Mediplus Family Health Clinic

Mediplus Family Health Clinic Family Health care clinic which caters to all your health needs.Conveniently located in the heart of Moratuwa,along the new Galle road.

නිවෙස් වලට පැමිණ ලේ, මුත්‍රා ඇතුළු සියලු රසායනාගාර පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගැනීම අමතන්න 0771911709
03/08/2023

නිවෙස් වලට පැමිණ ලේ, මුත්‍රා ඇතුළු සියලු රසායනාගාර පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගැනීම අමතන්න 0771911709

25/07/2023
හෙදි සහයකවරියක් සඳහා මොරටුවේ වෛද්‍ය මධ්‍යස්ථානයක රැකියා අවස්ථාවක් ඇත.1) ලේ පරීක්ෂණ සඳහා සාම්පල් ගැනීමට හැකි විය යුතුය2) ...
21/07/2023

හෙදි සහයකවරියක් සඳහා මොරටුවේ වෛද්‍ය මධ්‍යස්ථානයක රැකියා අවස්ථාවක් ඇත.

1) ලේ පරීක්ෂණ සඳහා සාම්පල් ගැනීමට හැකි විය යුතුය

2) පිළිගත් හෙද ඩිප්ලෝමාවක් සම්පූර්ණ කර තිබිය යුතුය.

3) තුවාල සඳහා බෙහෙත් දැමීම, මුත්‍රා බට දැමීම සඳහා හැකියාවක්/ පුහුණුවක් තිබිය යුතුය.

සුදුසුකම් සහිත අයැදුම් පතක්/CV එකක් inbox කරන්න

For Appointments call 0771911709
26/05/2023

For Appointments call 0771911709

A doctor working in the intensive care unit at a government hospital visits the home and provides treatment1) Administer...
20/03/2023

A doctor working in the intensive care unit at a government hospital visits the home and provides treatment

1) Administer saline/ dextrose.
2) Urine cather insertion/Change
3) Treatment of injuries
4) NG Tube insertion/Changing
5) Examining patients and prescribing medicines
6) Checking blood sugar level, blood pressure level

You can get this Homevisit service by making an appointment in advance at reasonable rates.
No transport charges are charged to reach homes within Moratuwa.

Inquiries/ Appointments 0771911709

08/03/2023

Happy Women's Day! 💃

01/03/2023

Hello March!

24/02/2023

වෛද්‍ය සැපයුම් අංශයේ නිර්වින්දනය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වල ධාරිතාව ශූන්‍ය බැවින්, මෙම තත්ත්වය තුළ හදිසි ශල්‍යකර්ම (සිසේරියන් සැත්කම්ද ඇතුලුව) සිදු කිරීමට නොහැකි වන අතර, දැඩි සත්කාර සේවා පවත්වා ගෙන යෑමට නොහැකි වීමේ අවදානමක් ඇති බව, නිර්වින්දන සහ දැඩිසත්කාර විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනෝමා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

කියවන්න: http://facebook.com/DrChandima/posts/pfbid0FAoYF9duS55EV3bN2dCcyUBZZx1b6w8bYojDsKG6G3JeiE37tkrU3U1nSeBTWfQAl

සෑම බදාදා දිනකම සවස 5 සිට 6 දක්වා නොමිලේ රෝග ප්‍රතිකාර සිදු කරනු ලැබේ.විමසීම් සඳහා 0771911709 අමතන්න
21/02/2023

සෑම බදාදා දිනකම සවස 5 සිට 6 දක්වා නොමිලේ රෝග ප්‍රතිකාර සිදු කරනු ලැබේ.

විමසීම් සඳහා 0771911709 අමතන්න

19/02/2023

ගර්භණී සමයේදී ඔබේ අවයව කුමක් පවසනවා විය හැකිද? 🤰
Inna Sacali නැමැති මොල්ඩවියානු ගෘහ නිර්මාණ ශිල්පිනිය විසින් අඳින ලද අන්තර්ජාලයේ වේගයෙන් පැතිර ගිය කාටූන් චිත්රයකි.

"Imagine what your organs would say during your pregnancy?"
This cartoon was drawn by Inna Sacali (InArt), a Moldavian architect by profession, which went viral in the internet recently.

Follow her on Instagram: http://instagram.com/inna_s_art

08/01/2023

රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකු විසින් නිවසට පැමිණ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලැබේ

1) සේලයින්/ ඩෙක්ස්ට්‍රෝස් ලබා දීම.
2) මුත්‍රාබට දැමීම
3) තුවාල සඳහා ප්‍රතිකාර කිරීම
4) NG බට දැමීම
5) නිවෙසට පැමිණ රෝගීන් පරික්ෂා කර ඖෂධ නියම කිරීම
6) රුධිර සීනී මට්ටම,රුධිර පීඩන මට්ටම පරික්ෂා කිරීම

සාධාරණ මිල ගණන් යටතේ, කලින් වේලාවක් වෙන් කර මෙම Homevisit සේවාව ඔබට ලබා ගත හැක.
මොරටුව සීමාව තුල නිවෙස් කරා පැමිණීම සදහා ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ.

විමසීම්/ Appointments 0771911709

Family Health care clinic which caters to all your health needs.Conveniently located in the heart of

13/09/2022
විමසීම් සඳහා 0771911709 අමතන්න
09/09/2022

විමසීම් සඳහා 0771911709 අමතන්න

Address

New Galle Road
Moratuwa

Opening Hours

Monday 16:30 - 20:30
Tuesday 16:30 - 20:30
Wednesday 16:30 - 20:30
Thursday 16:30 - 20:30
Friday 16:30 - 20:30
Saturday 16:30 - 20:30
Sunday 09:00 - 12:00
16:30 - 20:00

Telephone

+94771911709

Website

Alerts

Be the first to know and let us send you an email when Mediplus Family Health Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram