NIMRO

NIMRO We can cure !

21/03/2026

🎓 **Care Giver NVQ Level 03 & 04 – මාස 3 පාඨමාලාව**

👩‍⚕️👨‍⚕️ ඔබගේ වයස අවුරුදු 18ට සම්පූර්ණ වී, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් නම්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව මංපෙතක් ආරම්භ කිරීමට මෙන්න ඔබට වටිනා අවස්ථාවක්!

📚 **පාඨමාලා විස්තර:**
• Theory පාඩම් Online මඟින් පැවැත්වේ
• Practical – මාසයකට දින 2ක් පමණි
• පළපුරුදු දේශනාචාර්ය මණ්ඩලයක් මඟින් ඉගැන්වීම

💰 **පාඨමාලා ගාස්තු:**
• පාඨමාලා ගාස්තුව – රු. 35,000/-
• ලියාපදිංචි ගාස්තුව – රු. 5,000/-

🏅 පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් ලබාදෙන අතර, රැකියා අවස්ථා සඳහා මඟපෙන්වීමද සිදු කරනු ලබයි.

📩 අදම ලියාපදිංචි වී ඔබගේ අනාගතය සුරක්ෂිත කරගන්න!

We can cure !

20/02/2026

🩸 ඔබේ සෞඛ්‍ය වෘත්තීය අනාගතය අදම ආරම්භ කරන්න!
Phlebotomy NVQ Level 04 – Nimro Training Institute, රාගම
📅 පාඨමාලා ආරම්භය: මාර්තු 03, 2026
🎯 Free Awareness Program: මාර්තු 02, 2026
🌟 කා සදහාද?
✔️ වයස අවුරුදු 18 ට වැඩි අය
✔️ අ.පො.ස සා/පෙළ සමත් අය
✔️ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන අය
✔️ වෘත්තීය දැනුම වැඩි කරගැනීමට කැමති අය
⏱️ පාඨමාලා කාලය:
• Theory & Practical – මාස 4
• OJT (On the Job Training) – මාස 6
💻 Theory Lessons: Zoom හරහා Online
🏥 Practical Training: ආයතනය පරිශ්‍රයේදී
🛠️ OJT: සෘජු සේවා පරිසරය තුළ පුහුණුව
🎓 පාඨමාලාව සාර්ථක අවසාන් කිරීමෙන් පසු:
✔️ TVEC විසින් නිකුත් කරන NVQ Level 04 සහතිකය
✔️ සම්පූර්ණ රැකියා මාර්ගෝපදේශනය
💰 පාඨමාලා ගාස්තුව: රු. 55,000/-
📝 ලියාපදිංචි ගාස්තු: රු. 5,000/-
➡️ කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ඇත
⚠️ ආසන සීමිත බැවින් අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න!
📲 074 187 8909 | 076 941 4909
🎯 එමෙන්ම ඔබට මාර්තු 02 දින නොමිලේ පැවැත්වෙන Free Awareness Program එකටද සහභාගී විය හැක!
🚀 Nimro Training Institute සමඟ ඔබේ වෘත්තීය ජීවිතයට ශක්තිමත් පදනමක් සකසන්න!

We can cure !

09/02/2026

🏠 නිවසේ සිටම වැඩ කරලා ආකර්ශනීය ආදායමක් උපයන්න කැමතිද? 💻💰

📢 Work From Home – Call Operator / Online Support

ඔබට,
✔️ මනා සන්නිවේදන හැකියාවක්
✔️ සිංහල / ඉංග්‍රීසි භාෂා දැනුම

තිබේ නම් — මෙය ඔබට හොඳම අවස්ථාවයි!

🔹 ආකර්ශනීය දීමනා
🔹 නිවසේ සිටම ආරක්ෂිතව වැඩ කිරීම
🔹 කැපවීම සහ දක්ෂතාව මත ඉහළ ආදායම් අවස්ථා

📞 දැන්ම අමතන්න:
👉 075 565 3490

We can cure !

05/02/2026

📢 ඇබෑර්තු ඇත!
ඔබත් දුරකථන ප්‍රවර්ධන සඳහා දක්ෂ අයෙක්ද?

🏠 නිවසේ සිටම වැඩ කරන්න මෙන්න හොඳ අවස්ථාවක්!
💰 ආකර්ශනීය දීමනා

🗣️ සිංහල හා ඉංග්‍රීසි භාෂා හැකි
📞 මනා සන්නිවේදන හැකියාවක් ඇති ඔබට විශේෂයි!

👉 දැන්ම අමතන්න 0714803898

We can cure !

27/01/2026

හෙදියන් සඳහා ඇබෑර්තු!
ඔබත්,
✨Blood Drawing
✨Wound Dressing
✨ECG
✨Channeling
සේවාවන් සම්බන්ධ මනා දක්ෂතා සහා අත්දැකීම් ඇති හෙදියක්ද?
එසේනම් NIMRO Nursing Home හා ඔබත් අදම එක්වන්න.
අප හා එක්වන ඔබට, —
✨ ආකර්ෂණීය වැටුප්
✨ නවාතැන් පහසුකම්
✨ විශ්වාසනීය වැඩපරිසරයක්
සමඟ ඔබගේ වෘත්තීය ජීවිතය තවත් ඉදිරියට ගෙන යන්න.
📞 දැන්ම අමතන්න: 071 480 3898
ඔබගේ වෘත්තීය ජීවිතයේ ඊළඟ සාර්ථක පියවර — NIMRO NURSING HOME අප සමඟින් ආරම්භ කරන්න!✨

We can cure !

19/11/2025

හෙදියන් සඳහා ඇබෑර්තු!

ඔබත්,
✨Blood Drawing
✨Wound Dressing
✨ECG
✨Channeling
සේවාවන් සම්බන්ධ මනා දක්ෂතා සහා අත්දැකීම් ඇති හෙදියක්ද?
එසේනම් NIMRO Nursing Home හා ඔබත් අදම එක්වන්න.

අප හා එක්වන ඔබට, —
✨ ආකර්ෂණීය වැටුප්
✨ නවාතැන් පහසුකම්
✨ විශ්වාසනීය වැඩපරිසරයක්
සමඟ ඔබගේ වෘත්තීය ජීවිතය තවත් ඉදිරියට ගෙන යන්න.

📞 දැන්ම අමතන්න: 071 480 3898

ඔබගේ වෘත්තීය ජීවිතයේ ඊළඟ සාර්ථක පියවර — NIMRO NURSING HOME අප සමඟින් ආරම්භ කරන්න!✨

We can cure !

17/10/2025

හෙදියනි ඔබේ දක්ෂතාව අනුව උපයන්න මෙන්න අවස්ථාව. 🙋‍♀️

ඔබටත්

Blood Drawing
ECG
wound dressing
Channeling

ගැන හැකියාවක් තිබේ ද? පුහුණුව සමගම ඔබට දක්ෂතාවට හිමි වැටුපක් ගන්න. නවාතැන් පහසුකම් ද සහිතයි. දැන්ම අපව අමතන්න.

📞 0714 803 898

We can cure !

හෙදියනි දැන්ම කතා කරන්නහෙට සිට රැකියාව. නේවාසික පහසුකම්, විශේෂ වරප්‍රසා සහ දීමනා. ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් ඉගෙනගන්නඅමතන...
24/09/2025

හෙදියනි දැන්ම කතා කරන්න
හෙට සිට රැකියාව. නේවාසික පහසුකම්, විශේෂ වරප්‍රසා සහ දීමනා. ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් ඉගෙනගන්න

අමතන්න

077 676 5566
0773991 632
0714 803898

12/09/2025

හෙදියනි අදම අමතන්න 077 3991632 - 0714 803 898

We can cure !

හෙදියනි අදම අමතන්න 0714803898
12/09/2025

හෙදියනි අදම අමතන්න 0714803898

12/09/2025

හෙදියනි අදම අමතන්න 0714803898

We can cure !

Address

243, Udumulla, New Town
Mulleriyawa

Website

Alerts

Be the first to know and let us send you an email when NIMRO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share