Mount Lotus Eye & ENT Hospital

Mount Lotus Eye & ENT Hospital Mount Lotus Hospital is a specialized Eye and ENT hospital dedicated to providing a range of Eye and

Mount Lotus Hospital is a specialized Eye and ENT hospital which dedicated to provide a range of Eye and ENT best medical solutions to the local and international patients. The hospital is fully equipped with modern medical technology and highly acclaimed, skilled medical professionals to provide, medical and surgical solutions for any kind of Eye and ENT impairment.

Happy Labour Day! 🛠️🏗️👷‍♂️
01/05/2026

Happy Labour Day! 🛠️🏗️👷‍♂️

30/04/2026

විශ්වාසනීය සහ නිවැරදි රසායනාගාර පරීක්ෂණ සේවාව - Mount Lotus Eye & ENT Hospital 🏥🔬

ඔබේ සෞඛ්‍ය පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සහ වගකීම තහවුරු කරගන්න
Mount Lotus Eye & ENT Hospital රසායනාගාර සේවාව වෙත යොමු වන්න.

✅ අපගේ සේවාවන්:

අති නවීන තාක්ෂණයෙන් යුත් සියලුම රසායනාගාර සහ රුධිර පරීක්ෂණ. 🧪

පළපුරුදු වෛද්‍ය මණ්ඩලයක පූර්ණ අධීක්ෂණය. 🩺

ඉතාමත් කෙටි කාලයකදී නිවැරදි වාර්තා ලබාදීම. ⏱️

ඉහළම ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය සේවාවක් ලබාගැනීමට අදම අප වෙත පැමිණෙන්න. ✨

විමසීම්: 📞
📍 ගල්කිස්ස: 011 2 333 444
📍 කුරුණෑගල: 037 2 222 444

🏥✨

30/04/2026

නිහඬ මාරයාගෙන් ඔබේ දෑස් ආරක්ෂා කරගන්න! 👁️✨🛡️

දියවැඩියාව කියන්නේ ශරීරයේ ඉන්ද්‍රියයන් රැසකට බලපාන "නිහඬ මාරයෙක්". 👤🚫

විශේෂයෙන්ම දියවැඩියාව නිසා ඔබේ ඇසේ දෘෂ්ටි විතානයට (Retina) සිදුවන හානිය නිසා පෙනීම පවා අහිමි විය හැකියි. 🩺📉

ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව තිබේ නම්,
ඔබේ පෙනීම තවමත් සුරක්ෂිතදැයි අදම පරීක්ෂා කරගන්න. 🏥🔎

Mount Lotus Eye & ENT Hospital හිදී, දියවැඩියාව නිසා ඇසට සිදුවන බලපෑම් (Diabetic Retinopathy) පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය Mount Lotus Eye & ENT ගල්කිස්ස සහ කුරුණෑගල රෝහල්වලින් ඔබට ලබාගත හැකියි. 👨‍⚕️👩‍⚕️🤝

පමාවී පසුතැවෙන්න එපා.. අදම අප වෙත පැමිණෙන්න.

📍 ගල්කිස්ස- 📞 011 2 333 444
📍 කුරුණෑගල- 📞 037 2 333 444

ඔබේ පෙනීම සුරැකීම අපේ වගකීමයි! ❤️✅

👁️ 🩺 🌈 🇱🇰 ✨

Presbyopia - හතළිස් ඇඳිරියට විසඳුමක් 👁️✨වයසත් සමඟ ඇතිවන හතළිස් ඇඳිරිය නිසා පෙනීමේ අපහසුතා ඇතිවිය හැකියි. මේ ඒ සඳහා වන වි...
30/04/2026

Presbyopia - හතළිස් ඇඳිරියට විසඳුමක් 👁️✨

වයසත් සමඟ ඇතිවන හතළිස් ඇඳිරිය නිසා පෙනීමේ අපහසුතා ඇතිවිය හැකියි. මේ ඒ සඳහා වන විසඳුම්:

👁️ ක්‍රමවත් අක්ෂි පරීක්ෂාවෙන්
👓 ඇස් කණ්නාඩි භාවිතයෙන්
🎯 Lens භාවිතයෙන්
🏥 සුළු සැත්කම් හා අක්ෂි ක්‍රියාකාරකම්
🥗 ජීවන රටාවේ වෙනස්කම්

මෙමගින් ඔබේ පෙනීමට සහනයක් ලබාදෙයි. 🙌

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 011 2 333 444 (ගල්කිස්ස)
📞 037 2 333 444 (කුරුණෑගල)

📍 අංක: 102, ගාලු පාර, ගල්කිස්ස.
📍 අංක: 22/2 දකුණු වටරවුම් පාර, කුරුණෑගල.
🌐 www.mountlotus.lk

Is your vision changing with age? 👓✨Presbyopia often starts to show its signs as early as your 40s. 🗓️ Whether it’s blur...
30/04/2026

Is your vision changing with age? 👓✨

Presbyopia often starts to show its signs as early as your 40s. 🗓️ Whether it’s blurry vision while reading or the constant need for brighter light, your eyes are telling you it's time for a check-up. 🩺

Look out for these 7 signs:

🌫️ Blurry vision when reading 📖

📱 Holding books or phones far away 🤳

😫 Frequent eye strain

🤕 Persistent headaches

💡 Difficulty seeing in low light

Don't wait until the squinting becomes a struggle! 🚫 Visit Mount Lotus Eye & ENT Hospital for a full eye check-up. 🏥

📍 Locations: Mount Lavinia | Kurunegala
📞 Appointments: 011 2 333 444 / 037 2 333 444
🌐 www.mountlotus.lk

👁️💙

29/04/2026

පැහැදිලි පෙනීමක් වෙනුවෙන් අසමසම සේවාවක් සපයන Mount Lotus Eye & ENT Hospital වෙතින් ඔබට ඇසේ සුද (Cataract) ඇතුළු සියලුම අක්ෂි රෝග සඳහා උසස්ම ප්‍රතිකාර ලබාගත හැකියි.

Mount Lotus Eye & ENT Hospital තෝරාගත යුත්තේ ඇයි?
✅ නවීනතම තාක්ෂණය සහ පළපුරුදු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම.
✅ උසස් ප්‍රමිතියෙන් යුත් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම.
✅ සුවපහසු සේවාව සහ ඉහළ විශ්වාසනීයත්වය.

ඔබේ ඇස් පෙනීම පිළිබඳ වගකීම අදම Mount Lotus Eye & ENT Hospital වෙත විශ්වාසයෙන් භාර දෙන්න. 🏥

📞 අමතන්න:
🔹 ගල්කිස්ස: 011 2 333 444
🔹 කුරුණෑගල: 037 2 333 444

Mount Lotus Eye & ENT Hospital 🌟

ඔබේ ඇස් පවසන්නේ පෙනීම ගැන විතරක් නෙවෙයි! ✨අපේ ශරීරයේ ඇතිවන බොහෝ ලෙඩ රෝගවල මූලික ලක්ෂණ ඇස්වලින් පෙන්නුම් කරන බව ඔබ දන්නවා...
29/04/2026

ඔබේ ඇස් පවසන්නේ පෙනීම ගැන විතරක් නෙවෙයි! ✨
අපේ ශරීරයේ ඇතිවන බොහෝ ලෙඩ රෝගවල මූලික ලක්ෂණ ඇස්වලින් පෙන්නුම් කරන බව ඔබ දන්නවාද?
👁️ අක්මා රෝග
👁️ වකුගඩු ප්‍රශ්න
👁️ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම
👁️ විටමින් A ඌණතාවය
👁️ නින්ද අඩුවීම සහ තෙහෙට්ටුව
මෙවැනි බොහෝ සෞඛ්‍ය ගැටලු ඔබේ ඇස්වල සිදුවන වෙනස්කම් මඟින් කලින්ම හඳුනාගත හැකියි. 🩺
ඒ නිසා ඔබේ ඇස්වල ඇතිවන සුළු හෝ වෙනස්කමක් නොසලකා හරින්න එපා. 🚫 අදම පූර්ණ අක්ෂි පරීක්ෂාවකට යොමු වී ඔබේ නිරෝගී බව තහවුරු කරගන්න. 🏥💙
වැඩි විස්තර සඳහා අමතන්න:
📞 ගල්කිස්ස: 011 2 333 444
📞 කුරුණෑගල: 037 2 333 444
🌐 www.mountlotus.lk

29/04/2026

සුවය සොයා එන ඔබට, හොඳම ඖෂධ සේවාව! 🌸

ඇස, කන, නාසය සහ උගුර ආශ්‍රිත ඕනෑම ගැටලුවකට අවශ්‍ය වන සියලුම උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ දැන් එකම වහලක් යටින් ලබාගත හැක. විශ්වාසනීය සහ ගුණාත්මක ඖෂධ සේවාවක් සඳහා අදම Mount Lotus Eye & ENT Hospital වෙත පැමිණෙන්න. 🏥✨

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
011 2 333 444 (ගල්කිස්ස)
037 2 333 444 (කුරුණෑගල)

දැඩි උණුසුම හමුවේ ඔබේ දෑස් සුරක්ෂිතද? ☀️👁️දැඩි උණුසුම හමුවේ ශරීරයේ විජලනය සමඟ ඇස් වියළීමට ලක් වෙනවා...ඔබත් වියළි දෑස් (D...
28/04/2026

දැඩි උණුසුම හමුවේ ඔබේ දෑස් සුරක්ෂිතද? ☀️👁️

දැඩි උණුසුම හමුවේ ශරීරයේ විජලනය සමඟ ඇස් වියළීමට ලක් වෙනවා...

ඔබත් වියළි දෑස් (Dry Eyes) නිසා පීඩා විඳින්නෙක් නම්, ඒ සඳහා විශේෂඥ අක්ෂි වෛද්‍යවරයෙකු හමුවී නිසි ප්‍රතිකාර ලබාගැනීමට කුරුණෑගල හෝ ගල්කිස්ස Mount Lotus Eye & ENT Hospital වෙත අදම පැමිණෙන්න .

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 011 2 333 444 (ගල්කිස්ස)
📞 037 2 333 444 (කුරුණෑගල)

📍 Mount Lotus Eye & ENT Hospital
🌐 www.mountlotus.lk

අවුරුදු මාසේ එන දියවැඩියා රෙටිනෝපති තත්ත්වයෙන් ඔබත් පීඩා විඳිනවාද? 🪔👁️සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ අපි කවුරුත් රසව...
24/04/2026

අවුරුදු මාසේ එන දියවැඩියා රෙටිනෝපති තත්ත්වයෙන් ඔබත් පීඩා විඳිනවාද? 🪔👁️

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ අපි කවුරුත් රසවත් කෑම බීම භුක්ති වින්දා.
නමුත් පිටි, සීනි සහ තෙල් බහුල ආහාර නිසා ඔබේ දෑස්වල පෙනීමට හානි සිදුවිය හැකි බව ඔබ දන්නවාද? 🍡🍯

දියවැඩියා රෙටිනෝපති (Diabetic Retinopathy) තත්ත්වයෙන් මිදී ඔබේ දෑස් පෙනීම සුරක්ෂිත කර ගැනීමට අදම නිසි ප්‍රතිකාර සඳහා යොමුවන්න. ✅

වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න:
📞 011 2 333 444 (ගල්කිස්ස)
📞 037 2 333 444 (කුරුණෑගල)

📍 අංක: 102, ගාලු පාර, ගල්කිස්ස.
📍 අංක: 22/2 දකුණු වටරවුම් පාර, කුරුණෑගල.
🌐 www.mountlotus.lk

Mount Lotus Eye & ENT Hospital ✨

20/04/2026

ග්ලුකෝමාවට නවීන තාක්ෂණයෙන් සහනයක්! 👁️✨

එදා Eye Drops... අද SLT Laser Treatments...
ඔබේ පෙනීම සුරැකීමට නවීනතම වෛද්‍ය විසඳුම් දැන් Mount Lotus Eye & ENT Hospital වෙතින්.

වේලාවක් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න:
📞 011 2 333 444 (ගල්කිස්ස)
📞 037 2 333 444 (කුරුණෑගල)

📍 Mount Lotus Eye & ENT Hospital
🌐 www.mountlotus.lk

Mount Lotus Hospital is a specialized Eye and ENT hospital dedicated to providing a range of Eye and

Address

No 102, Galle Road
Mount Lavinia
10350

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94112333444

Alerts

Be the first to know and let us send you an email when Mount Lotus Eye & ENT Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mount Lotus Eye & ENT Hospital:

Share