Suwa Ayurvedic Medical Center

Suwa Ayurvedic Medical Center Suwa Ayurvedic Medical Center and Health Care

20/07/2023
ආතරයිටිස් අද සමාජයේ බහුලව තියෙන ගොඩක් දෙනා පීඩා විදින සමාජය බියට පත් කරවන රෝගයක්.           මේ ආතරයිටිස් වර්ග කිපයක් තිය...
19/07/2023

ආතරයිටිස් අද සමාජයේ බහුලව තියෙන ගොඩක් දෙනා පීඩා විදින සමාජය බියට පත් කරවන රෝගයක්.
මේ ආතරයිටිස් වර්ග කිපයක් තියෙනවා

👀 ඔස්ටියෝ ආතරයිටිස්
👀 රක්තවාතය
👀 රුමැටොයිඩ් ආතරයිටිස්
👀 සොරියටික් ආතරයිටිස්

අපි අද බලමු ඔස්ටියෝ ආතරයිටිස් ගැන ......
ඔස්ටියෝ ආතරයිටිස් එන හන්දි ගොඩක් තියෙනවා ..නමුත් ආසියාතික අපිට බහුලවම තියෙන්නේ දණහිස් වල ඔස්ටියෝ ආතරයිටිස් ...
🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹
මේක නම් හරිම අමාරු ලෙඩක් .දණහිස් වෙල කාටිලේජ ගෙවිලා විනාශ වෙලා ගිහින් බොහොම අමාරුවෙන් ඇවිදින වයසක අම්මලා තාත්තලා ඉන්න ගෙවල් වල අය දන්නවා එකේ අමාරුව .බාල මහළු කියලා බේදයක් නැ වර්තමානයේ බහුතරයකට මේක තියෙනවා .

මේ රෝගය ඇති වෙන්න හේතු ගොඩක් තියෙනවා

1 . වයස
2 . ලිංග බේදය
3 . ජානමය හේතු මේවා ඉතින් අපිට වෙනස් කරන්න බැරි හේතු 😞😞😞

අපි බලමු අපිට වෙනස් කරන්න පුළුවන් හේතු

1 අරක්කු සිගරට් පානය
2 එකම සංදියට කිප වතාවක් සිදු වන අනතුරු
3 ස්ථූල බව
4 වැරැදී ඉරියව්

ආතරයිටිස් වල ලක්ෂණ

🧐සංදී ඉදිමීම
🧐සංදී තද ගතිය
🧐සංදී වල රතු පැහැය
🧐තෙහෙට්ටුව
🧐සංදී වල ද්විල්ල
🧐සංදී අතර ශබ්ද ඇති වීම
🧐සංදී නැමීමට හා දිගහැරීමට නොහැකි විම
🧐සිරුරේ අදික විඩාව
මේ ලෙඩේ උග්‍ර උනාම තියෙන ප්‍රතිකාරය තමයි දණහිසක් දාන එක .හැබැයි මේකට සංකූලථා එන්න පුළුවන් වගේම වැඩේත් ගොඩක් සංකීර්නයි...

ඔබත් දිර්ග කාලයක් සිට මේවැනි කරදර කාරී ආතරයිටිස් වලින් පිඩා විදි අයෙක්ද ? නැත්තම් හැම දිහාවකම ගියත් නියම ප්‍රතිකාරයක් අත්වින්දේ නැද්ද ?

ඔබගේ සියලු රෝගී තත්වයන් නිට්ටාවටම සුව කිරීමෙ හැකියාව අප රෝහල සතුව ඇත ...

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 පාරම්පරික ආයුර්වේද ක්‍රම මගින් හා රහස් වට්ටෝරු වලට අනුව සැදූ තෙල් ප්‍රතිකාර හා විශේෂ තැවිලි පොට්ටනි ප්‍රතිකාරත් සමග එකතු වූ ස්වේද ප්‍රතිකාර ක්‍රම මගින් ඔබටත් නිසැක සහනය ...


😈 අපේ දේ නිවැරදිව අප වෙනුවෙන් 😈

සුව අායුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය
කැළණිය

දුරකථන ; 0717178291 / 0770692693

වැඩි විස්තර සදහා අමතන්න .......

Address

Mulleriyawa

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94717178291

Website

Alerts

Be the first to know and let us send you an email when Suwa Ayurvedic Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwa Ayurvedic Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category