot) and related disorders

Call to get an appointment for treatments.
0765686592

ඔබගේ  කාර්යබහුල  ජීවිතයත් සමග ඔබට ඔබේ දෙමව්පියන්ට වෙනුවෙන් කළ යුතු සමහර දේ මග හැරෙන්නට පුලුවන් . නමුත් දැන් ඔබට ඒ ගැන වද...
22/04/2023

ඔබගේ කාර්යබහුල ජීවිතයත් සමග ඔබට ඔබේ දෙමව්පියන්ට වෙනුවෙන් කළ යුතු සමහර දේ මග හැරෙන්නට පුලුවන් . නමුත් දැන් ඔබට ඒ ගැන වද වීමට අවශ්‍ය නැත. වැඩිහිටියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවුණු ආයතනයක් වන අපගේ අයතනය ඔබගේ දෙමව්පියන් වෙනුවෙන් ඔබගේ කාර්යභාරය ඉටු කරන්නට සුදානම්.

ඒ සදහා අපගේ වැඩිහිටි රැකවරණ සේවා පැකේජ සමග අද ම සම්බන්ධ වී ඔබගේ දෙමව්පියන්ගේ එදිනෙදා ජීවිතේ වැඩ වැඩකටයුතු වලට සහය වීමට ඉන් මග සලසා ගන්න.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා අමතන්න. 0765686592

ඔබ වැඩිහිටියන් සමග වැඩකිරීමට හැකියාව ඇති කෙනෙක්ද?අප සමග පුර්නකාලිනවා සහ අර්දකාලිනවා එකතුවී අදායම් ඉපයීමේ හැකියාව ඔබටත්.අ...
01/04/2023

ඔබ වැඩිහිටියන් සමග වැඩකිරීමට හැකියාව ඇති කෙනෙක්ද?

අප සමග පුර්නකාලිනවා සහ අර්දකාලිනවා එකතුවී අදායම් ඉපයීමේ හැකියාව ඔබටත්.

අදම අප සමග ලියාපදිංචි වෙන්න.

පහත පෝරමය පුරවන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfbmommOqMAKNrUBS7hGjwkYADu5wS_79dFvbAmvpa98IETlA/viewform?usp=share_link

වැඩි විස්තර සදහා විමසන්න 0765686592

සාත්තු සේවකයෙක් වෙන්න ඔබටත් මෙන්න අනගි අවස්ථාවක්. අමතන්න 076 5 686 592
01/02/2023

සාත්තු සේවකයෙක් වෙන්න ඔබටත් මෙන්න අනගි අවස්ථාවක්. අමතන්න 076 5 686 592

06/10/2022
With the warmth of a family.. with a heart filled with love.. We will serve you..Are you worried about the well being of...
06/10/2022

With the warmth of a family.. with a heart filled with love.. We will serve you..
Are you worried about the well being of your loving parents.. Do not worry we will take care of them like the apple of our eye.
For more information call now 0765686592
We know that you sacrificed your satisfactions and well being for us and our future. We understand those values and we commit our lives and service to take care of you.

14/04/2022

Address

38, Arthur's Place, Kaldamulla
Moratuwa
10400

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 11:00 - 19:00

Telephone

+94777428427

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Gedara Elderly Care Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ape Gedara Elderly Care Services:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram