Royal Nursing Home Pvt Ltd.

Royal Nursing Home Pvt Ltd. Sri Lanka's pioneer and premier home nursing service provider with over 1600 staff members.

We provide home nursing services, nursing home facilities, industrial nursing services, an 24 hours Ambulance service Royal Nursing Home, Sri Lanka's largest and most recognized Home nursing services provider, is dedicated to looking after your parents, patients, and baby at the comfort of your own home. Trained and Certified Care Nurses will bring Loved One Professional, Safe, Secure & Comfortable Care Nursing Service at Your Home. Now you are Relax to Perform well with your Duties & Responsibilities without thinking on Your Loved one when they Need Your Care & Attention. Exclusive Features of our Home Nursing Service: With the Request for a Care Nurse to be Placed at your Home, One of Our Care Professionals will Discuss and Visit you to Analyze the status of the Service Together with the Assessment of the Condition of Your Patient by our Care Nursing In-Change. Accordingly Care Nursing Plan and the Affordable Care Nursing Package will be Proposed for your Approval. The Following are the Exclusiveness of Our Care Nursing Service at your Home

01/10/2025

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ අනුරාධපුරයේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අසල පැරණි බුද්ධ මන්දිරිය අනුරාධපුර අටමස්ථානාධිපති ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමට අනුව රුපියල් මිලියන 100 ඇස්තමේන්තුගත පිරිවැයකින් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ දායකත්වය රෝයල් නර්සින් හෝම් පුද්ගලික සමාගමේ සභාපති මනුජ හේවාවසම් මැතිතුමා විසින් භාරගන්නා ලදී.

For the first time in Sri Lanka, the country’s largest nursing service institution, Royal Nursing Home (Pvt) Ltd, today ...
27/09/2025

For the first time in Sri Lanka, the country’s largest nursing service institution, Royal Nursing Home (Pvt) Ltd, today launched a software and computer networking system at the main hall of the Mount Lavinia Nursing Home branch. Through this system, the daily activities and medical records of resident senior citizens/patients are entered by nurses into computers using digital technology without the use of paper, while the accuracy, monitoring, and analysis of the data are ensured through AI generated reports

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීයේ අංකුරයක් අප ආයතනයේ ගරු සභාපති මනුජ හේවාවසම් මහතාගේ සම්බන්ධීකරණයෙන...
22/09/2025

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීයේ අංකුරයක් අප ආයතනයේ ගරු සභාපති මනුජ හේවාවසම් මහතාගේ සම්බන්ධීකරණයෙන් අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් පරිත්‍යාග කළ පූජනීය ජය ශ්‍රී මහා බෝධියේ අංකුරය අද දින සුභ නැකැතින් ගාල්ල ඇතුමලේ ප්‍රදේශවාසීන් සමඟ විචිත්‍රවත් ගෞරවනීය පෙරහරකින් වැඩම කරවා ගාල්ල ඇතුමලේ විද්‍යාතිලක පිරිවෙන් විහාරස්ථාන පරිශ්‍රයේ රුපියල් මිලියන පහක ඇස්තමේන්තුවකින් අභිනවයෙන් ඉදිකරන බෝ මළුවේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අප ආයතනයේ ගරු සභාපති මනුජ හේවාවසම් මැතිතුමා සහ එතුමාගේ කල්‍යාණ මිත්‍ර සීඩී වික්‍රමරත්න පොලිස්පතිතුමා හා කාර්ය මණ්ඩලය සමඟ රෝපණය කිරීමේ අවස්ථාව.

පින්වත් ඔබත් මෙය දැක බලා පින් අනුමෝදන් වෙත්වා

14/09/2025
To provide a more quality, efficient, and comprehensive home nursing service and ambulance service to clients in the Mat...
09/09/2025

To provide a more quality, efficient, and comprehensive home nursing service and ambulance service to clients in the Matale District, our new Dambulla office is now open.

https://www.youtube.com/live/HEyrAZ0xtm0?si=ap_xiY9QrrhU5732
05/09/2025

https://www.youtube.com/live/HEyrAZ0xtm0?si=ap_xiY9QrrhU5732

බුද්ධාභිවන්දනා - රුවන්වැලිසෑරදුන් අභියස සිට© 2025 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in an...

03/09/2025

බුද්ධාභිවන්දනා හෙට සවස 4

19/08/2025

බුදුගුණ දහරින් නෙත් සිත් නිවා සනහා ගැනුමට සැදැහැති ඔබට පින්බර ආරාධනා 🙏 රොයල් නර්සින් හෝම් පුද්ගලික සමාගමේ සංවිධානයෙන් හා දායකත්වයෙන් අති උතුම් රුවන්වැලි මහා සෑය අබියස වාර්ෂිකව පවත්වන මහා පින්කම් මාලාවට ඔබ සැමට ආරාධනා 🙏 පැමිණීමට නොහැකි නම් ජාතික රූපවාහිනිය, සියත TV, Channel I නාලිකාව, නෙත් Fm, සවස 04 සිට රාත්‍රී 10.00 දක්වා සජීව නැරඹිය හැක.

සැප්තැම්බර් හතරවන දින සවස හතරේ සිට රාත්‍රී 10 දක්වා අති උතුම් රුවන්වැලි සෑ සමුදුන් අබියසදී

01. රන් හුයෙන් ගෙත්තම් කර තායිලන්තයේ සිට වැඩම කරන ලද කංචුක පූජාව.
02. අසූ හාරදහසක් ගුවනින් පුෂ්පෝපහාර පූජාව
03. අසූ හාරදහසක් පහන් පූජාව
04. අසූ හාරදහසක් සුගන්ධ ධුප පූජාව
05. අසූ හාරදහසක් විදුලිය ආලෝක පූජාව
06. ආශිර්වාදාත්මක සම්බුද්ධ පූජාව හා සදහම් දේශනා මාලාව

සවස 05.30 සිට රාත්‍රී 06.30 දක්වා සම්බුද්ධ පූජාව දීගල පියදස්සි හිමි
රාත්‍රී 06.30 සිට රාත්‍රී 8.30 දක්වාම ධර්ම දේශනාව බලන්ගොඩ රාධ හිමි
රාත්‍රී 8.30 සිට රාත්‍රී 10.00 දක්වා ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි

පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් රාත්‍රී විශේෂ බත් දන්සැල්, තේ කෝපි සහ බීම දන්සැල්

බුදුගුණ දහරින් නෙත් සිත් නිවා සනහා ගැනුමට සැදැහැති ඔබට පින්බර ආරාධනා

16/08/2025

Why should you choose Royal Nursing Home Sri Lanka’s leading & largest provider of excellence in elder care for your beloved parents, relatives, and friends?

14/08/2025

📢 BREAKING NEWS 🚨

ශ්‍රී ලංකාවේ වැඩිම වැටුප් ගෙවන සෞඛ්‍ය ආයතනය රෝයල් නර්සින් හෝම් පුද්ගලික සමාගම ගෘහස්ථ හෙද සේවා අංශයේ සේවය කරන සියලුම හෙද/හෙදියන් සඳහා විශේෂ වාර්තා ගත තීරණයක්!

🎉 සැප්තැම්බර් 01 වැනි දින සිට, වසර 2ක සේවා කාලයක් සම්පූර්ණ කළ සෑම හෙද/හෙදියන්ටම රු.10,000/- කින් වැටුප් වැඩිවීමක් ලබාදේ.

👩‍⚕️👨‍⚕️ ඔබේ කැපවීම හා සේවය අපගේ මූලධර්මයයි — ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය!

Address

No. 52, De Saram Road
Mount Lavinia
10350

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 14:00
Sunday 08:30 - 14:00

Telephone

0094112804040

Alerts

Be the first to know and let us send you an email when Royal Nursing Home Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Royal Nursing Home Pvt Ltd.:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram