Hela Roo Rahas - හෙළ රූ රහස්

  • Home
  • Hela Roo Rahas - හෙළ රූ රහස්

Hela Roo Rahas - හෙළ රූ රහස් Health tips / physiotherapy / body � massage home & hotel visit. Good service for ur health

28/05/2025

වෛරස් උණෙන් ගොඩ එන්න බැරුව ඉන්න ඔබ වෙනුවෙන්...

👉මේ දවස්වල දිගටම පැතිරිලා යන රෝගයක් තමයි මේ උණ රෝග තත්වය.

👉සාමාන්‍ය උණ තත්වයකට වඩා අධික ලෙස ඇගපත වේදනා දීම, නාසයෙන් සොටු දියර ගැලීම, පපුවේ වේදනාව, ස්නායු වේදනා සහ හිසේ ඇතිවන තදබල කැක්කුම් ස්වභාවය මේ උණ තත්වය එක්ක ඇතිවෙලා තියෙනවා.

👉සාමාන්‍යයෙන් සිදුකෙරෙන ප්‍රතිකාර වලට පවා අඩුනොවෙන විදියේ ශරීරයේ වේදනා තත්වයක් තමයි මේ උණ එක්ක ඇතිවෙලා තියෙන්නෙ.

👉ඔබට මේ උණ රෝගී තත්වය ඇතිවෙලා තිබෙනවා නම්

1. පළමුවෙනි ප්‍රධාන දේ විදියට ශරීරයට හැකිතාක් විවේකය ලබාදෙන්න. වෙනදා සිදුකරන වැඩකටයුතු කරන්න කොහෙත්ම යන්න එපා.

2. බඩටත් විවේකයක් ලබාදෙන්න

මේ කීවේ උණ හොඳ වෙන්න කියලා හිතලා ගොඩක් කන අයට.

අපේ ශරීරය උණ රෝගය මට්ටු කරන්න වෙහෙස වෙන අතරෙ බරින් වැඩි තෙල් අධික ආහාර දිරවන්න ශක්තිය වැය කරන්න දෙන්න එපා. මේ නිසා පුළුවන් තරම් සැහැල්ලු ආහාර වර්ග කෑමට සහ බීමට ගන්න

මොනවාද ඒ ආහාර වර්ග

🌿 ලුණු කැද- උණ රෝගී තත්වයක්දි ඔබට ගන්න පුළුවන් දිව්‍යමය ඖෂධයක් තමයි මේ.

🌿තැම්බුම් හොදි - ඔබේ ශරීරය තිබෙන සියලුම වේදනාවන් ටිකින් ටික නැතිකරලා දාන්න මේ ආහාරයට පුළුවන් කම තියෙනවා..

👉මීට අමතරව ඔබ බත් ආහාරයට ගන්නවා නම් ගන්න අවශ්‍ය නම් හොදි වර්ගයක් වගේ දෙයක් එක්ක ආහාරයට ගන්න.දිරවීම හැමවිටම පහසු කරවන්න උත්සාහ කරන්න.

උණ රෝගය හැදිලා තියෙන ඔබ

☘️මදුරුතලා කොල මිටක්

☘️ගම්මිරිස් ඇට තුන හතරක්

☘️ දෙහි හෝ ලෙමන් කැබැල්ලක්

☘️මී පැණි ටිකක් හොයාගෙන මේ බෙහෙත් එක හදාගන්න.

මදුරුතලා කොල මිටට ගම්මිරිස් ඇට කීපයත් තලලා දාලා වතුර කෝප්ප දෙකක් දාලා එක කෝප්පෙකට හින්දවලා නිවෙන්න තියන්න. ඉන් පස්සෙ ඒකට ලෙමන් හෝ දෙහි යුෂ මේස හැදි දෙකක් විතර එකතුකරලා මී පැනි මේස හැන්දකුත් එකතුකරලා බීමට ගන්න.

මේ පානය දිනය පුරාවට වරින් වර බොන්න පුළුවන් වෙන විදියට සකස්කරගෙන සාදාගන්න.

ඉතාමත් ගුණදායක ප්‍රතිකාරයක් වෙන මේ ප්‍රතිකාරය මගින් ඔබට දින ගණනාවක් වද දුන්න උණ රෝගී තත්වය පහව යනවා වගේම ශරීරයේ කැක්කුම් ස්වාභාවයත් නැතිව යන හැටි අනිවාර්යයෙන්ම අත්දකින්න හැකිවේවි.

👉ඒ වගේම කබලේ බැදගත්ත කොත්තමල්ලි වලට ඉගුරු සහ වියලි කහ තේ හැන්දක් විතර එකතුකරලා තම්බලා ඒකත් දිනය පුරාවට බීමට ගන්න.

👉උණ සමග ශරීරය විජලනය වෙන එක වලක්වාගන්න පිපාසය සංසිදුවන පානයක් විදියටත් ඔබේ නාසයේ සිර ගතිය ඉවත්කරගන්නත් මේ පාන වර්ග දෙකම ඉවහල් වේවි.

👉නමුත් මේ පාන වර්ග දෙකෙන් වඩාත් ප්‍රතිපල දායක වෙන්නෙ මදුරුතලා හෙවත් තුල්සි කොල පානය තමයි.

ඒ වගේම අත්බෙහෙත් මේ විදියට සදහන් කලත් ඔබට උණ රෝගයට වගේම එය සුවවීමෙන් පසුව පවතින ආහාර අරුචිය , ඇගපත රිදීම් මල බද්ධය වගේ තත්ව වලට වලටත් අවශ්‍ය ආයුර්වේදීය ප්‍රතිකාර ඔබට ආසන්නම රජයේ ආයුර්වේද රෝහලේ බාහිර රෝගී අංශයෙන් ලබාගත හැකි බවත් මේ එක්කම මතක් කරනවා.

ඔබ සැම නීරෝගී වේවා.❤️

සටහන
ආයුර්වේද වෛද්‍ය මලිති රසාංජනා ඉලංකෝන්
BAMS ( කැලණිය විශ්වවිද්‍යාලය )

උපුටා ගැනීමකි.

https://youtu.be/5vNN0sFG11o
10/12/2024

https://youtu.be/5vNN0sFG11o

දෙවිදානනේ - නත්තල වෙනුවෙන් ලස්සනම සිංදුවක් - New Critsmas Song - Sinhala - Devidanane - Pasindu MadawaArtist : Pasindu MadawaLyrics : Pasindu MadawaMusic (M...

30/08/2024
2022.8.3 දින ජර්මනියේ බර්ලිනයේ පැවති මාරාන්තික රෝග (පිළිකා ඇති කරන රෝග) පිළිබඳ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවේ සාරාංශය  පහත දැ...
16/01/2024

2022.8.3 දින ජර්මනියේ බර්ලිනයේ පැවති මාරාන්තික රෝග (පිළිකා ඇති කරන රෝග) පිළිබඳ ජාත්‍යන්තර වෛද්‍ය සමුළුවේ සාරාංශය
පහත දැක්වෙන්නේ සාමාන්‍ය ජනයා සඳහා සිත්ගන්නා කරුණු කිහිපයක්.
===============

1. තෙල් නැවත භාවිතා කිරීම තහනම්
2. පිටි කිරි නැත
3. මැගී කියුබ් නැත
4. කාබනීකෘත යුෂ නැත (ලීටරයකට සීනි කැට 32)
5. සැකසූ සීනි නැත
6. මයික්රෝවේව් නැත
7. පූර්ව ප්‍රසව මැමෝග්‍රෑම් නැත, නමුත් echomamar භාවිතා කළ හැක
8. ඉතා තද බ්‍රා අඳින්න හෝ වැඩ කිරීමෙන් පසු අඳින්න එපා
9. මත්පැන් නැත
10. ශීත කළ ආහාර නැවත රත් කිරීම තහනම්
11. ප්ලාස්ටික් බෝතල්වල ශීතකරණයේ ජලය ගබඩා නොකරන්න.
12. සියලුම උපත් පාලන පෙති හොඳ නැත, මන්ද ඒවා කාන්තාවකගේ හෝමෝන පද්ධතිය වෙනස් කර පිළිකා ඇති කරයි.
13. විශේෂයෙන් රැවුල බෑමෙන් පසු භාවිතා කරන විට ඩියෝඩ්‍රන්ට් භයානකයි.
14. මව්කිරි දීමෙන් පිළිකා ඇතිවීමේ සම්භාවිතාව සූත්‍රයට වඩා අඩුය.
15. පිළිකා සෛල වැඩිපුරම සීනි සහ සියලුම කෘතිම සීනි, දුඹුරු පවා අනුභව කරයි.
16. තම ආහාර වේලෙහි සීනි භාවිතයෙන් වැලකී සිටින පිළිකා රෝගියෙකුට තම රෝගය පහව ගොස් දීර්ඝායුෂ ලැබිය හැකිය. සීනි = මාරාන්තික සතුරා.
17. බියර් කෝප්පයක් පැය 5ක් සිරුරේ පවතින අතර, මෙම කෝප්පය නිසා පද්ධතියේ අවයව මන්දගාමීව ක්‍රියා කරයි.

ඔව් වෙත:
1️⃣ එළවළු
2⃣ සීනි වෙනුවට සාධාරණ ප්‍රමාණයකින් මී පැණි
3⃣ මස් වෙනුවට බෝංචි වැනි එළවළු ප්‍රෝටීන
4 ⃣ ඔබේ දත් මදින්නට පෙර හිස් බඩක් මත වතුර වීදුරු දෙකක් සහ එම කාමර උෂ්ණත්වයේම කාමරයේ තබා ඇති ජලය පානය කිරීමෙන් අවදි වන විට
5️⃣ රත් නොකළ ආහාර
6⃣ පිළිකා නාශක යුෂ:
කෝමාරිකා + ඉඟුරු + parsley + සැල්දිරි + bromelain (අන්නාසි මැද) මිශ්ර කර හිස් බඩ මත බොන්න.
7⃣ අනෙකුත් පිළිකා නාශක යුෂ: Corosol (බීජ රහිත) + Bromalain.
8⃣ සෑම දිනකම අමු හෝ පිසූ කැරට් හෝ ඒවායේ යුෂ අනුභව කරන්න.

ඇමරිකානු වෛද්‍යවරුන්ගේ සංගමය පිළිකා ඇතිවීමට හේතුවට පිළිතුරු ලබා දුන්නේය.
1️⃣ ප්ලාස්ටික් කෝප්පයකින් තේ බොන්න එපා
2️⃣ කඩදාසි හෝ ප්ලාස්ටික් බෑගයක දමා උණුසුම් කිසිවක් අනුභව නොකරන්න. උදාහරණය: අර්තාපල් (ෆ්රයිස්).
3️⃣ මයික්‍රෝවේව් උදුනේ ප්ලාස්ටික් භාවිතා නොකරන්න

සිහිපත් කරන්න:
🔴 ප්ලාස්ටික් තාපය සමඟ ස්පර්ශ වන විට, එය පිළිකා වර්ග 52 ක් ඇති කළ හැකි රසායනික ද්රව්ය නිර්මාණය කරයි.
🔴 මෙම පණිවිඩය වැඩකට නැති කෙටි පණිවිඩ 100කට වඩා වටිනවා.
🔴 මේ අයහපත් දේවලින් ඈත් වීමට ඔබේ ආදරණීයයන් දැනුවත් කරන්න.

⚠ අන්නාසි වලට වඩා කොකාකෝලා පානය කිරීමෙන් හෝ අතුරුපස සඳහා අන්නාසි ආහාරයට ගැනීමෙන් වළකින්න.
කෝක් සමඟ අන්නාසි යුෂ මිශ්ර නොකරන්න.
මෙම මිශ්‍රණය මිනීමරුවෙක්!
මිනිසුන් එහි මිය යමින් සිටින අතර ඔවුන් වස පානය කර ඇති බව වැරදියට විශ්වාස කරති ... ඔවුන් මෙම මාරාන්තික කොක්ටේල් පිළිබඳ නොදැනුවත්කමට ගොදුරු වී ඇත!

වැදගත් සෞඛ්‍ය උපදෙස්:
වම් කනෙන් ඇමතුම්වලට පිළිතුරු දෙන්න.
සීතල වතුර සමග බෙහෙත් ගන්න එපා
සවස 5 න් පසු බර ආහාර අනුභව නොකරන්න.
උදේට වැඩිපුර වතුර බොන්න හවසට අඩුවෙන්.
ඖෂධ ගැනීමෙන් පසු හෝ ආහාර ගැනීමෙන් පසු වහාම වැතිර නොසිටින්න.
දුරකථනයේ බැටරිය අඩු වූ විට, විකිරණ 1000 ගුණයකින් වැඩි බැවින් දුරකථනයට පිළිතුරු නොදෙන්න.
කරුණාකර මෙම වෛද්‍ය වාර්තාව *මෙයින් ප්‍රයෝජන ගැනීම සඳහා හැකිතාක් පුළුල් ලෙස බෙදාහරින්න*

https://youtu.be/KKwNh_GB97E
26/11/2023

https://youtu.be/KKwNh_GB97E

#්anjaliherath දෙරණ ඩ්‍රීම්ස්ටා කිරුළ දිනූ අන්ජලී සුගතදාසයේදීම ජයග්‍රහනය සැමරූ හැටි Anjali Herath De...

https://youtu.be/q_BBMtimcE8
04/11/2023

https://youtu.be/q_BBMtimcE8

ගූලි මටා සිංදුව අපූරුවට ගැයූ මොනරාගල මහානාම දියණියන් Guli - mata arabic song aai aai aai love song Guli - mata | arabic song | aai aai aai aai| love song ...

(උපුටා ගැනීමකි)මම පිළිකා රෝගයෙන් මිදුණහැටි - සුනිමාලි සිල්වා ගුණසේකරගේ සටහනක්..!පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හම...
28/10/2023

(උපුටා ගැනීමකි)

මම පිළිකා රෝගයෙන් මිදුණහැටි -
සුනිමාලි සිල්වා ගුණසේකරගේ සටහනක්..!

පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න.

පිලිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරැ තමා පහත සඳහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.

කිමෝ ගන්න තියනවානම්
ඊට දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පානය කරන්න.
කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් ඩි දිනපතා වතුර හමග බොන්න.

සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර
කැමට ගන්න බලාන්න

1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න. ගෙදර
බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.

2) මුරැංගා කොල මිශ්‍රනය.
*මුරැංගා කොල අහුරැ දෙකක්
*ගොටුකොල අහුරැ 2කක්
*කරපිංචා කොල 1ක ඉත්තක්
*ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි)
*සුදුලුණු බිකක්

හොදින්සොදා ගෙන බිලෙන්ඩයකට දමා බොන වතුර කොප්ප 2කාක් දාමා හොදින් බිලෙන්ඩර කරගන්න.. බිලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2කාක් දාමා
හොදින් මිශ්‍රරකරගන්න.. එය පෙරාගෙනවතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතිියට වාතාවක් නොවරදවාම කරන්න.

3) රතු හාල්
රතුහාල් පමණක් ආහායට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාරය නාවත්වන්න

4(සීනි පැණි බීම සහ එ්වයින් හදන කැම ගැනිමේන් වලකින්න.

5) කටු ආනෝදා කන්න

6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.

7) සති 3නකට වරක්
කහ සහ ඉඟුරුතලා දෙහි හො ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

😎 නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.

ඇපල් ඇට කාන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න)

මිදි ගෙඩිවල ඇට ද කන්න

වට්ටක්කා ඇට කන්න

කරවිල ඇට දිනකට 9යක් කන්න

කරවිල අමු සම්බෝල කැමට ගන්න

9) බේකින් සෝඩා තේහැන්දක් හොඳට නටන උනුවතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාටනැති (වතුර පාට වෙනකල් දියකර ගන්න) ඉන්පසු
කොප්පයේ ඉතුරැ බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කැමෙන් පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෙෙල මරණ එකයි මිපැණි වලින් කරන්නේ
බේකින් සොඩා එක පිලිකා ශෙෙලවලට ඇතුල් කිරිමයි. පිළිකා වට පැවතෙන්න සිනි ඉතා අත්‍යාවශ්‍යයි එහන්නදා මේවිදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන එකක් කරන්න

ඇපල්/බීට්/කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්

මේවට්ටොරැ සිල්ලම එක එක සතියට කරන්න.

දොස්තර අනුමැතිය ඇතිව පමණක් 👇
කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලැක්වේනවා. වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ.

Credit goes to respective Owner❤❤❤🙏 — in Austria.

Address


Telephone

0717373599

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Roo Rahas - හෙළ රූ රහස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram