Panadol Sri Lanka

Panadol Sri Lanka Panadol is a brand of Paracetamol. Do not exceed recommended dose and frequency, as excessive dosa

දරුවන් වෙනුවෙන් තම පවුල වෙනුවෙන් ජීවිතය කැ ප කරමින් පවුලට රැකවරණය සලසන සියලුම පියවරුන් හට මෙය උපහා රයක් වේවා!
15/06/2025

දරුවන් වෙනුවෙන් තම පවුල වෙනුවෙන් ජීවිතය කැ ප කරමින් පවුලට රැකවරණය සලසන සියලුම පියවරුන් හට මෙය උපහා රයක් වේවා!

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ බුද්ධ ශාසනය පිහිටුවීම  සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වකපොහොය දින...
10/06/2025

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණ බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක
පොහොය දිනයේදී ඔබ සැමගේ සිත් මෙත් ගුණයෙන් පිරේවා!

මාසිකව දැනෙන වේදනා වන්වලදී ක්ෂණිකව ක්‍රියා කරමින් සහනය ගෙන දෙන පැනඩෝල්.
09/06/2025

මාසිකව දැනෙන වේදනා වන්වලදී ක්ෂණිකව ක්‍රියා කරමින් සහනය ගෙන දෙන පැනඩෝල්.

Panadol works to reduce that pain effectively, giving you the relief you need.
05/06/2025

Panadol works to reduce that pain effectively, giving you the relief you need.

වැඩ ගොඩ ගැහෙන වෙලා වක එන ඔළුව කැක්කුමට ඉක්මනින් සහනය කැන්දන පැනඩෝල් ළඟින්ම තියා ගන්න.
02/06/2025

වැඩ ගොඩ ගැහෙන වෙලා වක එන ඔළුව කැක්කුමට ඉක්මනින් සහනය කැන්දන පැනඩෝල් ළඟින්ම තියා ගන්න.

එක පාර වෙනස් වෙන කාලගුණය නිසා දැනෙන උණක් හෝ වේදනාවකට සැමවිටම ළමා පැනඩෝල් ගෙදර තියාගන්න.
19/05/2025

එක පාර වෙනස් වෙන කාලගුණය නිසා දැනෙන උණක් හෝ වේදනාවකට සැමවිටම ළමා පැනඩෝල් ගෙදර තියාගන්න.

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිණිවනට පත්වීමේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් පොහෝ දිනයේදී ධර්මාලෝකයෙන් සැම සිත් ආලෝකම...
12/05/2025

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිණිවනට පත්වීමේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් පොහෝ දිනයේදී ධර්මාලෝකයෙන් සැම සිත් ආලෝකමත් වේවා!

හැම වේදනාවකදීම අපගේ හිත් සුවපත් කරන අම්මාවරුන්ට මෙවර මව්වරුන්ගේ දිනය ආදරය පිරුණු දිනයක් වේවා!   SriLanka
11/05/2025

හැම වේදනාවකදීම අපගේ හිත් සුවපත් කරන අම්මාවරුන්ට මෙවර මව්වරුන්ගේ දිනය ආදරය පිරුණු දිනයක් වේවා!

SriLanka

වේදනා ව දරා ගෙන රටේ අනාගතය වෙනුවෙන් සිදු කරන ඔබ සැමගේ කැපවීමට Panadol උත්තමාචාරය!
01/05/2025

වේදනා ව දරා ගෙන රටේ අනාගතය වෙනුවෙන් සිදු කරන ඔබ සැමගේ කැපවීමට Panadol උත්තමාචාරය!

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට සුවය සදන Pandol සුව සහන මෙහෙවර.
23/04/2025

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට සුවය සදන Pandol සුව සහන මෙහෙවර.

21/04/2025

බැතිමතුන්ගේ සුව සහනයට උරදෙන පැනඩෝල්.

පැනඩෝල් සුව සහන මෙහෙවර මගින් පූජනීය ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා  ප්‍රතිකාර කිරීමට මේ...
19/04/2025

පැනඩෝල් සුව සහන මෙහෙවර මගින් පූජනීය ශ්‍රී දළදා ප්‍රදර්ශනයට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිකාර කිරීමට මේ වන විට පැනඩෝල් සුව සහන මධ්‍යස්ථාන 3ක් ස්ථාපිත කර ඇත. ඒ අතර පෝලිම් වල සිටින බැතිමතුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රථමාධාර කණ්ඩායම් ද ක්‍රියාත්මකව පවතී.
පැනඩෝල් සුව සහන මධ්‍යස්ථාන පිහිටා ඇති ස්ථාන:

1) ශ්‍රී දළදා මාලිගාව ප්‍රධාන වාහල්කඩ අසල
2) ශ්‍රී දළදා මාලිගාව විශ්‍රාම ශාලාව අසල
3) අම්පිටිය මංසන්ධිය රතු බෝක්කුව අසල

Address

121, Galle Road
Moratuwa

Alerts

Be the first to know and let us send you an email when Panadol Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Panadol Sri Lanka:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Privacy Policies

This page is an online community for Panadol in Sri Lanka to share stories, support and advice.

Code of conduct: our policy

this is your community, but GlaxoSmithKline Consumer Healthcare observes Facebook’s posting guidelines and Terms of Use as well as our own. GlaxoSmithKline Consumer Healthcare reserves the right to remove postings, graphics, comments, video, photos or any other content that:

- Are libellous or defamatory or disparaging