HOPE by Dr Iresha

HOPE by Dr Iresha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HOPE by Dr Iresha, Doctor, Moratuwa.

Graduated Registered Ayurvedic Doctor (University of Colombo)

Whatsapp +94714781780 for Treatments

Youtube
https://youtube.com/?si=3549SfWPkmvoJO3D

Tiktok
https://www.tiktok.com/?_r=1&_t=ZS-92RE9g9sLBs

🌙 සුභ රාත්‍රියක් වේවා, ආදරණීය අම්මාට 🤍තරු පිරුණු මේ අහස යට ✨ඔබගේ හදවතට සමීපවකුඩා ජීවයක් හෙමින් වර්ධනය වෙමින් තියෙනවා…ඔබට...
21/03/2026

🌙 සුභ රාත්‍රියක් වේවා, ආදරණීය අම්මාට 🤍

තරු පිරුණු මේ අහස යට ✨
ඔබගේ හදවතට සමීපව
කුඩා ජීවයක් හෙමින් වර්ධනය වෙමින් තියෙනවා…

ඔබට දැනෙන සෑම හෘද ස්පන්දනයක්ම 💫
ඔබේ බබාගේ ආදරයේ ලකුණක්…

අද රෑ සැනසිල්ලෙන් විවේක ගන්න අම්මේ 🌸
ඔබ ශක්තිමත්… ඔබ විශේෂයි…
ඔබ ජීවයක් නිර්මාණය කරනවා…

මනස ගැටළු වලින් පිරි ඇත…ඒත් ඇය ඉදිරියේ,පුංචි ලෝකයක් තියෙනවා —සතුටින්, හිනාවෙන්, ජීවිතේ විඳින. 💧✨ඒ තමයි ජීවිතේ සත්‍යය…අපේ...
20/03/2026

මනස ගැටළු වලින් පිරි ඇත…
ඒත් ඇය ඉදිරියේ,
පුංචි ලෝකයක් තියෙනවා —
සතුටින්, හිනාවෙන්, ජීවිතේ විඳින. 💧✨

ඒ තමයි ජීවිතේ සත්‍යය…

අපේ දරුවන් අපට මතක් කරලා දෙන්නේ
සරල සතුට අමතක කරන්න එපා කියලා.

පරිපූර්ණ මවක් වෙන්න අවශ්‍ය නැහැ…
ඔබේ දරුවන් වෙනුවෙන් හිටින එකම ප්‍රමාණවත්. ❤️

Good Morning ❤️✨
19/03/2026

Good Morning ❤️✨

ඔන්ලයින් ප්‍රතිකාර සේවාව මගින් ඖෂධ නිවසටම ගෙන්වා ගත හැකියි.
18/03/2026

ඔන්ලයින් ප්‍රතිකාර සේවාව මගින් ඖෂධ නිවසටම ගෙන්වා ගත හැකියි.

සියළුම මව්වරුන්ට නීරෝගී අංගසම්පූර්ණ දරුවෝ ලැබේවා🙏❤️
18/03/2026

සියළුම මව්වරුන්ට නීරෝගී අංගසම්පූර්ණ දරුවෝ ලැබේවා🙏❤️

17/03/2026

බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම, මවක් වීමේ වාසනාව උදාවේවා...

Why Sleep Is Very Important for Pregnant Women 🤰💤Pregnancy is a beautiful journey, but it also brings many physical and ...
12/03/2026

Why Sleep Is Very Important for Pregnant Women 🤰💤

Pregnancy is a beautiful journey, but it also brings many physical and emotional changes to a woman’s body. During this special period, proper rest and quality sleep become extremely important for both the mother and the growing baby.

1. Supports Baby’s Healthy Development

When a pregnant woman sleeps, her body works to support the baby’s growth. During sleep, the body releases important hormones that help with tissue growth, brain development, and overall fetal health.

2. Helps the Mother’s Body Recover

Pregnancy puts extra pressure on muscles, joints, and organs. Sleep gives the body time to repair tissues, restore energy, and maintain overall health. Without enough sleep, the mother may feel tired, weak, or stressed.

3. Improves Emotional Well-being

Hormonal changes during pregnancy can cause mood swings, anxiety, or irritability. Good sleep helps regulate mood and keeps the mind calm, balanced, and positive, which is important for a healthy pregnancy.

4. Reduces Pregnancy Complications

Studies show that lack of sleep during pregnancy may increase the risk of problems such as high blood pressure, stress, and gestational diabetes. Proper sleep helps maintain healthy body functions and reduces these risks.

5. Boosts the Immune System

During pregnancy, the immune system needs to stay strong to protect both the mother and baby. Quality sleep helps the body fight infections and maintain strong immunity.

6. Prepares the Body for Childbirth

Pregnancy and childbirth require a lot of energy. Getting enough sleep helps the body build strength and stamina, which will be helpful during labor and delivery.

Tips for Better Sleep During Pregnancy 🌙

• Sleep on the left side to improve blood flow to the baby
• Use pillows to support the back and belly
• Avoid heavy meals just before bedtime
• Practice relaxation or light stretching before sleep
• Keep a regular sleep routine

💡 In simple words:
Sleep is not just rest during pregnancy — it is an essential part of keeping both mother and baby healthy.

ඔබේ මාසික ඔසප් වීම හදිසියේම වෙනස් වෙලාද? කලින් වගේ මාසෙන් මාසෙට ඔසප් වෙන්නෙ නැද්ද?"ඩොක්ටර්, මගේ පීරියඩ්ස් හැමදාම හරියටම ...
11/03/2026

ඔබේ මාසික ඔසප් වීම හදිසියේම වෙනස් වෙලාද? කලින් වගේ මාසෙන් මාසෙට ඔසප් වෙන්නෙ නැද්ද?

"ඩොක්ටර්, මගේ පීරියඩ්ස් හැමදාම හරියටම දිනටම වුණා. ඒත් දැන් මාස දෙක තුනක ඉඳන් දින එහා මෙහා වෙනවා. සමහර මාසවල වෙන්නෙම නැහැ. ලංකාවෙ ඉද්දි නම් හරියට වුනා.මෙහෙ ආවට පස්සෙ තමයි මෙහෙම.marry කරන්න කලින් ප්‍රශ්නයක් නෑ..ඊට පස්සෙ තමයි මෙහෙම වුනේ.. මට මොකක් හරි ප්‍රශ්නයක් ද?
අපෙන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ. ඇත්තටම වසර ගණනාවක් හරියට තිබුණු ඔසප් චක්‍රය හදිසියේම අක්‍රමවත් වෙද්දී බයක් දැනෙන එක සාධාරණයි. ඒත් හැම වෙලාවකම ඒකට හේතුව රෝගයක්ම නෙවෙයි.
අපේ ශරීරයේ හෝමෝන ක්‍රියාවලියට පුංචි වෙනස්වීමක් වුනත් බලපාන්න පුළුවන්.

📌 ඇයි මෙහෙම වෙන්නේ? 🤔
👉අධික මානසික ආතතිය: ඔබ දැඩි පීඩනයකින් ඉන්නවා නම්, සිරුරෙන් නිකුත් කරන ආතති හෝමෝන මගින් ඩිම්බ මෝචනය ප්‍රමාද කරන්න හෝ නතර කරන්න පුළුවන්.
👉ශරීර බරෙහි වෙනස්වීම් සහ ආහාර රටාව: එකපාරටම බර අඩු වීම හෝ වැඩි වීම හෝමෝන අසමතුලිතතාවයට හේතුවක්. ඒ වගේම නිසි පෝෂණයක් නොලැබීමත් මෙයට බලපානවා.
👉අධික ව්‍යායාම: ශරීරයට දරාගත නොහැකි තරම් වෙහෙස මහන්සි වී ව්‍යායාම කිරීම නිසා සිරුර තාවකාලිකව ඩිම්බ මෝචනය නතර කරන්න පුළුවන්.
👉 උපත් පාලන පෙති භාවිතය ආරම්භ කිරීම හෝ නතර කිරීමේදී සිරුර ඒ්වාට හුරු වන තෙක් චක්‍රය වෙනස් වෙන්න පුළුවන්.
👉තයිරොයිඩ් සහ PCOS ගැටලු: තයිරොයිඩ් ග්‍රන්ථියේ අසමතුලිතතා හෝ පී.සී.ඕ.එස් (PCOS) වැනි තත්ත්වයන් නිසා හෝමෝන රටාවන් වෙනස් වී ඔසප් වීම අක්‍රමවත් වෙනවා.
👉ගර්භාෂය සහ ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන අනෙකුත් රෝගී අවස්ථා,endometriosis, adenomyosis, ovarian cyst,etc
👉ගැබ් ගැනීම හෝ ආර්තවහරණය: ඔබ ලිංගිකව සක්‍රිය නම් පීරියඩ්ස් මග හැරීමට ප්‍රධානම හේතුව ගැබ් ගැනීමයි. ඒ වගේම වයසත් එක්ක ආර්තවහරණයට (Menopause) ආසන්න වෙද්දීත් මෙවැනි වෙනස්කම් සාමාන්‍යයි.

📌 අපි මොකද කරන්නේ?
බය වෙන්න එපා, මේ දේවල් අනුගමනය කරලා බලන්න:
👉මානසික ආතතිය පාලනය කරගන්න.
👉 සමබල ආහාර වේලක් ගන්න සහ හොඳින් නිදාගන්න.
👉 මධ්‍යස්ථව ව්‍යායාම කරන්න.
👉 ඔබේ ශරීර බර සෞඛ්‍ය සම්පන්න මට්ටමක පවත්වා ගන්න.

🚨 විශේෂ අවධානයට
ඔබේ ඔසප් වීම මාස කිහිපයක්ම නතර වී ඇත්නම්, අධික රුධිර වහනයක් හෝ දරාගත නොහැකි වේදනාවක් පවතී නම්, ප්‍රමාද නොවී වෛද්‍ය උපදෙස් ලබාගන්න.මොකද ගර්භාෂය හා ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන ගැටළු නිසාත් මේ ලක්ෂණ ඇතිවිය හැකි නිසා. මුල් අවධියේදීම හේතුව හඳුනාගැනීමෙන් ඔබට ඉක්මනින් සුවය ලබන්න ඔබට පුළුවන්.

මේ සඳහා අති සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා.වෛද්‍ය වාර්තා ලබා ගෙන ඇති රෝග තත්ව හඳුනාගැනීමෙන් පසුව රෝග තත්ව සඳහා ප්‍රතිකාර කරනු ලබනවා.

මේ පිළිබඳව සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් හෝ ලඟම ඇති රජයේ ආයුර්වේද රෝහලේ ස්ත්‍රී රෝග ප්‍රතිකාර ඒකකයෙන් ඔබට ප්‍රතිකාර ලබාගත හැක.

වැදගත්ම දේ👇
විශ්වාසයෙන්, කැපවීමෙන් ඖෂධ නිසියාකාරව වෛද්‍යවරයා පවසන ආකාරයෙන්ම භාවිතා කර වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා whatsapp 0714781780

**es **esirregular

Good Morning!Start your day with a healthy body and a strong mindset.Drink water, move your body, think positive, and fo...
10/03/2026

Good Morning!

Start your day with a healthy body and a strong mindset.
Drink water, move your body, think positive, and focus on your goals.

A healthy life and a powerful mind are the keys to success.
Stay strong. Stay focused. Make today amazing! 💪✨

සුභ උදෑසනක්! ☀️බලවත් සිතක් සහ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සමඟ ඔබේ දවස ආරම්භ කරන්න.ආයුර්වේදය අනුව සන්සුන් සිතක්, ස්වභාවික ආහාර...
10/03/2026

සුභ උදෑසනක්! ☀️

බලවත් සිතක් සහ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සමඟ ඔබේ දවස ආරම්භ කරන්න.
ආයුර්වේදය අනුව සන්සුන් සිතක්, ස්වභාවික ආහාර සහ සමබර ජීවන රටාවක් දිගු ආයුෂයට මූලික රහසයි.

උදේ උණු වතුර කෝප්පයක් බොන්න, පිරිසිදු වාතය ගන්න, සහ ධනාත්මක සිතුවිලි පවත්වා ගන්න.
හොඳ උදෑසනක් ඔබට ශක්තිමත් සහ සාර්ථක දිනයක් ලබා දේ.

ස්වභාවිකව ඔබේ සෞඛ්‍යය රැකගන්න.
ඔබගේ සෞඛ්‍යය ඔබගේ වටිනාම සම්පතයි. 🌿

A mother’s heart carries a thousand emotions… 💔❤️Sometimes there are tears, sometimes there are sleepless nights, but th...
07/03/2026

A mother’s heart carries a thousand emotions… 💔❤️

Sometimes there are tears, sometimes there are sleepless nights, but the love for her child never fades.

Every smile, every hug, every small moment with a baby becomes the whole world for a mother. 👩‍👦

Respect every mother.
Love every child.
Because a mother’s love is the purest love in this world.

Address

Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when HOPE by Dr Iresha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category